Up
social anxiety guy Well-known member Jan 3, 2016 640 875 93 May 1, 2026 #62 මටත් එහෙම තමයි...ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ නෑ...ගෙදර අයට කලින් මගේ මරණේ ඉක්මන් වෙන්න ගේමක් ගහනවා
මටත් එහෙම තමයි...ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ නෑ...ගෙදර අයට කලින් මගේ මරණේ ඉක්මන් වෙන්න ගේමක් ගහනවා
Don GasCan Well-known member Nov 3, 2010 43,057 49,390 113 සේදවත්ත May 1, 2026 #64 AnuradhaRa said: අපි කවදහරි මැරිල යනව අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව ඔය වගේ සිතුවිලි හිතට එනව පට්ට අමාරුයි ඒ වෙලාවට Click to expand... තොට මොල්ද, ට්‍රැක්ද අචින්ති තම්පි බවතී...චින්ති තම්පි විනස්සතී
AnuradhaRa said: අපි කවදහරි මැරිල යනව අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව ඔය වගේ සිතුවිලි හිතට එනව පට්ට අමාරුයි ඒ වෙලාවට Click to expand... තොට මොල්ද, ට්‍රැක්ද අචින්ති තම්පි බවතී...චින්ති තම්පි විනස්සතී
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,862 15,363 113 New Zealand May 1, 2026 #65 උබලගේ අම්මගෙන් තාත්තගෙන් පස්සේ උබව බලා ගන්නේ කවුද? කන්නේ බොන්නේ කොහොමද?