පැස්බරාගේ අලුත් වාහනේ

reddit

Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    poddak parana news hoyagana balapan, Hiru eken issuwe hena loku budget ekak mun dennata pass karala. ekama athi munta kalekata.

    anika munge job eka udeta radio seen eka newei. mun eke full time weda. mata position eka mathaka ne e kale gossip site wala ehema giya.
     
    • Like
    Reactions: wissnshaftler

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,536
    8,171
    113
    Meyalage salary monthly 2 million LKR ehaa

    Mokada oya wage influencers level media unge salary patta wadi

    Derana Kalinduwatath thiyanne Benz ekake

    godak oya media wala uda un okkoma ohoma thama. Top ma level popular unta patta ganak gewanawaa


    චමුදිතයා පදින්නෙ ලෑන්ඩ්කෘසර් එකක් ඌට අර ගූ ගැහුව වෙලේ එක ගෙදර තිබ්බා. උබ කියන එක හරි
     
    • Like
    Reactions: acryan and $onny

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,177
    113
    Tokyo, Japan
    Radio is a declining medium globally

    So, how could she manage to raise a gazillion of money as such?
    episode 1 GIF by The X-Files
     
    • Wow
    Reactions: $onny

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,721
    4,964
    113
    Pandora
    උබලා මෙලෝ රෙද්දක් දන්නේ නෑනේ බන්. මෙකි fb එකේනම් හොයන්නේ ඇති හොද ගානක්. බලපංකො මේකිගේ views ගොඩ reels වලට ගිහින් තියෙන.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    හැම හුත්තම ගොං විදියට සෙක්ස් වලින්ම හිතන්න එපා. ඕවර් යනවා උබ හැම එකටම.
    මේකිගේයි අරාගේයි ෂෝ එකට හිරු එකේ breakfast show බෙල්ට් එකේ වැඩිම ඉල්ලුමක් තිබ්බ එක. ඊටපස්සේ සියතෙන් ගත්ත දෙන්නවම හොද ගානකට.


    kauda ban ubata oya 'declining medium globally' keewe? danne nethi huththawal nokia idapan :lol: :lol:
    ------ Post added on Apr 29, 2026 at 6:11 PM

    Hilen hithan nathi ewun tikak innawa ehenam
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    මීට අවුරුදු විස්සකට වගේ කලින් මුල් පිටුව කියලා වැඩසටහනක් පටන් ගත්තා ස්වර්ණවාහිනී එකේ. බන්දුල ප්දමකුමාර මහතා සිටියේ.

    එවකට ඔහුට මසකට මිලියන දෙකක් ගෙව්වා එම වැඩසටහන වෙනුවෙන්. අවුරුදු විස්සකට කලින් මේ.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    Hilen hithan nathi ewun tikak innawa ehenam
    එහෙම උන් එකෙක් දෙන්නෙක්වත් ඉන්න ඕන (මම වගේ). මොකද මේකේ anonymous නිසා කැරි අසහනේ පිටකරනව හැම රෙද්දටම...

    උබ චමිල නෙමේ නේද :D
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    අනේ මන්දා රත්තරං මම දකින අල්ලි තියන ගෑණු නම් පලල්.

    උබලා ඉන්න ලෝකෙ ඇත්තටම පට්ට ඒ අතින් . God bless you 🙏
     
    • Like
    Reactions: $onny

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,219
    22,691
    113
    there is no way she can get 3 million for talking in front of a mic every morning. when there are bank managers and IT infrastructure heads who manage critical networks get around 2 million. at best may be 1 million. even sri lankan cricketers get 1.7 million as starting salary plus other perks
    Presenters ලා හැමදාම presenters ලා විදිහට ඉන්නෙ නෑ බන් ඉතින් උන් දැන් executive positions වල ඉන්නෙ.
    Critical networks හැන්ඩ්ල් කරා කියල වැඩිපුර සල්ලි ගෙවන්නෙ නෑ.
    අදාල ෆීල්ඩ් එකේ හෝ කම්පැනියෙ සල්ලි ගැවසෙන විදිහට සහ මුන් ඒ සල්ලි ගේන්න කොච්චර දායක වෙනවද කියන එක මතයි සැලරි තීරණය වෙන්නෙ.
     
    • Like
    Reactions: Lionzzz and lilman

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,632
    3,342
    113
    Bandarawela
    ටව්කන්ඩ. අවරුදු 5ක් ගෙදරම පාර්ක් කරලා තිබ්බත් මාසෙකට ලක්ෂ 5ක් විතර යනවා ඇති maintain වලටම.
     
    • Wow
    Reactions: lilman