අද අපේ ගෙදරටත් ආව පල්ලියෙ ෆාද - මේ ටිකේ ගෙවල් බැහැ දකින්න යනව

AnuradhaRa

Well-known member
  • එක ගෙදරක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ
    ෆාදට නෝට් වුණේ නෑ මම පල්ලි එන්නෙ නෑ කියල

    වෙනදට නං මම ඉස්සරහට යන්නෙ නෑ
    අද අම්මල එක්ක ඉස්සරහට වෙලා හිටිය

    ෆාද දන්නවනං මගෙ ඇත්තම තත්වෙ, මට සමාජෙට යන්න උදවු කරයි නේද
    ඒත් දැං මට සමාජ ආශ්‍රය තියා පල්ලියකටවත් යන්න හිතෙන්නෙ නෑනෙ
    පිරිසක් අතරෙ ඉද්දි ලොකු අපහසුතාවයක් දැනෙනව. තනියම ඉන්නව වගේ නෑ,
    තනියම අවුරුදු බර ගාණක් ඉදල නිසා වෙන්න ඇති
    ෆාදගෙ හිත හොද වුණාට මේ ගමේ එකාලනං අපෝ කියල වැඩක් නෑ.
    ගෙවල් ටික කවර් කරන්න ඕන නිසා ෆාද ඉක්මනට ඉක්මනට යනව.

    මේ ළගකදි හවසක මම ගේ දිහා බලං කල්පනා කෙරුව
    අනේ ඉතිං මේ පරණ ගෙදර වයසක අම්මයි තාත්තයි මායි අපි තුන් දෙනා තනියම ඉන්නව

    කවදහරි අපිත් මැරිල යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකට
    මං ඉතිං වැඩිය හිතට ගන්නෙ නෑ දුක. ඔලුව නරක් වුණොත් මේ ටිකවත් කරන්න වෙන්නෙ නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එක ගෙදරක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ
    ෆාදට නෝට් වුණේ නෑ මම පල්ලි එන්නෙ නෑ කියල

    වෙනදට නං මම ඉස්සරහටවත් යන්නෙ නෑ
    අද අම්මල එක්ක හිටිය

    ෆාද දන්නවනං මගෙ ඇත්තම තත්වෙ, මට සමාජෙට යන්න උදවු කරයි නේද
    ඒත් දැං මට සමාජ ආශ්‍රය තියා පල්ලියකටවත් යන්න හිතෙන්නෙ නෑනෙ
    ෆාදගෙ හිත හොද වුණාට මේ ගමේ එකාලනං අපෝ කියල වැඩක් නෑ.

    මේ ළගකදි හවසක මම ගේ දිහා බලං කල්පනා කෙරුව
    අනේ ඉතිං මේ පරණ ගෙදර වයසක අම්මයි තාත්තයි මායි අපි තුන් දෙනා තනියම ඉන්නව

    කවදහරි අපිත් මැරි යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකට
    මං ඉතිං වැඩිය හිතට ගන්නෙ නෑ දුක. ඔලුව නරක් වුණොත් මේ ටිකවත් කරන්න වෙන්නෙ නෑ
    තක්කඩි මැල්කම් රංජිත් ගේ හොම්බට දෙකක් ඇන්නා නං හරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    එක ගෙදරක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ
    ෆාදට නෝට් වුණේ නෑ මම පල්ලි එන්නෙ නෑ කියල

    වෙනදට නං මම ඉස්සරහටවත් යන්නෙ නෑ
    අද අම්මල එක්ක හිටිය

    ෆාද දන්නවනං මගෙ ඇත්තම තත්වෙ, මට සමාජෙට යන්න උදවු කරයි නේද
    ඒත් දැං මට සමාජ ආශ්‍රය තියා පල්ලියකටවත් යන්න හිතෙන්නෙ නෑනෙ
    ෆාදගෙ හිත හොද වුණාට මේ ගමේ එකාලනං අපෝ කියල වැඩක් නෑ.
    ගෙවල් ටික කවර් කරන්න ඕන නිසා ෆාද ඉක්මනට ඉක්මනට යනව.

