බැන්ෂී 🐴

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    546
    496
    63
    අද @J Starlin දාපු ත්‍රෙඩ් එකක් දැකල මටත් මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ.

    කලින් ෆිල්ම්/ ටීවී සීරිස් ගැන කතා උන ත්‍රෙඩ් එකක @tharakaf රෙකමන්ඩ් කරල තිබ්බ Banshee හොඳයි කියල.

    පස්සෙ ඒක බැලුව. ඒක නම් සුපිරි. ඒ වගේ Action සීනුත් තියෙන Erotic Scenes ත් 😋 තියෙන හොඳ storyline එකකුත් තියෙන movies/ tv series ටිකක් recommend karannnako.

    ඊයෙ බැලුව Bodyguard (2018) tv series eka. ekath maru. 😋 scenes th chutta chutta thibba.

    ⭕අමතර⭕

    Telegram eke tv series/ movies wala namin search karama godak ewa thiyenawa. public channel. patta lesi download kara ganna. 720/1080 ×256 thiyenawa.

    torrent site walata wada lesi mata nam. 🙃.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,366
    52,252
    113
    අද @J Starlin දාපු ත්‍රෙඩ් එකක් දැකල මටත් මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ.

    කලින් ෆිල්ම්/ ටීවී සීරිස් ගැන කතා උන ත්‍රෙඩ් එකක @tharakaf රෙකමන්ඩ් කරල තිබ්බ Banshee හොඳයි කියල.

    පස්සෙ ඒක බැලුව. ඒක නම් සුපිරි. ඒ වගේ Action සීනුත් තියෙන Erotic Scenes ත් 😋 තියෙන හොඳ storyline එකකුත් තියෙන movies/ tv series ටිකක් recommend karannnako.

    ඊයෙ බැලුව Bodyguard (2018) tv series eka. ekath maru. 😋 scenes th chutta chutta thibba.
    Huththo sex scene balanama kiala owa balanne epa itin.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    546
    496
    63
    අර සීන් නැතත් කමක් නෑ. හොඳ tv series/ movies tikak one.

    Tv Series

    Banshee
    Dexter
    Strike Back
    Ozark
    Peaky Blinders
    Reacher
    Breaking Bad
    Sex Education (set une na echchara)
    Narcos

    මේ ටික බලල තියෙනව. සුපිරි

    Fauda Baluwada

    sceens nam ne habay
    බලල නෑ. ඒක හොඳයි වගේ. මම ආස ජාතියෙ. Thanks ☺️
    ------ Post added on Feb 22, 2024 at 3:59 PM
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    546
    496
    63
    Huththo sex scene balanama kiala owa balanne epa itin.
    ehema neme. atharameda ewath thiyenakota hodai ithin.

    mata banshee eke Deputy Siobhan Kelly merunata passe epa una.

    Banshee පට්ට..ඒ වගේ එකක් නම් සෙට් උනේ නෑ ආයේ..
    ow. math balapu supirima ekak.
    ------ Post added on Feb 22, 2024 at 4:04 PM

    Obliterated​


    balapan
    balanna ona. Thanks ☺️. mama 2023 welath mama ahalawath thibbe na
    ------ Post added on Feb 22, 2024 at 4:06 PM
     
    • Like
    Reactions: NRTG

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,657
    5,892
    113
    No Where
    Ehenam itin SPARTACUS tamai . :P
    MV5BNWFhYzY3NTEtNTFhZi00ZjhmLTliNzctYjdjMjFmYWZmMzE0XkEyXkFqcGdeQXVyNTU2OTkyMTU@._V1_.jpg
     
    • Like
    Reactions: NRTG

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Pornhub එකේ ඕන තරං වැල තියෙනව

    මම නං ආස නෑ මං බලන මූවීස්වල හෙලුවෙන් නටනවට, මූවි එකක් බලනව කියන්නෙ වෙනම රසයක්...
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,612
    7,222
    113
    Strike back වගේ ඒවා ආයෙ එන්නෙ නෑ:(

    Pornhub එකේ ඕන තරං වැල තියෙනව

    මම නං ආස නෑ මං බලන මූවීස්වල හෙලුවෙන් නටනවට, මූවි එකක් බලනව කියන්නෙ වෙනම රසයක්...
    ඇත්ත
    ------ Post added on Feb 22, 2024 at 4:30 PM
     
    • Like
    Reactions: NRTG and kg3

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    546
    496
    63
    Pornhub එකේ ඕන තරං වැල තියෙනව

    මම නං ආස නෑ මං බලන මූවීස්වල හෙලුවෙන් නටනවට, මූවි එකක් බලනව කියන්නෙ වෙනම රසයක්...
    ekath hari.

    eeth ithin e scenes th storyline eke kotasak widiyatamane yanne. Banshee eke nam eka niyameta thibba.

    movies/ tv series wala sex scenes wala, wela walata wada passionate gathiyak thiyenawane.
     
    • Like
    Reactions: NRTG and kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ekath hari.

    eeth ithin e scenes th storyline eke kotasak widiyatamane yanne. Banshee eke nam eka niyameta thibba.

    movies/ tv series wala sex scenes wala, wela walata wada passionate gathiyak thiyenawane.
    මමත් බන්ෂි කොටස් දෙක තුනක් බැලුව
    මම බාපු ඒවල කලර් එක හෙන අමුතුයි බං. මට එපා වුණා බලන එකත්. නිකං දම්පාටක් වගේ අදුරු ගතියක් රූපවල තිබුණෙ
     
    • Like
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    546
    496
    63
    මමත් බන්ෂි කොටස් දෙක තුනක් බැලුව
    මම බාපු ඒවල කලර් එක හෙන අමුතුයි බං. මට එපා වුණා බලන එකත්. නිකං දම්පාටක් වගේ අදුරු ගතියක් රූපවල තිබුණෙ
    ow podi dark ගතියක් wage nam thibuna.

    ara new york filter da mokadda thiyenawane. eka dala wage.

    Queen of the south
    Thanks ☺️
    ------ Post added on Feb 22, 2024 at 4:53 PM