Machan, Kandy kawda honda Phychiatrists?

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,635
    6,327
    113
    Narcissistic Sociopath Manipulator
    Rasangi Adicaram ගොං ගහක්. Practice එකක් නෑ. මට Benzo එක සැරේ නවත්තලා දාන්න කිවුව. මං Daily 20mg Klonapin බීපු කෙනෙක්. ඕකි මාව මරන්න හැදුවෙ. පුදුමයක් නෙවෙයි Peradeniya Teaching නෙ. 😄 Ritalin ලියාගන්න ඕනෙ නිසා යනවා. ෆෝන් නම්බර් එක තියෙනවා ඕනෙ නං දෙන්නම් අරං බැනපන්. හැබැයි ඉතිං කෝල් එකක් එහෙම දීලා විසිටිං එකක් දීලා පේෂන් ගැන බලනව. හැබැයි ඉතිං ෆිට් එක. 😘 මොනා ඉල්ලුවත් ලියල දෙනව. ඕනෙ වෙලාවක් අරං කථා කරනව. සෙනසුරාදා ආසිරි වරෙන් මාත් එනව.

    මං දැක්ක නුවර හොදම Practice එකක් තියෙන එකම කෙනා Shanika Medagama. බෙහෙත් දෙන්න කලින් ඇබ්බැහි වෙනව නං ඒවට පවා උපදෙස් දෙනව. බෙහෙත් ගැන Practical දැනුමක් තියෙනවා. (Black box Warnings/ Withdrawals - ලංකාවෙ ගොඩක් අයට මේක නැ) හැබැයි රසංගි වගෙ ෆිට් වෙන්නෙ නෑ.

    සයුරි, අමාය එහෙමත් චොර. ගොඩක් ටියුෂන් වගෙ තමා දොස්තරලත් සෙනග ගොඩක් ආවා කියල ඒ හොඳම දොස්තර නෙවේ.
     
    • Like
    Reactions: Ashan 1995

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo

    අපේ අම්මට නම් depression තිබිලා හොඳ උනේ Rasangi Adicaram ගෙන් බෙහෙත් අරන් තමා. කලින් professor කෙනෙක් ගාවට ගියා (මට පොරගේ නම මතක නෑ.) කිසිම වැඩක් උනේ නෑ.
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    268
    108
    43

    machan e Shanika medagama channel krnna da?

    Kph එකට එනවා hoda කෙනෙක්. Lady
    Kohomada ban nama dena ganne...KPH eka DOC999 eketh nea
    ------ Post added on Apr 30, 2026 at 2:04 PM

    depression da
    Yes machan
    ------ Post added on Apr 30, 2026 at 2:08 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,635
    6,327
    113
    Narcissistic Sociopath Manipulator
    අපේ අම්මට නම් depression තිබිලා හොඳ උනේ Rasangi Adicaram ගෙන් බෙහෙත් අරන් තමා. කලින් professor කෙනෙක් ගාවට ගියා (මට පොරගේ නම මතක නෑ.) කිසිම වැඩක් උනේ නෑ.
    හොඳ Doc කෙනෙක්. ඒත් ඉතිං Practice එක නැහැ කියල කිව්වෙ. මං ඉතිං තාමත් හම්බෙනවා නෙ.

    Klonopin 20mg එක සැරේ නවත්තලා දාන්න කිවුව එක තමා ඉතිං Unethical & Deadly.

    machan e Shanika medagama channel krnna da?
    ඔයාගෙ ලෙඩේ අනුව තමයි මචං. දෙන්නම හොඳයි.

    Rasangi උනත් අවුලක් නැ. පේශන්ලව එහෙම හොඳට මතකයි මාස ගණන් ගියත්.
    Practice එකක් නෑ කිව්වේ බෙහෙත් දෙන්න දන්නෙ නෑ කියන එක නෙවෙයි මං.
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,089
    1,151
    113
    machan e Shanika medagama channel krnna da?

    Kohomada ban nama dena ganne...KPH eka DOC999 eketh nea
    ------ Post added on Apr 30, 2026 at 2:04 PM

    Yes machan
    ------ Post added on Apr 30, 2026 at 2:08 PM
    KPH kandy kiyala gahala eketa call akarala book karapan...

    ubata depression kiiwe? job eken awa ekekda? ubata kohomda eka dannenne?
    ------ Post added on Apr 30, 2026 at 2:13 PM
     
    • Like
    Reactions: Ashan 1995

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    268
    108
    43
    ado vitmain d deficiency tiyenawa godakata.nikan depression wagema tama.man kapu katten tamai oka terune:dull:
    Machan , Depression da mokadda danne ne ban, Stress godak thiye kiyala denenawa, oluwa wewlana type ekak awa, Weda godaaaaaaai eth ekak wath krnna hitha nea, eken ena prashna gena warry wenawa.. Serama amathaka karala inna hadanawa.. mata focus nea ban.. Vitamni D ema check krla ne kawa dawath... at 40..... Rosvastatian 10 mg gannawa den masayak 296ta thibuna cholestrol... eka kalinuth thibuna...no exercise..ekai ban mata focus weda krnna ona no solution, mm hithuwa stress wlata behethak hari aran, consulnt krla.. weda tikata focus wenna