මම ගත්ත ලොකුම පඩිය ගත්තා

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,160
    10,847
    113
    හඳට කිට්ටුව
    මම ගත්ත ලොකුම පඩිය ගත්තා

    මම පටන් ගත්තේ 2500 වගේ පඩියකින් . ඊට පස්සේ 50000 වගේ range වල හිටියේ ඊට පස්සේ 75000 , ඊට පස්සේ 120000 . දැන් ලක්ෂ 2 ගන්නවා . මාර ගමනක්\බන්.

    මේවා පොඩි ගානක් අනිත් ය එක්ක බලද්දී . කමක නැහැ අපේ industry එකේ හැටි එහෙමයි . totally 15 years experience .

    industry - Accounts/audit

    මම 75000 වැඩ කරද්දී , ලක්ෂ 1.5 පඩිය ඉල්ලුපු කට්ටියත් අරගෙන තිබ්බ වැඩේට , එකම වැඩේ . එත් මචන්ලා මම හිතුව කමක් නැහැ මේ experience කවදා හරි හරියි කියලා .

    මට මේක නැති වෙලා ආයේ 75000 වැඩට යන්න වුනත් , එත් අවුලක් නැහැ .its my way

    Mage kathawamai ban..

    mama patan gaththe, 2005 - 5500/- kin machan..
    Dan 200k, gannawa + Company Accomodation and Insurance

    dan awurudu 21k Service eka..
    Mage industry eketh hati ohomama thama ban, bohoma himin thamai gamana..
    mata awulakuth na, hadissiyakuth na, himeeta gamana yanawa..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    lkr no point
    earn usd

    image.png
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,125
    1,178
    113
    Congrats bro!!

    Congratulations bro

    සුපිරි...

    dn ithin laksha 2ta hariyanna wiyadam hadaganne nathuwa oka dakke na wage idapan. mn karanne kohomahri salli amathak kranwa. samahra welwata lachchuwe rs 10000-15000 thiuynwa sathi ganan masa ganan giyata passe matak wenne

    සුබ, ජය 🥳

    Congratulations 🥳



    meka aththa. methana thamai hamadama waradune.
    ------ Post added on Apr 29, 2026 at 11:03 PM

    Math oya industry eke. 200K kiyanne hoda salary ekak Accounting side eke. Oya BPO eka nam thawa hodata earn karanna puluwan

    Jaya wewa


    Maru ne. Mata dila amathaka karanna berida
    ------ Post added on Apr 29, 2026 at 11:07 PM

    මුල්ටික තමයි බන් අමාරු.
    මම බිස්නස් පටන් ගද්දි අතේ සල්ලි තිබුනේ නෑ.
    රෝලක් ගහලා පටන් ගත්තේ 2012.
    2026 වෙද්දි බිල්ඩින් එකක් හදලා ගේත් හදාගත්තා.
    අතේ තියෙන්නේ ලක්ශ 10ක් වගේ ගානක්. ඒකෙන් දැන් මාසෙට ලක්ශ 2ක් අවම හොයනවා. සමහර මාස වල 3, 4 වෙනවා.

    එක කාලෙකදි 1, 2, 3, 4, 5 විදියට ලැබිච්චා
    තවත් කාලෙකදි 2, 4, 8, 16 විදියට ලැබෙනවා.
    ඕක තමයි ජීවිතේ.

    ඔය ලක්ශ 2න් 5ක් කරගන්න ගේමක් ගහපන්

    congrats machan. comparison is the thief of joy kiyala kathaawak thiyanawane
    anith ewun ekka compare karanna ona naha. thamunge gaman hiriyata palayan, echcharai
    best of luck :yes:


    Congratulations :cool: (y)

    සුභපැතුම් මචං...!