    මේ ළගකදි හවසක මම ගේ දිහා බලං කල්පනා කෙරුව
    අනේ ඉතිං මේ පරණ ගෙදර වයසක අම්මයි තාත්තයි මායි අපි තුන් දෙනා තනියම ඉන්නව

    කවදහරි අපිත් මැරිල යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකට
    මං ඉතිං වැඩිය හිතට ගන්නෙ නෑ දුක. ඔලුව නරක් වුණොත් මේ ටිකවත් කරන්න වෙන්නෙ නෑ
    හොරකමට ගෙදරට වෙලා නංගිව වේසකමේ යවලා කකා බිබි ඉන්නවා. නිකන් පච ගහන්නෙ නැතුව හිටපන් පොන්නයෝ 🤭 🤭
     
    • Haha
    Reactions: max_pain

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    එක ගෙදරක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ
    ෆාදට නෝට් වුණේ නෑ මම පල්ලි එන්නෙ නෑ කියල

    වෙනදට නං මම ඉස්සරහටවත් යන්නෙ නෑ
    අද අම්මල එක්ක හිටිය

    ෆාද දන්නවනං මගෙ ඇත්තම තත්වෙ, මට සමාජෙට යන්න උදවු කරයි නේද
    ඒත් දැං මට සමාජ ආශ්‍රය තියා පල්ලියකටවත් යන්න හිතෙන්නෙ නෑනෙ
    ෆාදගෙ හිත හොද වුණාට මේ ගමේ එකාලනං අපෝ කියල වැඩක් නෑ.
    ගෙවල් ටික කවර් කරන්න ඕන නිසා ෆාද ඉක්මනට ඉක්මනට යනව.

    මේ ළගකදි හවසක මම ගේ දිහා බලං කල්පනා කෙරුව
    අනේ ඉතිං මේ පරණ ගෙදර වයසක අම්මයි තාත්තයි මායි අපි තුන් දෙනා තනියම ඉන්නව

    කවදහරි අපිත් මැරි යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකට
    මං ඉතිං වැඩිය හිතට ගන්නෙ නෑ දුක. ඔලුව නරක් වුණොත් මේ ටිකවත් කරන්න වෙන්නෙ නෑ
    man dan awrudu ganakin palli gihin na ne.. apiwa ohoma hoyan enne nah ne.. umba palliye father ekka mokak hari hutapatayak thiyana hinda thama oya hoyan awith thiyenne..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    එක ගෙදරක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ
    ෆාදට නෝට් වුණේ නෑ මම පල්ලි එන්නෙ නෑ කියල

    වෙනදට නං මම ඉස්සරහට යන්නෙ නෑ
    අද අම්මල එක්ක ඉස්සරහට වෙලා හිටිය

    ෆාද දන්නවනං මගෙ ඇත්තම තත්වෙ, මට සමාජෙට යන්න උදවු කරයි නේද
    ඒත් දැං මට සමාජ ආශ්‍රය තියා පල්ලියකටවත් යන්න හිතෙන්නෙ නෑනෙ
    පිරිසක් අතරෙ ඉද්දි ලොකු අපහසුතාවයක් දැනෙනව. තනියම ඉන්නව වගේ නෑ,
    තනියම අවුරුදු බර ගාණක් ඉදල නිසා වෙන්න ඇති
    ෆාදගෙ හිත හොද වුණාට මේ ගමේ එකාලනං අපෝ කියල වැඩක් නෑ.
    ගෙවල් ටික කවර් කරන්න ඕන නිසා ෆාද ඉක්මනට ඉක්මනට යනව.

    මේ ළගකදි හවසක මම ගේ දිහා බලං කල්පනා කෙරුව
    අනේ ඉතිං මේ පරණ ගෙදර වයසක අම්මයි තාත්තයි මායි අපි තුන් දෙනා තනියම ඉන්නව

    කවදහරි අපිත් මැරිල යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකට
    මං ඉතිං වැඩිය හිතට ගන්නෙ නෑ දුක. ඔලුව නරක් වුණොත් මේ ටිකවත් කරන්න වෙන්නෙ නෑ
    පවුල් පොතට වෙලාවට සල්ලි ගෙව්වනම් එන්නේ නැ. ඇරියස් බලන්න එන්න ඇත්තෙ 😄😄
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    පවුල් පොතට වෙලාවට සල්ලි ගෙව්වනම් එන්නේ නැ. ඇරියස් බලන්න එන්න ඇත්තෙ 😄😄
    තම්බි අපි හොදයිනෙ යකෝ. ෂකාත් දුන්නම ඇති. නැතිනම් ඉල්ලාගන්නත් පුලුවන්. මේ පාර හජ් එකට පල්ලි ගියාම ජීවිතේට දැකලා නැති එකෙක් විස්තර අහලා (නෑකමක් හම්බුනා දුරින් ගෑනිගෙ පැත්තෙ) මගෙ වහල තියෙන කඩ කාමරේ දාන්න රෙදි රෝල් ටිකක් දෙන්නම් බිස්නස් එකක් ගහගන්න කිව්වා. විකුණුනාම බේරන විදියට.

