කුඩ්ඩෝ හැමතැනම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,958
    113
    අද උදේම පොලේ ගිහින් බඩු ගේනකොට . ඩයල් එකක් ඇවිත් උදේට කන්න රු 20 ක් ඉල්ලනවා. රු 20 කින් කන්න පුලුවන්ද? පට්ට කුඩ්ඩෝ ඉන්නේ..සික් එක වගේ පේන්නේ..සිරාවටම මේ මත්ද්‍රව්‍ය නම් සාපයක් වේගෙන එන්නේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,104
    7,298
    113
    Narcissistic Sociopath Manipulator

    රු 20 කින් කුඩු ගහන්න පුලුවන්ද? රු 20 නැත්නම් නිකං ඉදපන් බොරුවට මිනිස්සුට කුඩ්ඩො නොකියා.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Ow Machan man Nugegoda iddi podi ekek awa hadun kuru aran school yanna shoes ekak ganna salli Naha kiyala Machan Uta athi 16 k wage ado man kiuwa Sallie denne Naha ya man shoes dekak Aran denan kiyala kadeta yan kiyala, mu kiyapi shoes thiyanwa unge Ge laga kadeka eke uncle aduwata denan kiuwa Sallie Aran enna kiyala man kiuwa ehenan ya man ethanata kiyala mu kiyapi uncle ta saneepa naha dawas dekakin thama kade arinne kiyala 🙁🙁 man kiuwa aye methana enna dawas dekakin yan kiyala muta mala panna kiuwa oyata salli denna barinam epa hena saddayak dala giyane 😢
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    දැන් කුඩු නෑනේ..මාලිමා අාණ්ඩුවෙන් ඔක්කොම අල්ලනවා
     
    • Haha
    Reactions: Shamal3001

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,731
    113
    අද උදේම පොලේ ගිහින් බඩු ගේනකොට . ඩයල් එකක් ඇවිත් උදේට කන්න රු 20 ක් ඉල්ලනවා. රු 20 කින් කන්න පුලුවන්ද? පට්ට කුඩ්ඩෝ ඉන්නේ..සික් එක වගේ පේන්නේ..සිරාවටම මේ මත්ද්‍රව්‍ය නම් සාපයක් වේගෙන එන්නේ
    රු 20 කොහොමද මිට්ටො කුඩු ගහන්නෙ. :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    එක කැරියෙක්ට කිසිම දෙයක් පිනට දෙන්න එපා. ඕකුන් බොරු කරන්නේ. උන් එක්කෝ කුඩු ගහනවා නැත්නම් කසිප්පු ගහනවා. අමුම සක්කිලි ඉන්නේ. 🤮
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක කැරියෙක්ට කිසිම දෙයක් පිනට දෙන්න එපා. ඕකුන් බොරු කරන්නේ. උන් එක්කෝ කුඩු ගහනවා නැත්නම් කසිප්පු ගහනවා. අමුම සක්කිලි ඉන්නේ. 🤮
    හා හා එහෙම කියන්න එපා..මේ වගේ අයට බලෙන් හරි දෙන්න ඕනේ..එයාලා පරිස්සමට ආයෝජනය කරලා කොටසක් ඔයාලටත් දෙයි

    CRSYbS9.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    එකෙක්ට පිනට දෙන් නෑ. ඕකුන් මලාම තමා වත්කම් එන්නේ . කඩපිල් රෙන්ට් , tuk රෙන්ට් , වැන් එක ටුවරිසම් , ඉන්නේ මහල් තුනක ගෙදර , සල්ලි පොලියට දෙනවා තොග වෙලෙන්දන්ට . කොටින්ම නිකං දෙන බත් එක කන්නේ නෑ ස්පෙශල් ශොප් එක්කින් නාසි, චොප්සි නැතුව .
     
    • Like
    Reactions: Cypress

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,494
    113
    colombo
    රු 20 කින් කුඩු ගහන්න පුලුවන්ද? රු 20 නැත්නම් නිකං ඉදපන් බොරුවට මිනිස්සුට කුඩ්ඩො නොකියා.
    බීඩි ගහන්න බන් ඉල්ලන්නේ උන්
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    එක කැරියෙක්ට කිසිම දෙයක් පිනට දෙන්න එපා. ඕකුන් බොරු කරන්නේ. උන් එක්කෝ කුඩු ගහනවා නැත්නම් කසිප්පු ගහනවා. අමුම සක්කිලි ඉන්නේ. 🤮
    එක්කෝ මාලිමාවෙන් චන්දෙ ඉල්ලනවා :rolleyes:
     