    Adding to this:
    Mta kalekata kalin kranna puluwan una deyak kiyannam,
    Ape company eka thawa company ekak ekka ekathu wela software product ekak kra. Ape company eken mama lead kare, anith company eken tech lead kenek hitiya thawa. Mulin api set wela wade witarai kare. But passe eka success wela, partyakadi mta e tech leadwa set una.
    Mta uu ekka kathakraddi theruna uu financially hodatama awlen inne kiyala. Habai uu puduma hoda kollek, krana wade kranawa loweth nathiwenna. Api krapu product eka success wennath loku hethuwak uu. Man nikamata ahuwa uge salary eka kiyada kiyala, uu qwa laksha 3k kiyala. Uutath awrudu 13k experience. Mta ethakota 5 years experience tibbe, but mage salary eka me wage double tibba ethakota. Oi anith company eka hodata profit kra, e okkoma handle kreth mu, eth muuta hena adu ganak gewala tiyenne. Eetapasse aluthen ganipu unuth 4-5n witara aran tiyenne.
    Man ape company eke bosata idea eka daala porawa convince krala, podi gemak gahala uuwa ape ekata gattha laksha 8ka witara salary ekak diila. Uuuta puduma happy ekata. Eetapasse thawa podi un dennekwa gattha hoda skilled un, ekekge salary 80i, api gatthe 250Kta. Anith ekage 180K, api gatthe 325K walata. :D
    Anna ehema chancesuth set wenawa machan minissunta, e nisa skills hadan, hodata connections hadan hoyala balapn. Oi wage offers set una mage yaluwoth innawa wena wena company walinuth.
    Mta me athi kiyala settle wenna epa, It is a huuuuuge mistake.

    Congratulations machan

    Congratulations

    CFO level එකටම ලැබේවා! Forensic side එකේ වැඩ්ඩො අඩුයි කියක අහල තියනව. ඒ පැත්ත පොඩ්ඩක් බලන්න.
    අනික tax side එක මට හිතෙනව ඉස්සරහට එන්න යන tax systems එක්ක හොද demand එකක් එයි මෙහෙ.

    හොදයි කොම්ලො (y)
    2010දි පඩිය 2500 ගෙවපු ජොබ් එක මොකද්ද? :unsure:


    Congratulations !!

    jayawewa machan!

    Congratulations machan,
    Mama mulinma gaththa salary eaka 6500, Innodata kiyala BPO company eakaka 2007di

    Congratulations .mage target ekath me awrudde 2 kata yanna.beri unoth wena thnakata yanawa
    Thanks okkomatama
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,474
    113
    Piliyandala
    ෆයිනෑස් ෆීල්ඩ් එක එකවුන්ට් පැත්තෙ සැලරි වැඩි වෙන්නේ හරිම හෙමෙන් බං


    මමත් පටං ගත්තේ 10,000/= ලක්ශ පන්නන්න සෑහෙන්න කාලයක් ගියා ලංකාවේ ඉද්දී
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    127
    134
    43
    Bandaragama
    මම ගත්ත ලොකුම පඩිය ගත්තා

    මම පටන් ගත්තේ 2500 වගේ පඩියකින් . ඊට පස්සේ 50000 වගේ range වල හිටියේ ඊට පස්සේ 75000 , ඊට පස්සේ 120000 . දැන් ලක්ෂ 2 ගන්නවා . මාර ගමනක්\බන්.

    මේවා පොඩි ගානක් අනිත් ය එක්ක බලද්දී . කමක නැහැ අපේ industry එකේ හැටි එහෙමයි . totally 15 years experience .

    industry - Accounts/audit

    මම 75000 වැඩ කරද්දී , ලක්ෂ 1.5 පඩිය ඉල්ලුපු කට්ටියත් අරගෙන තිබ්බ වැඩේට , එකම වැඩේ . එත් මචන්ලා මම හිතුව කමක් නැහැ මේ experience කවදා හරි හරියි කියලා .

    මට මේක නැති වෙලා ආයේ 75000 වැඩට යන්න වුනත් , එත් අවුලක් නැහැ .its my way
    Congratulations machn. and keep it up, obata jaya,

    bill, naya gewala iwara wela, gedrata dena deyak dila, invest krpan, FD, CSE, wage dapan.. PVT firm ekka kiyala hitanwa. Hadame Job krnna wenne na ane, Isharaha ganet poddk hitaala, investmet krnna..

    බොක්කෙන්ම සුභ පතනවා, මචන්.. ඔයටත් වඩා හොදට ඉදිරියට යන්න ලෑබෙවා කියලා සුභ පතනවා