    සිංහල කතෝලික උඹලට මේවා හීන
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,850
    113
    නත්තල ට මංගල්ලෙට මහා සිකුරාදාට අනුරාධ යන්නේ නෑ ද පල්ලි ?
    පල්ලි යන්න, දෙවියන් වහන්සේ බලාවි ඔයා දිහා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    තම්බි අපි හොදයිනෙ යකෝ. ෂකාත් දුන්නම ඇති. නැතිනම් ඉල්ලාගන්නත් පුලුවන්. මේ පාර හජ් එකට පල්ලි ගියාම ජීවිතේට දැකලා නැති එකෙක් විස්තර අහලා (නෑකමක් හම්බුනා දුරින් ගෑනිගෙ පැත්තෙ) මගෙ වහල තියෙන කඩ කාමරේ දාන්න රෙදි රෝල් ටිකක් දෙන්නම් බිස්නස් එකක් ගහගන්න කිව්වා. විකුණුනාම බේරන විදියට.

    සිංහල කතෝලික උඹලට මේවා හීන
    පස්සෙ පියවන්න වත් කාගෙනවත් ආධාර ගන්න තරම් චුටි හීන නැ ආයුබෝවන්!
    ඔය කොයි කොයි උනත් එකවල්ලේ පොල් ඒබ්‍රහමිකයෝ ඕවා ආස විදිහකට කරගත්තාවයි.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    පවුල් පොතට වෙලාවට සල්ලි ගෙව්වනම් එන්නේ නැ. ඇරියස් බලන්න එන්න ඇත්තෙ 😄😄

    පන්සලෙන් අපේ ගෙදෙට්ට කතාකරල දානෙ දවස මතක් කරන්නෙ හරියට කප්පම් ඉල්ලන්නා වගේ.
     
    • Like
    Reactions: emoji diaries

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,850
    113
    පන්සලෙන් අපේ ගෙදෙට්ට කතාකරල දානෙ දවස මතක් කරන්නෙ හරියට කප්පම් ඉල්ලන්නා වගේ.
    ඔව් ඉතින් නැත්තං බඩගින්නෙ නේ ඉන්න වෙන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පන්සලෙන් අපේ ගෙදෙට්ට කතාකරල දානෙ දවස මතක් කරන්නෙ හරියට කප්පම් ඉල්ලන්නා වගේ.
    අපේ දිහා නම් දායකයෝ වැඩි. ආසාවට මුර දානයක් දෙන්න දවසක් නැ. හෝමගම මැතිවරණ කොට්ඨාසය කියන්නේ පිං බිමක්.
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    එක ගෙදරක වැඩි වෙලාවක් ඉන්නෙ නෑ
    ෆාදට නෝට් වුණේ නෑ මම පල්ලි එන්නෙ නෑ කියල

    වෙනදට නං මම ඉස්සරහට යන්නෙ නෑ
    අද අම්මල එක්ක ඉස්සරහට වෙලා හිටිය

    ෆාද දන්නවනං මගෙ ඇත්තම තත්වෙ, මට සමාජෙට යන්න උදවු කරයි නේද
    ඒත් දැං මට සමාජ ආශ්‍රය තියා පල්ලියකටවත් යන්න හිතෙන්නෙ නෑනෙ
    පිරිසක් අතරෙ ඉද්දි ලොකු අපහසුතාවයක් දැනෙනව. තනියම ඉන්නව වගේ නෑ,
    තනියම අවුරුදු බර ගාණක් ඉදල නිසා වෙන්න ඇති
    ෆාදගෙ හිත හොද වුණාට මේ ගමේ එකාලනං අපෝ කියල වැඩක් නෑ.
    ගෙවල් ටික කවර් කරන්න ඕන නිසා ෆාද ඉක්මනට ඉක්මනට යනව.

    මේ ළගකදි හවසක මම ගේ දිහා බලං කල්පනා කෙරුව
    අනේ ඉතිං මේ පරණ ගෙදර වයසක අම්මයි තාත්තයි මායි අපි තුන් දෙනා තනියම ඉන්නව

    කවදහරි අපිත් මැරිල යයි.. මට මාර දුකක් දැනෙනව බං වෙලාවකට
    මං ඉතිං වැඩිය හිතට ගන්නෙ නෑ දුක. ඔලුව නරක් වුණොත් මේ ටිකවත් කරන්න වෙන්නෙ නෑ
    ෆාදර් ගෙට ගොඩ වුනාම සුදු රෙද්දක් දාලා ඉන්දගන්න කියන ලොකු සීන් කරනවාද?
     
    AnuradhaRa

    Well-known member
  • අපේ දිහා නම් දායකයෝ වැඩි. ආසාවට මුර දානයක් දෙන්න දවසක් නැ. හෝමගම මැතිවරණ කොට්ඨාසය කියන්නේ පිං බිමක්.
    මහ මෙව්නාවට සිල් වැහි වහිනව
    හැම මාසයකම පොහෝ දිනේ

    ආනුරාධට වැහි වැහි බිඳුවක් නෑ
    වෙනසක් ඇයි යාකෝ.... 😅