කාර් එක පාරට දානකොට වෙනදා තිබුණු පාර මිසිං වෙලා.

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,537
    1
    3,556
    113
    Earth
    මේ වගේ Careless වැඩ නම් අනන්තවත් ඔය පාරවල් වල වැඩ කරන උන් නම් කරනවා. සමහර තැන් වල වංගු වල පාර කඩාගෙන වැඩ, බෝඩ් අනං මනං මුකුත් නෑ.
    වෙලා තියෙන්නෙ ඉතිං මේවා හරියට Monitor වෙන්නෙත් නෑ. සහ මේවගේ දේවල් වලට හරියට දඩ ගහන්න විදියකුත් නැතුව ඇති. නැත්නම් ඔය වගේ දෙයක් Report කරන්න අවස්ථාව වගේම, දඩයක් ගහන එකෙන් කොටසක් ඒ අදාල කෙනාට ගෙවන වැඩපිලිවක් (Reporter) හැඩුවනම් මේවා නවත්තන තිබ්බ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,147
    11,710
    113
    35
    Spain
    මේ වගේ Careless වැඩ නම් අනන්තවත් ඔය පාරවල් වල වැඩ කරන උන් නම් කරනවා. සමහර තැන් වල වංගු වල පාර කඩාගෙන වැඩ, බෝඩ් අනං මනං මුකුත් නෑ.
    වෙලා තියෙන්නෙ ඉතිං මේවා හරියට Monitor වෙන්නෙත් නෑ. සහ මේවගේ දේවල් වලට හරියට දඩ ගහන්න විදියකුත් නැතුව ඇති. නැත්නම් ඔය වගේ දෙයක් Report කරන්න අවස්ථාව වගේම, දඩයක් ගහන එකෙන් කොටසක් ඒ අදාල කෙනාට ගෙවන වැඩපිලිවක් (Reporter) හැඩුවනම් මේවා නවත්තන තිබ්බ.
    ඔවු බන්, ජප්පොන්ගේ පෙට්‍රල් ෂෙඩ් ගැන පොඩි වීඩියෝ එකක් දැක්ක, උන් කස්ටමර්ට වාහනේ පාරට දාගන්නත් උදවු කරනවා. පුදුම හිතුන බන්. සීලාචාර මිනිස්සු.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,500
    11,155
    113
    🌎
    ඔවු බන්, ජප්පොන්ගේ පෙට්‍රල් ෂෙඩ් ගැන පොඩි වීඩියෝ එකක් දැක්ක, උන් කස්ටමර්ට වාහනේ පාරට දාගන්නත් උදවු කරනවා. පුදුම හිතුන බන්. සීලාචාර මිනිස්සු.
    Windscreen ekath clean karala denava 🫡
     
    • Like
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,994
    24,467
    113
    tracing Geo-location.. ... ...
    දවසක් පස්යාලෙන් එනකොට ලොරියක් තියනවා පාර හදනකොට කපපු කානුවක් වගේ එකක වැටිලා ඉස්සරහ රෝදයක් කඩලම ගිහින්.. රෑට අඩුම ලයිට් එකක්වත් දාලා නෑ ඒකෙත් A1 පාරේ වෙලත්.. ඕවා නතින්..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    Safety බලන්නෙ නැති එක රටේ අවුලක්. ඒව හැදෙන්න ඕන දේවල් උනත් තාම හැදිල නෑ. ඔය වගේ දේවල් වපට නීතිය හරියට කරන්න ඕන දැන්වත්.

    අනිවා MAGA එකෙන් ඕකට වන්දි ගන්න පුලුවන් වෙන්න ඕන.
     
    • Like
    Reactions: Lionzzz