Tunneling වලට server එකක් config කරන්න දැනගන්න ඕනද එපාද

Tunneling V2RAY වලට server එකක් config කරන්න කියල දෙන්නද? එපාද ?

  • Total voters
    93

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,522
    23,072
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෝල් කරලා නිකන් ඉන්න එපා
    අනිත් ටිකක් කරන්නකො ඒ යි

    කියා දෙන්නකෝ අපිට

    @Amith0424
    ------ Post added on Apr 30, 2026 at 9:43 PM
    lesima widiya 3xui script eka server ekata gahanna. firewall eken access karana port tika whitelist karaganna. (y) mathak karala 3xui ekkama ssl daganna.
     
    • Love
    Reactions: Epstein

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,786
    113
    දාපන්. දාපන්. YouTube බලන් හැදුව. හරිගියේ නැ බන්. server එක පැත්තෙන් මුකුත් අව්ල් එන්නේ නැ . ඒ උනාට අපේ එකෙන් යන්න බෑ . ssh නම් වැඩ. ඒවා v2 තරන් ස්පීඩ් නැනේ.
    mama nam thaniyama hadala use karala unlimited scene awa nisa atha arala damma.
    3x-UI walin kare. lesi nisa
     
    • Like
    Reactions: Epstein

    Epstein

    Member
    Feb 15, 2026
    5
    1
    3
    lesima widiya 3xui script eka server ekata gahanna. firewall eken access karana port tika whitelist karaganna. (y) mathak karala 3xui ekkama ssl daganna.

    mama nam thaniyama hadala use karala unlimited scene awa nisa atha arala damma.
    3x-UI walin kare. lesi nisa

    එතකොට අර Rs200 Rs300 ට sell කරන අය කොහොමද කරන්නේ වැඩේ 👀

    කියලා දෙන්න කු එයි පොඩි අමතර ආදායමක් ගන්න 👀
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,522
    23,072
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට අර Rs200 Rs300 ට sell කරන අය කොහොමද කරන්නේ වැඩේ 👀

    කියලා දෙන්න කු එයි පොඩි අමතර ආදායමක් ගන්න 👀
    e e pkg walata host hoyan ewa daala hadala vikunanawa. free servers cc dadaa aran sudda karanawa. thani account eka 100 kata withara bedanwa.

    https://github.com/MHSanaei/3x-ui

    ZOOM
    int-optimizely.zoom.com
    au01file-paa.zoom.us
     
    • Like
    Reactions: Epstein

    isuru cs

    Active member
  • May 6, 2012
    283
    246
    43
    LK
    මේ පියවර ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ?
    මම තාක්ෂණය ගැන වැඩිය දක්ෂ නෑ
    isp ල දෙන සෝෂල් මීඩියා / work and learn පැකේජ් වල ඩොමේන් යුස් කරලා බග් sni හොයන් එක හරහා tunnel කරනවා
     
    • Love
    Reactions: Epstein

    Epstein

    Member
    Feb 15, 2026
    5
    1
    3
    isp ල දෙන සෝෂල් මීඩියා / work and learn පැකේජ් වල ඩොමේන් යුස් කරලා බග් sni හොයන් එක හරහා tunnel කරනවා
    තැන්ක් යූ 😍
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,395
    9
    3,048
    113
    isp ල දෙන සෝෂල් මීඩියා / work and learn පැකේජ් වල ඩොමේන් යුස් කරලා බග් sni හොයන් එක හරහා tunnel කරනවා
    මේ ක්‍රමයට අන්ලිමිටඩ් පැකේජ් වල ස්පීඩ් ලිමිට් එක වැඩි කරගන්න බැරිද ?

    ටවර් එකේ ලෝඩ් එක වැඩි හවසට වගේ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,786
    113
    එතකොට අර Rs200 Rs300 ට sell කරන අය කොහොමද කරන්නේ වැඩේ 👀

    කියලා දෙන්න කු එයි පොඩි අමතර ආදායමක් ගන්න 👀
    un karanneth ithin okama thamai. 3x-ui use karala ubata resell karanna puluwan ona nam.
    mama hadagaththe mage personal use ekata. resell karanna giye na.
     
    • Like
    Reactions: Epstein

    isuru cs

    Active member
  • May 6, 2012
    283
    246
    43
    LK
    මේ ක්‍රමයට අන්ලිමිටඩ් පැකේජ් වල ස්පීඩ් ලිමිට් එක වැඩි කරගන්න බැරිද ?

    ටවර් එකේ ලෝඩ් එක වැඩි හවසට වගේ
    ehema krnna ba tower load eka meken pypass wen na,package ekata restricstion fup nm bypass wenawa,mama home use ekata hdala tinne
     
    • Like
    Reactions: Bam