Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    කලින් Honda fit එකක් කලින් පැද්දේ,
    දැන් Rocky Hybrid එකක් ගත්තා, cheap ගතියනම් තියෙනවා, දෙරවල් සද්දේ, තහඩු තුනී ,
    එන්ජින් සද්දේ එන එක තියෙනවා
    eco mode එකේ pickup එකක් නම් නෑ , power දැම්මම ටිකක් shape
    අනං මනං වැඩ කැලි නම් තියෙනවා
    town 22, expressway 25-30 කරනවා

    125 වගේ නිසා මටනම් හිතට අවුලක් නෑ , 145-150 ගත්ත උන් ගැන නම් දුකයි
    Brand new da???

    personal import da???

    Puluwan nam yaris cross ekak ganna issaraha gobba look unata athula super.anika ground clearance supiri thadi tyre 4k thiyenne ..

    Mata 150n dennam kiwa 2023.eth wahanayak awashya nathikota puce amaruwa thibba nisa Pan battek gaththa patta comfortable eka nam
    Yaris cross aka tamai itin 150 denawanam kohomahari ganna ona

    raize witarai pare tiyenne..e taramata tiyenawa dan mehe nam ..puduma raize demand akak tiyenne
    ------ Post added on Jan 6, 2026 at 11:07 AM
     

    silva_dump

    Active member
  • Jun 4, 2015
    363
    236
    43
    උස මහත කෙනෙක් නන් ගන්න එපා ජරාවක් , කකුල් රිදෙනව ඉඩ මදි.
    Meka attac :yes:
    Puluwan nam yaris cross ekak ganna issaraha gobba look unata athula super.anika ground clearance supiri thadi tyre 4k thiyenne ..

    Mata 150n dennam kiwa 2023.eth wahanayak awashya nathikota puce amaruwa thibba nisa Pan battek gaththa patta comfortable eka nam
    150+ range yanawa nam vezel lowest grade ma balannath puluwan
    mu balanne 120-140 range eke kiyala hithenne

    Yaris cross Thailand eka nan supiri wahane look ekth maru, 4-cylinder, 3 cyl gu godakuth neme, idath hodtm tynwa. Mata ekt hitha gihin tynne.
    Jdm raize walata loku ganan dena wela oka baluwa nn hari
    meka 200+ ne kukulo

    Brand New S grade lankawe 125 machan 1000cc turbo eka
    0 mileage thiyenwa lankawe


    japan thamayi baluwe ganna
    ------ Post added on Jan 6, 2026 at 8:03 AM
    Japan ma, brandnew ma gana onee nam wena option ekak na ubata kukulo
    aran daapan
    ------ Post added on Jan 6, 2026 at 11:59 AM
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,288
    2,345
    113


    Meka lankawata lagadi genei, ubata second hand market aulak nattan hodama option eka, 2026 latest eka

    meka nm super

    Fronx eka a athin kochchara hdaida. ida thiyenawa sahenna
    fronx eka drive karala oka paddama wenasa therenawa. fornx eka smooth. Thel suwadatath duwanawa

    WhatsApp Image 2026-01-04 at 15.17.39.jpeg

    ------ Post added on Jan 6, 2026 at 3:16 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,737
    28,093
    113
    ඔය සිංහලු දාන්නෙ දැං Z Play එක 160 ගනං වලට personal import කරන්න පුලුවන් කියලා
    ඇයි තව Yaris cross සහ corolla cross තියෙන්නෙ

    BYD Atto 2 and BYD Atto 3 ත් තියනවා ඒ දෙකත් අඩු කුලේ

    Z play එක 160ටපුලුවන්ද? 🧐 year එක මොකක්ද බම්?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,428
    7,150
    113
    මම එකක් අරන් පාවිච්චි කරනවා.
    මගේ කලින් තිබුනේ axio එකක්. ඒකත් එක්ක බලද්දි මේක පට්ට බේසික්.
    JDM එකක්ම ගන්නව නම් ගනිං. මොකද ටොයෝටා ලංකා එකෙන් ගෙන්වන ඒවට පස්සේ රීකන්ඩිෂන් පාට්ස්වත් එන්නෙ නෑ. බ්‍රැන්නිව් පාට්ස් විතරයි. ඒ නිසාම ඒකේ මාකට් එක අඩු වෙයි. අනිත් එක බිල්ඩ් කොලිටි එක දෙකේ දෙකක්. හරියට වෙනම වාහන දෙකක් වගේ..
    මම මේ වාහනය ලොකුවට රෙකමන්ඩ් කරන්නෙ නෑ. සල්ලි තියනවා නම් විසල් එකක් හරි යාරිස් ක්‍රොස් එකක් හරි ගන්න බලපං.