දෙහිවල කුඩ්ඩෝ වැඩ පෙන්වයි

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,317
    6,490
    113
    පාලනයක් නැතුව වර්ගයා බෝවෙනව ඊට පස්සෙ කන්න බොන්න සහ මත්ද්‍රව්‍ය සඳහා හොර මැරකම් කරනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ආරක්ෂාවට පිහියක් අරන් යන්නෝන
    ඒකත් දැන් බෑ නේ
    පොලිෂ් බැලුවම කියන්නේ අපරාධයක් සඳහා ආයුධයක් රැගෙන යමින් සිටී කියල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,862
    34,182
    113
    ඇයි කලු බලල්ලු කහ බල්ලලු වගේ පැරා මිලිටරි ටීම් එකක් දාලා මේ කුඩු ගහන එවුනුයි විකුණන එවුනුයි ඉවර කරන්න බැරි. අනුරයියගෙත් කොන්ද පණ නෑ

    එකෙක් දෙන්නෙක්ගේ ඔලුවට තියලා බෙල්ලේ බොඩ් එකක් දාල ගියානම් කුඩු ගහන විකුණන උන්ගේ ඉරණම කියලා සතියෙන් කුඩු නවතිනවා
    ------ Post added on May 1, 2026 at 9:03 AM
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    142
    229
    43
    ආරක්ෂාවට පිහියක් අරන් යන්නෝන
    ඒකත් දැන් බෑ නේ
    පොලිෂ් බැලුවම කියන්නේ අපරාධයක් සඳහා ආයුධයක් රැගෙන යමින් සිටී කියල
    අපේ ගෙදරට ප්‍රශ්නයක් වෙලා මම ආත්මාරක්ශාවට අපේ තාත්තට ගහන්න ආපු එකෙක්ට ගැහුව. ඌ පිහියක් අරන් ආවෙ අනින්න. මම ඒ ගහපු පාරට ඌ වැටිල තුවාල උනා සහ සිහිය නැති උනා. සාක්ශි තිබුන CCTV එක්කම මම ගැහුවෙ මගෙ ආත්මාරක්ශාවට කියන එක ඔප්පු කරන්න. ඒත් උසාවියෙන් මාව දවස් 4 බන්දනාගාරගත කලා මම ගහපු එකාට සිහිය එනකන් කියල. ලංකාවෙ නීතිය එක්ක ඔහොම පිහි අරන් යන එකත් තේරුමක් නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,060
    25,375
    113
    Fantasy
    අපේ ගෙදරට ප්‍රශ්නයක් වෙලා මම ආත්මාරක්ශාවට අපේ තාත්තට ගහන්න ආපු එකෙක්ට ගැහුව. ඌ පිහියක් අරන් ආවෙ අනින්න. මම ඒ ගහපු පාරට ඌ වැටිල තුවාල උනා සහ සිහිය නැති උනා. සාක්ශි තිබුන CCTV එක්කම මම ගැහුවෙ මගෙ ආත්මාරක්ශාවට කියන එක ඔප්පු කරන්න. ඒත් උසාවියෙන් මාව දවස් 4 බන්දනාගාරගත කලා මම ගහපු එකාට සිහිය එනකන් කියල. ලංකාවෙ නීතිය එක්ක ඔහොම පිහි අරන් යන එකත් තේරුමක් නෑ
    කව්ද බන් මේ ඔලමොට්ටල නීති පොත හදන්නේ
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,182
    113
    Tokyo, Japan
    ආරක්ෂාවට පිහියක් අරන් යන්නෝන
    ඒකත් දැන් බෑ නේ
    පොලිෂ් බැලුවම කියන්නේ අපරාධයක් සඳහා ආයුධයක් රැගෙන යමින් සිටී කියල
    අඟල් 2 අඩු පිහියක් ළඟ තියාගන්න පුළුවන් (පොදු ස්ටානයක)