ow dan vezel ekath Zplay ma 180-200 range eke personal import karanna puluwanmage yaluwek 2025 brand new vezel ekak gathha 180 kata iye
Meka hariමම එකක් අරන් පාවිච්චි කරනවා.
මගේ කලින් තිබුනේ axio එකක්. ඒකත් එක්ක බලද්දි මේක පට්ට බේසික්.
JDM එකක්ම ගන්නව නම් ගනිං. මොකද ටොයෝටා ලංකා එකෙන් ගෙන්වන ඒවට පස්සේ රීකන්ඩිෂන් පාට්ස්වත් එන්නෙ නෑ. බ්‍රැන්නිව් පාට්ස් විතරයි. ඒ නිසාම ඒකේ මාකට් එක අඩු වෙයි. අනිත් එක බිල්ඩ් කොලිටි එක දෙකේ දෙකක්. හරියට වෙනම වාහන දෙකක් වගේ..
මම මේ වාහනය ලොකුවට රෙකමන්ඩ් කරන්නෙ නෑ. සල්ලි තියනවා නම් විසල් එකක් හරි යාරිස් ක්‍රොස් එකක් හරි ගන්න බලපං.

kalin hoda japan ekak padapu ekek nam meka ganne na

