අද අපේ ගෙදරටත් ආව පල්ලියෙ ෆාද - මේ ටිකේ ගෙවල් බැහැ දකින්න යනව

san**

Well-known member
  • Feb 21, 2012
    5,714
    8,997
    113
    kandy
    එක ගෙදරක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ
    ෆාදට නෝට් වුණේ නෑ මම පල්ලි එන්නෙ නෑ කියල

    වෙනදට නං මම ඉස්සරහට යන්නෙ නෑ
    අද අම්මල එක්ක ඉස්සරහට වෙලා හිටිය

    ෆාද දන්නවනං මගෙ ඇත්තම තත්වෙ, මට සමාජෙට යන්න උදවු කරයි නේද
    ඒත් දැං මට සමාජ ආශ්‍රය තියා පල්ලියකටවත් යන්න හිතෙන්නෙ නෑනෙ
    පිරිසක් අතරෙ ඉද්දි ලොකු අපහසුතාවයක් දැනෙනව. තනියම ඉන්නව වගේ නෑ,
    තනියම අවුරුදු බර ගාණක් ඉදල නිසා වෙන්න ඇති
    ෆාදගෙ හිත හොද වුණාට මේ ගමේ එකාලනං අපෝ කියල වැඩක් නෑ.
    ගෙවල් ටික කවර් කරන්න ඕන නිසා ෆාද ඉක්මනට ඉක්මනට යනව.

    මේ ළගකදි හවසක මම ගේ දිහා බලං කල්පනා කෙරුව
    අනේ ඉතිං මේ පරණ ගෙදර වයසක අම්මයි තාත්තයි මායි අපි තුන් දෙනා තනියම ඉන්නව

    කවදහරි අපිත් මැරිල යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකට
    මං ඉතිං වැඩිය හිතට ගන්නෙ නෑ දුක. ඔලුව නරක් වුණොත් මේ ටිකවත් කරන්න වෙන්නෙ නෑ
    කවදහරි අපිත් මැරිල යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකට
    උබ හිතෙන්නේ අපි වයසට ගියාම අමරණීය වෙනවා කියලද .. අපිත් මැරෙනවා යකෝ .. නිකන් දුක් නොවී ඉදපන් ..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    වෙලාවක ගිහින් ෆාදර්ව හම්බ වෙලා කතා කරන්න. පල්ලියේ දේවල් වලට සම්බන්ධ වෙන්න. එතකොට ජීවිතයේ මොකක් හරි වෙනසක් කරගන්න පුලුවන් වෙයි
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,959
    26,559
    113
    දැන් අපෙ ගෙදරට ඇවිත් ඉන්නෙ. කලිසම් අඳින්න එපා හෙල සිරිතට සරමක් ඇඳගන්න කිව්වා. දැන් ගෙදර තියෙන බඩු මුට්ටු බිම දාලා ඇහිදින්න කියලා බලන් ඉන්නවා. ඉවසීම පරික්ෂා කරනවද කොහෙද

    image.png