වයස පේනවා ඉතින්. අමුතුවෙන් කියන්න දෙයක් නෑඋඹේ වයස දැනගෙනද කිව්වෙ නොදැනද?
වයස පේනවා ඉතින්. අමුතුවෙන් කියන්න දෙයක් නෑඋඹේ වයස දැනගෙනද කිව්වෙ නොදැනද?
අංකල්ට එහෙම කියපු එකනම් වැරදියි අනුමත කරන්න බැහැඒවගෙද හුත්තො අවු 5ක් බාල කෙල්ලෙක් අංකල් කීවම![]()
Aunty parak set wenna yanne yakoMan I feel sooo depressed now. This old lady called me near by a water tap like
"අනේ අය්යෙ මේක ඇරල දෙන්නකො tap එක හිර වෙලා" of course tap එක නං තදයි. 🫠 But....
Shit I'm not that old manමම ඒ ladyගෙ මූන තුන් හතර වතාවක්ම check කරා confirm කරගන්න ඇත්තටම මට වඩා young ද බලන්න.. Nooo definitely she is older than me man
She even has a small kid.
oh my god Oh my god Oh shit.. what should I do now guys..
අයියා, කියලා කියනවා ලංකාවෙ උන් පොඩ්ඩක් රෙස්පෙක්ට් කියලා පෙන්වන්නත්...
![]()

https://elakiri.com/threads/ඇන්ටි-කෙනෙක්-පස්සෙන්-එනවා-සිංහලු-😣😣😣.2189934/ඔව්වා මොනවද වයස 50ක විතර ගෑනියෙක් මට ලියුම් විසික් කලේ..
![]()
අවඅවුරුදු 21 ක පඩත්තල එකියක් මට මල්ලි කිව්ව. මට 30 යකෝඕවා මොනවා ද. අවුරුදු 11ක් විතර බාල ගෑණු ළමයෙක් බං කිව්වා
Holy shit...... what a vegetable you are ......you really didn’t understand what the bitch was asking......
"අනේ අය්යෙ මේක ඇරල දෙන්නකො................."
Api campuse yana kaale Canteen eke 45+ witara genu kenek hitiya, ape kollek podi talk 1k daala meyata akka kiyala katha kara witarai eda idan apita kema wediyen beduwa.![]()
මට අන්කල් කියන්නෙ බල්ලො![]()
අයියා, කියලා කියනවා ලංකාවෙ උන් පොඩ්ඩක් රෙස්පෙක්ට් කියලා පෙන්වන්නත්...
![]()
