හොඳ ෆිල්ම්, මිනි ටීවී සීරීස් ටිකක් කියන්නකෝ...

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,549
    1,531
    113
    Galle
    මන් පටන් ගත්තා evil බලන්න... The boys, daredevil බලන ගමන්...
    The day of jackal
    Jack Ryan
    Tehran
    The terminal list
    Night manager
    Slow horses
    Lioness
    Night agent

    ඔය ටික තමයි ඔළුවට එන්නේ...
    Young Sheldon, Malcom in the middle බලපන් හිනා වෙවී බලන්න ඕනනම්... තව තියේ බං...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,922
    10,766
    113
    මන් පටන් ගත්තා evil බලන්න... The boys, daredevil බලන ගමන්...
    The day of jackal
    Jack Ryan
    Tehran
    The terminal list
    Night manager
    Slow horses
    Lioness
    Night agent

    ඔය ටික තමයි ඔළුවට එන්නේ...
    Young Sheldon, Malcom in the middle බලපන් හිනා වෙවී බලන්න ඕනනම්... තව තියේ බං...
    Terminal list season 1 should be the 2nd. Dont forget recent Dexter seasons. Also, man on fire series, The Boys final season. Niyama avuruddak 2026, punisher film ekak enawa disney may wala
     
    • Love
    Reactions: Bumbzy

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මට නං එතෙන් මෙතෙක් හම්බ වෙච්ච best ම series එක The Last ship අනිව බලන්න ඕන එකක්.
    ඊට පස්සෙ The 100
    Short series එකක් ගියා Humans කියල season දෙකක් episode 6 7 ,ගානෙ වගේ තියන. Timetravel series එකක් ගියා timeless කියල.
     
    • Like
    Reactions: buddikagayan