පිරටරට සමහන් වල කොලිටිය ?

lilman

Well-known member
  • May 10, 2009
    40,517
    53,710
    113
    Colombo
    UK/USA ලොකු පොරවල් සමහන් බොනව කියල දැක්ක. පිටරට වලට යවන සමහන් වල කොලිටියෙ වෙනසක් තියනවද ? ලන්කාවෙ එකේ නම් තනිකර සීනි තේ හැන්දක් තියෙන්නෙ.පිටරට වල් වල උන් ඒව බොනව වෙන්න බෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,306
    1
    31,975
    113
    - උඩරට -
    UK/USA ලොකු පොරවල් සමහන් බොනව කියල දැක්ක. පිටරට වලට යවන සමහන් වල කොලිටියෙ වෙනසක් තියනවද ? ලන්කාවෙ එකේ නම් තනිකර සීනි තේ හැන්දක් තියෙන්නෙ.පිටරට වල් වල උන් ඒව බොනව වෙන්න බෑ.
    Forign and Local මාකෙට් එකට දාන්නේ කොලිටි දෙකක් බන්..
    Forign වල Quality Check and Testing Procedure එකේදී ෆේල් වෙන නිසා හොඳ බඩු යවනවා..
    ලංකාවේ ඉන්නේ හරක් නිසා B Grade දානවා 😁
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,083
    113
    35
    Spain
    මෙහෙ එකේ තියෙන්නේ සීනියි ගම්මිරිස් කුඩුයිද මන්දා. මන් මේක බොන්නේ නැහැ.
     
    • Like
    • Sad
    Reactions: NRTG and lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,965
    49,281
    113
    සේදවත්ත
    ඕනම ශ්‍රී ලංකන් මේඩ් ප්‍රඩක්ට් එක්ක . හොද එක පිටරට චොර එක ලංකාවට . උදාහරණයක් තේ ලංකාවේ මිනින්සුන්ගෙන් 98% විතර කසල තේ බොන්නේ පරම සත්ය.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,107
    14,006
    113
    Local market daanne affordable raw materials walin hadana ewa. Nathnam price competitive naha product eka.
    Export karana ewata hoda raw materials use karala wadi price ekakata deela profit karannath puluwan.
    Local unta samahan packet ekak wenuwen Rs.300 kiyanne loku gaanak wunata suddekta 1 USD kiyanne affordable. Numbers were just used as an example.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,942
    13,474
    113
    පෘථිවිය
    Forign and Local මාකෙට් එකට දාන්නේ කොලිටි දෙකක් බන්..
    Forign වල Quality Check and Testing Procedure එකේදී ෆේල් වෙන නිසා හොඳ බඩු යවනවා..
    ලංකාවේ ඉන්නේ හරක් නිසා B Grade දානවා 😁
    ගොන් කතා නොකිය හිටපන් බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කතා කරලා වැඩක් නෑ. කෙන්යාත් පොශ් රටක් නිසා කිතුල් හකුරු, කිතුල් පැණි, වගේ විවිධාකාර දේවල් විශ්වාසෙට වැඩිපුරත් එක්ක අරන් තියෙනවා. යකෝ ලංකාවටත් වඩා ජරාව තියෙන්නේ. එකම රසට කියල කාල තියෙන්නේ ලෙමන්පෆ් විතරයි.🤬🤬🤬
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,753
    3,153
    113
    37
    @ katubedda
    කතා කරලා වැඩක් නෑ. කෙන්යාත් පොශ් රටක් නිසා කිතුල් හකුරු, කිතුල් පැණි, වගේ විවිධාකාර දේවල් විශ්වාසෙට වැඩිපුරත් එක්ක අරන් තියෙනවා. යකෝ ලංකාවටත් වඩා ජරාව තියෙන්නේ. එකම රසට කියල කාල තියෙන්නේ ලෙමන්පෆ් විතරයි.🤬🤬🤬
    සිරා කතාව. මංචි චොක්ලට් බිස්කට් එකක් ගත්තම සීනි ඇට පිටින් හැපෙන්නෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    ලංකාවේ උන්ටත් වෙන රටක ඕන ජරාවක් වගේ ඒ රටවල් වල උන්‍ටත් ඵහෙම වෙන්න අැති...මම youtube ඵකේ දැක්කා සුද්දෙක් ලංකාවට අැවිත් නානගේ කඩේකින් තඩි කොත්තුවක් ගිලිනවා රහයි ගුණයි කිය කිය..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,981
    4,216
    113
    to wage kalu kota moda ponnayekta mona quality baduda pakayo. onna oya the kahata ekak bila nida ganin
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    Country - UK

    මෙහේ තියන එකේ නම් එහෙම අවුලක් දැනිලා නෑ.

    හොඳට සැර ගතිය තියනව, උගුර පිච්චිලා යන්න තියනවා

    හෙම්බිරිස්සාව හැදීගෙන එනකොට දෙකක් එකට දාල ගැහුවම one shot බඩු වැඩ
     
    • Like
    Reactions: lilman and NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,981
    4,216
    113
    Country - UK

    මෙහේ තියන එකේ නම් එහෙම අවුලක් දැනිලා නෑ.

    හොඳට සැර ගතිය තියනව, උගුර පිච්චිලා යන්න තියනවා

    හෙම්බිරිස්සාව හැදීගෙන එනකොට දෙකක් එකට දාල ගැහුවම one shot බඩු වැඩ
    enakota packet deka thunak genalla denna barida?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,935
    198,247
    113
    Colombo, Sri Lanka
    Forign and Local මාකෙට් එකට දාන්නේ කොලිටි දෙකක් බන්..
    Forign වල Quality Check and Testing Procedure එකේදී ෆේල් වෙන නිසා හොඳ බඩු යවනවා..
    ලංකාවේ ඉන්නේ හරක් නිසා B Grade දානවා 😁
    සත්‍ය කථාවකි :(
     
    • Sad
    Reactions: charitha2011