    • Haha
    Reactions: Cypress

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,825
    11,745
    113
    🌎
    එකෙක්ට පිනට දෙන් නෑ. ඕකුන් මලාම තමා වත්කම් එන්නේ . කඩපිල් රෙන්ට් , tuk රෙන්ට් , වැන් එක ටුවරිසම් , ඉන්නේ මහල් තුනක ගෙදර , සල්ලි පොලියට දෙනවා තොග වෙලෙන්දන්ට . කොටින්ම නිකං දෙන බත් එක කන්නේ නෑ ස්පෙශල් ශොප් එක්කින් නාසි, චොප්සි නැතුව .
    therune naha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    therune naha
    ඔය ඩේලි සිගන්නෝ ඉන්නේ අවුරුදු ගනන් . උන් කරන්නේ ජොබ් එකක් . දවසට 3000-5000 හොයනවා . පන්සල් රජමහා විහාර පල්ලි සල්පිල් මංගල්ල පෙරහැර කාලේට අදායම ඩබල් ට්‍රිබල් . උන් කවදාවත් හිගමනෙන් අයින් වෙන් නෑ එක උගේ ප්‍රොෆෙශනල් ජොබ් එක
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    අද උදේම පොලේ ගිහින් බඩු ගේනකොට . ඩයල් එකක් ඇවිත් උදේට කන්න රු 20 ක් ඉල්ලනවා. රු 20 කින් කන්න පුලුවන්ද? පට්ට කුඩ්ඩෝ ඉන්නේ..සික් එක වගේ පේන්නේ..සිරාවටම මේ මත්ද්‍රව්‍ය නම් සාපයක් වේගෙන එන්නේ
    itin u tto 20kin kudu gannath ba ne
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    583
    904
    93
    කාන්තාරයේ
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා පොඩි කොල්ලෙක් අවුරුදු 25කට වැඩි වෙන්න බෑ. ඌ ඉන්නේ 10 ට ගණන් කරන්න බැ වගේ. ගෙදරත් හුරතලා වගේ ඉන්නේ. ලඟදි යුනිට් එකෙන් ඇවිල්ලා පොරව උස්සන් ගියා. බලද්දී මූ ඔන්ලයින් ක්‍රමයට අයිස් විකුණලා. අම්මට සිරි මන් උඩ ගියා. මූට ez cash ආවාම මූ ලයිට් කණුවක් ළඟ කොහේ හරි ගහක හරී පැකට් එක ගැට ගහලා එනවලු පස්සේ මැසේජ් එක දෙනවා buyer ට මෙතන බඩු කියලා මූ කොහොම කොටු උනාද කියලා දන්නෙත් නෑ. මූට ඉන්නවා අක්කා කෙනෙක් පට්ට කෑල්ල. තව අක්කා කෙනෙක් ඉන්නවා හැම දාම බඩත් එක්කමයි දකින්නේ අවුරුද්දකට සැරයක් පැටව් ගහනවා. මූ අඬනවා පොලිය කුදලන් යද්දි පොඩි එකා වගේ
     
    • Haha
    Reactions: Cypress

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,958
    113
    රු 20 කින් කුඩු ගහන්න පුලුවන්ද? රු 20 නැත්නම් නිකං ඉදපන් බොරුවට මිනිස්සුට කුඩ්ඩො නොකියා.
    මට ඇත්ත කියපන් ..තෝ නේද මගේ ඉස්සරහට ආවේ 20 ඉල්ලගන්න...ඇත්ත කියපන් !!

    රු 20 කොහොමද මිට්ටො කුඩු ගහන්නෙ. :lol:
    රු. 20 කින් උදේට කන්න පුලුවන්ද ? පුතේ
    ------ Post added on Sep 28, 2025 at 4:26 PM
     
    • Haha
    Reactions: Cypress

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,104
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා පොඩි කොල්ලෙක් අවුරුදු 25කට වැඩි වෙන්න බෑ. ඌ ඉන්නේ 10 ට ගණන් කරන්න බැ වගේ. ගෙදරත් හුරතලා වගේ ඉන්නේ. ලඟදි යුනිට් එකෙන් ඇවිල්ලා පොරව උස්සන් ගියා. බලද්දී මූ ඔන්ලයින් ක්‍රමයට අයිස් විකුණලා. අම්මට සිරි මන් උඩ ගියා. මූට ez cash ආවාම මූ ලයිට් කණුවක් ළඟ කොහේ හරි ගහක හරී පැකට් එක ගැට ගහලා එනවලු පස්සේ මැසේජ් එක දෙනවා buyer ට මෙතන බඩු කියලා මූ කොහොම කොටු උනාද කියලා දන්නෙත් නෑ. මූට ඉන්නවා අක්කා කෙනෙක් පට්ට කෑල්ල. තව අක්කා කෙනෙක් ඉන්නවා හැම දාම බඩත් එක්කමයි දකින්නේ අවුරුද්දකට සැරයක් පැටව් ගහනවා. මූ අඬනවා පොලිය කුදලන් යද්දි පොඩි එකා වගේ
    දැන් ලයිට් කණු ළඟ තියන්නෙ නැහැ. ගස් යට කැලෑ ලග ට්‍රාන්ස්ෆෝමර් ගාව තියන්නෙ. අනික දැන් ෆොටෝ ගහලා ලොකේෂන් තියන්නෙ. Efix ගැන දන්නේ නැති උන් සිය ගානක් විතර ඇල්ලුවා.

    මට ඇත්ත කියපන් ..තෝ නේද මගේ ඉස්සරහට ආවේ 20 ඉල්ලගන්න...ඇත්ත කියපන් !!
    20ක් ඉල්ලුවේ බෝල වදයක් කන්න හුත්තෝ. අතේ පන්දාහේ ඒවා තිබ්බෙ. සල්ලි නැත්නම් නැහැ කියපං නිකං කුඩ්ඩො කියන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,625

    ආ ඒ තෝද?