අවුරුදු 40ක විතර lady කෙනෙක් මට අයිය කිවුවා 😲

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    Man I feel sooo depressed now. This old lady called me near by a water tap like
    "අනේ අය්යෙ මේක ඇරල දෙන්නකො tap එක හිර වෙලා" of course tap එක නං තදයි. 🫠 But....
    Shit I'm not that old man 🥸🥸 මම ඒ ladyගෙ මූන තුන් හතර වතාවක්ම check කරා confirm කරගන්න ඇත්තටම මට වඩා young ද බලන්න.. Nooo definitely she is older than me man 😲 She even has a small kid.
    oh my god Oh my god Oh shit.. what should I do now guys..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,050

    ඇරල දියං ඉතින්, වයස ගියත් හැඟීම් එනවනෙ. තඩට තිබ්බ කියන්නෙ වැඩිය හුකලා නැතුව ඇති
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඔව්වනම් මොනවද බ\ම් මට තියෙන ප්‍රශ්නෙ 20 ගනන්වල කෙල්ලො මල්ලි කියන එක :sorry:
    අවුරුදු 10ක් විතර බාල කෙල්ලෙක් මල්ලි කියනකොට දෑස පලාගෙන කඳුලැලි එනවා හසන්ත :sorry:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Passing 30 man. Need to get a hair cut and with a cleanup

    යකෝ තේරුං ගනිම් වැඩිමල් එකියක් අයියේ කියනවට වඩා බාල කෙල්ලෙක් මල්ලි කිව්වම මානසිකව වැටෙනවා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    යකෝ තේරුං ගනිම් වැඩිමල් එකියක් අයියේ කියනවට වඩා බාල කෙල්ලෙක් මල්ලි කිව්වම මානසිකව වැටෙනවා.
    දෙක දෙකක් ඕයි.. 🫠මල්ලි means still young. අය්ය means old enough 😟
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    721
    93
    අවුලක් නෑ බන් , උනුත් පොඩ්ඩක් තරුණ විදිහට හිතන්න ඔහොම කියන්න ඇත්තේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    දෙක දෙකක් ඕයි.. 🫠මල්ලි means still young. අය්ය means old enough 😟

    35 ත් පැනපු එකෙක්ට 23ක විතර එකියක් පොඩි එකෙක් කියල හිතල මල්ලි කිව්වම කොහොමද සනීපෙ :dull:
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    Man I feel sooo depressed now. This old lady called me near by a water tap like
    "අනේ අය්යෙ මේක ඇරල දෙන්නකො tap එක හිර වෙලා" of course tap එක නං තදයි. 🫠 But....
    ස්.. ස්.. අයියේ pornhub link please
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,762
    113
    ඔවා මොනවද බං.
    වයස 55 විතර ඇන්ටිලත්
    මට අයියේ කියලා තියෙනවා
     
    • Love
    Reactions: Hrithik_Roshan