මෝල් ගහකින් පැනි ගමු. 😲😲😲

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ඔක්කොමත් හරි අන්තිමට හැන්දක්/ ග්ලවුස් එකක්වත් නැතුව නිකන්ම අතින් හාරල ගන්න හැටි දැක්කම තමයි බඩ දඟලන්නෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,106
    113
    Galaha
    මූ කොලුඛාරයෙඛ්ද මන්ද
    ඉස්සර වෙලාම ඔය විඩියට පැනි ගන්න පුලුවන් කියල හොයාගත්ත එකානම් කොලු කාරයෙක් වෙන්න ඕන. :lol:

    කිතුල් ❤️
    කිතුල් නෙවෙයි තල් හකුරු බං. ඉස්සර අනුරධපුර පොලොන්නරු පැත්තෙ වන්දනාවේ ගිහින් එන උන් තල් කොලා කූඩ වල වගේ ඔතපු හකුරු අරන් එන්නෙ ඒව හදන විදියද කොහෙද ඔය.

    CcxGzwaWoAAD01Q
     
    Last edited:
    • Love
    Reactions: Candid-B