Yesමීට අවුරුදු විස්සකට වගේ කලින් මුල් පිටුව කියලා වැඩසටහනක් පටන් ගත්තා ස්වර්ණවාහිනී එකේ. බන්දුල ප්දමකුමාර මහතා සිටියේ.
එවකට ඔහුට මසකට මිලියන දෙකක් ගෙව්වා එම වැඩසටහන වෙනුවෙන්. අවුරුදු විස්සකට කලින් මේ.
අඩෝ මුන් කොහමද බන් මේවා ගන්නේ . අපි මොන මගුලක්ද කරන්නේ කියලා හිතෙනවා .
එහෙම උන් එකෙක් දෙන්නෙක්වත් ඉන්න ඕන (මම වගේ). මොකද මේකේ anonymous නිසා කැරි අසහනේ පිටකරනව හැම රෙද්දටම...
උබ චමිල නෙමේ නේද
Lol yako station eka unge show eken dawasata millions ganak hoyanawa, ithin host ta maseta few million peanuts..there is no way she can get 3 million for talking in front of a mic every morning. when there are bank managers and IT infrastructure heads who manage critical networks get around 2 million. at best may be 1 million. even sri lankan cricketers get 1.7 million as starting salary plus other perks
in what field?
for doing what?
------ Post added on Apr 29, 2026 at 6:11 PM
ona rataka ahema thama ban.Me rate gemak ghanna kata thamai ona
ස්ටේෂන් එකේ මුල සෙට් එකේ පොසිෂන් එකක් තියෙන්නේ මෙකිටයි අරාට යි.
2-3 මිල් අතර පඩි!


![]()
TharakaF ge salary ekata kittu salary ekak gannawa DJ ARA and Pasbara dennama![]()
2016 දි තියෙන්න ඇති ඒ ගානස්ටේෂන් එකේ මුල සෙට් එකේ පොසිෂන් එකක් තියෙන්නේ මෙකිටයි අරාට යි.
2-3 මිල් අතර පඩි!
