අවුරුදු 40ක විතර lady කෙනෙක් මට අයිය කිවුවා 😲

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අඩෝ දකුනෙද උනේ සීන් එක ? එක්කො දකුනේ එකියක්.

    දවසක් අම්බලන්ගොඩ ගිහින් පොඩි තේ කඩෙකට ගිහින් බිස්කට් එකකුයි, කේක් පෙට්ටියකුයි ගත්ත. හිටියේ අවුරුදු 50-55 ක ඇන්ටි කෙනෙකුයි, කොල්ලෙකුයි. ඒ පුතා වෙන්න ඕනි, උත් අපිට වඩා වයස පාටයි.

    සල්ලි දීල එන්න හැරෙදිදි ඒ ඇන්ටි "අයියලා මේ පැත්තේනම් නෙවෙයි වගේ, කොහෙද මේ යන්නේ ?" ඇහුවා.

    අපි දුර ඉදන් ආවේ කිව්වම " එහෙනම් අයියාලා දෙන්න දොඩ දොඩා යන්න, නැත්තම් නින්ද යයි කිව්ව මුහුදු හුලන් සැර හින්දා"
     
    • Haha
    Reactions: wissnshaftler

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    ටෝක් කරල ගහන්න ට්‍රයි කලේ නැද්ද?
    එකි නම් මරු කඳක් හැබැයි. ඒත් බයයි ගහන්න. අතී පාරක් ගහලා හිත හදාගත්තා
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,124
    5,774
    113
    උබ ශුවර් එකටම කලු කැත මිටි කොට බඩ තියන නියම අමු තට්ට සිංහල ලූක් එකක් තයන එකෙක් වෙන්න ඇති.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    අඩෝ දකුනෙද උනේ සීන් එක ? එක්කො දකුනේ එකියක්.

    දවසක් අම්බලන්ගොඩ ගිහින් පොඩි තේ කඩෙකට ගිහින් බිස්කට් එකකුයි, කේක් පෙට්ටියකුයි ගත්ත. හිටියේ අවුරුදු 50-55 ක ඇන්ටි කෙනෙකුයි, කොල්ලෙකුයි. ඒ පුතා වෙන්න ඕනි, උත් අපිට වඩා වයස පාටයි.

    සල්ලි දීල එන්න හැරෙදිදි ඒ ඇන්ටි "අයියලා මේ පැත්තේනම් නෙවෙයි වගේ, කොහෙද මේ යන්නේ ?" ඇහුවා.

    අපි දුර ඉදන් ආවේ කිව්වම " එහෙනම් අයියාලා දෙන්න දොඩ දොඩා යන්න, නැත්තම් නින්ද යයි කිව්ව මුහුදු හුලන් සැර හින්දා"
    Naa this is colombo
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    kawuda bn danne.. penuma tibbata e kellatath ubata wasa wayassa aduida kiyala... 🙃 ubata e kellawa dakala naki hithuna wagema ... e kellatath ubawa dalaka patta nakiyek kiyala hithenna athi... owa wadiya hithanna epa...

    scl yana kalema 25+ witharw penuma awama oka thamai prashne... e kaleta eka wasi... wayasata yaddi hack wenawa
     
    • Like
    Reactions: Little Hulk

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    උබ ශුවර් එකටම කලු කැත මිටි කොට බඩ තියන නියම අමු තට්ට සිංහල ලූක් එකක් තයන එකෙක් වෙන්න ඇති.
    I'm not boasting or playing my trumpet. But I'm not a guy as you say. Good looking guy.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පාන් ගන්න ගියාම එතන හිටපු 2000න් පස්සෙ කෙල්ලෙක් ඇහුවා මාමෙ මොනවද ඕනෙ කියලා.
     
    • Haha
    Reactions: Camacho and Ulti

    Sen-lu

    Well-known member
  • අවුලක් නෑ බන් , උනුත් පොඩ්ඩක් තරුණ විදිහට හිතන්න ඔහොම කියන්න ඇත්තේ
    නෑ නේද බං ගොඩක් වෙලාවට 30 පැන්නම වයස යනව තේරෙන්නෙ නෑ. ඉතින් පුරුද්දට ගොඩක් ගෑනු තරුන කාලෙ වගේ පිරිමින්ට අයිය කියල තමා කියන්නෙ.
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    Man I feel sooo depressed now. This old lady called me near by a water tap like
    "අනේ අය්යෙ මේක ඇරල දෙන්නකො tap එක හිර වෙලා" of course tap එක නං තදයි. 🫠 But....
    Shit I'm not that old man 🥸🥸 මම ඒ ladyගෙ මූන තුන් හතර වතාවක්ම check කරා confirm කරගන්න ඇත්තටම මට වඩා young ද බලන්න.. Nooo definitely she is older than me man 😲 She even has a small kid.
    oh my god Oh my god Oh shit.. what should I do now guys..
    Give it a shave 🪒
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,124
    5,774
    113
    Ekita 40 nathuwa athi penuma thibbata..
    wenna puluwan. mata kellek set wela chat kala tik tok eken. photo ehema baluwama kelinma 20 ganan wala look ekak thibune.
    meet wena ganatama chat karala mama waysa ahuwama ekita 16. itin balapan ada kale un patta ekmanata hadenne. ekath etaninma iwarai.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    හිතින් තරුණ ගැනු කෙනෙක් වෙන්නැති. වැඩිය හිතන්න එපා මචං. කවද හරි උබටත් 40 පනිනවනේ