ඒ මනුස්සයත් කුඩු ගැහුවනං ප්රස්නේ ඉවරයිPav e manussaya
මේක තමයි කරන්න ඕන. එක පාරක් පුනුරුත්ථාපනය කරන්න බලනවා නැත්නම් වැලිගම්පිටි යවනවාai munwa maranda bari.ratata wadakuth na gewal walata wadakuth na. hire dala boruwata pinbath gillonawa
අපේ ගෙදරට ප්‍රශ්නයක් වෙලා මම ආත්මාරක්ශාවට අපේ තාත්තට ගහන්න ආපු එකෙක්ට ගැහුව. ඌ පිහියක් අරන් ආවෙ අනින්න. මම ඒ ගහපු පාරට ඌ වැටිල තුවාල උනා සහ සිහිය නැති උනා. සාක්ශි තිබුන CCTV එක්කම මම ගැහුවෙ මගෙ ආත්මාරක්ශාවට කියන එක ඔප්පු කරන්න. ඒත් උසාවියෙන් මාව දවස් 4 බන්දනාගාරගත කලා මම ගහපු එකාට සිහිය එනකන් කියල. ලංකාවෙ නීතිය එක්ක ඔහොම පිහි අරන් යන එකත් තේරුමක් නෑආරක්ෂාවට පිහියක් අරන් යන්නෝන
ඒකත් දැන් බෑ නේ
පොලිෂ් බැලුවම කියන්නේ අපරාධයක් සඳහා ආයුධයක් රැගෙන යමින් සිටී කියල
කව්ද බන් මේ ඔලමොට්ටල නීති පොත හදන්නේඅපේ ගෙදරට ප්‍රශ්නයක් වෙලා මම ආත්මාරක්ශාවට අපේ තාත්තට ගහන්න ආපු එකෙක්ට ගැහුව. ඌ පිහියක් අරන් ආවෙ අනින්න. මම ඒ ගහපු පාරට ඌ වැටිල තුවාල උනා සහ සිහිය නැති උනා. සාක්ශි තිබුන CCTV එක්කම මම ගැහුවෙ මගෙ ආත්මාරක්ශාවට කියන එක ඔප්පු කරන්න. ඒත් උසාවියෙන් මාව දවස් 4 බන්දනාගාරගත කලා මම ගහපු එකාට සිහිය එනකන් කියල. ලංකාවෙ නීතිය එක්ක ඔහොම පිහි අරන් යන එකත් තේරුමක් නෑ
අඟල් 2 අඩු පිහියක් ළඟ තියාගන්න පුළුවන් (පොදු ස්ටානයක)ආරක්ෂාවට පිහියක් අරන් යන්නෝන
ඒකත් දැන් බෑ නේ
පොලිෂ් බැලුවම කියන්නේ අපරාධයක් සඳහා ආයුධයක් රැගෙන යමින් සිටී කියල