Hutch එකේ Speed එක වැඩි වෙලා නේද දැන් ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Hutch එකේ Speed එක වැඩි වෙලා නේද දැන් ?

    Facebook එකේ ගොඩක් අය කියනවා දැක්ක නිසා මම දාලා බැලුවා

    හොද Speed එකක් එනවා කලින් ට වඩා දැන්

    හවස 6 - 10 වගේ කියන්නේ වෙනදා Hutch Use කරන්නම බැරි වෙලාව නේ මේ වෙලාවේ හොදම Speed එනවා.

    මම රු 314 20GB එක දාලා මේ ටිකේ Use කරේ අද රු 1295 100GB Offer එකම දාන්න හිතුවේ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මගෙ 100GB 900ට තියෙන සිම් එකේ ස්පීඩ් එක 10mbps වල්ට කැප් වෙලා තියෙන්නෙ. 1295 එකට ස්පීඩ් ලිමිට් වැටෙනවද? සේම් ලොකේශන් වෙනම හච් සිම් වලට 40mbps වගේ යනවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Mama nikan dena sim akak gaththa ..4G annema nee town welath 4G signal bar akai :anithwa nam signal okkoma anawa 4G aduma 3k wath ..hetama anith eke package akata maru karanna inne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මගෙ 100GB 900ට තියෙන සිම් එකේ ස්පීඩ් එක 10mbps වල්ට කැප් වෙලා තියෙන්නෙ. 1295 එකට ස්පීඩ් ලිමිට් වැටෙනවද? සේම් ලොකේශන් වෙනම හච් සිම් වලට 40mbps වගේ යනවා
    මට එනවා 30Mbps වගේ
    Mama nikan dena sim akak gaththa ..4G annema nee town welath 4G signal bar akai :anithwa nam signal okkoma anawa 4G aduma 3k wath ..hetama anith eke package akata maru karanna inne
    මට Signal කණු 3-4ක් එනවා.
    හුත්තක් වැඩිවෙලා
    Jan 1 ඉදන් හෙනම ස්ලෝ
    මට නම් වැඩි වෙලා 20-30 අතර වගේ එනවා
    කලින් නම් පට්ට Slow තමා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    ඩයලොග් උන්ට වඩා නම් හොංදයි ස්පීඩ්

    ඩයලොග් උන්ට වඩා නම් හොංදයි ස්පීඩ්
    ------ Post added on Feb 1, 2026 at 8:15 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ඩයලොග් උන්ට වඩා නම් හොංදයි ස්පීඩ්

    ඩයලොග් උන්ට වඩා නම් හොංදයි ස්පීඩ්
    ------ Post added on Feb 1, 2026 at 8:15 PM
    ow hodai
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    221
    185
    43
    මේ පැත්තේ අවුරුදු 2,3කට කලින් තිබුණට වඩා ගොඩක් අඩු වෙලා.

    මොනවා වුණත් හච් විකුණන්න හෝ merge කරන්න ready වෙලා ඉන්නෙ CKH එකෙන්. ඒක හරිගියොත් හොඳක් වෙයි පාවිච්චි කරන අයට.
     
    • Like
    Reactions: EVC

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,124
    1,852
    113
    Hutch එකේ Speed එක වැඩි වෙලා නේද දැන් ?

    Facebook එකේ ගොඩක් අය කියනවා දැක්ක නිසා මම දාලා බැලුවා

    හොද Speed එකක් එනවා කලින් ට වඩා දැන්

    හවස 6 - 10 වගේ කියන්නේ වෙනදා Hutch Use කරන්නම බැරි වෙලාව නේ මේ වෙලාවේ හොදම Speed එනවා.

    මම රු 314 20GB එක දාලා මේ ටිකේ Use කරේ අද රු 1295 100GB Offer එකම දාන්න හිතුවේ.
    1539 dapan supiri