Debit Card එකක් ගන්න බැංකු ගොඩකට ගියා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මම උබලට කිව්වේ මගේ Corporate Debit Card එකට අළුත් කාඩ් එකක් ගන්න ගිහින් උන් මගේ කාඩ් එක බ්ලොක් කරලා නොදීපු කතාවක් එකෙන් පස්සේ මම අනුරාධපුරේ බැංකු ගොඩකට ගියා ආයෙත් Corporate Account එකක් Open කරලා Debit Card එකක් ගන්න.

    වැඩක් නෑ කතා කරලා උන් කියනවා Corporate Account වලට Debit Card දෙන්නේ නැහැ කියලා ,
    Hotline එකෙන් කියනවා දෙනවා කියලා එත් බැංකු වල ඉන්න සේවකයෝ කියනවා දෙන්නේ නෑ කියලා
    මම අදුරන කට්ටිය ඉන්නවා එයාලා Corporate Account වලට Debit Card අරන් තියෙනවා. මට දෙන්නේ නෑ කියන බැංකු වල කොලබ ශාකා වලින්

    ගිහින් අහනකොට Bank Account එක දෙන්නම් කියනවා කාඩ් නැතුව
    IT බිස්නස් එකක් කරන්න පුලුවන් ද කාඩ් එකක් නැතුව
    ඇයි උන්ට මේක තේරෙන්නේ නැත්තේ ?

    දැන් අර කාඩ් එක බ්ලොක් කල බැංකුවේ Head Office ගිහින් හරි වැඩේ කරගන්න හිතං ඉන්නේ
    කලින් ඔය බැංකු ඔකොටම ගිහින් කාඩ් ගන්න බැරිව තමා අර කාඩ් එක බ්ලොක් කල බැංකුවට ගියේ 2023.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    524
    635
    93

    Corporate එකවුන්ට් එක තියන බෑන්ක් එකේම නොර්මල් එකක් හදල ඒකට Debit Card එකක් ගන්න .Corporate Account එකට ඩෙබිට් එකක් ලින්ක් කරන එක රිස්ක් වැඩී අරක අවුඅල්ක් නෑ අවශ්‍ය වෙලාවට සල්ලි දැම්ම පේමන්ට් කරා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Corporate එකවුන්ට් එක තියන බෑන්ක් එකේම නොර්මල් එකක් හදල ඒකට Debit Card එකක් ගන්න .Corporate Account එකට ඩෙබිට් එකක් ලින්ක් කරන එක රිස්ක් වැඩී අරක අවුඅල්ක් නෑ අවශ්‍ය වෙලාවට සල්ලි දැම්ම පේමන්ට් කරා
    Personal එකෙන් ගෙවන්න දෙනෙන් නැහැ බන් ගොඩක් බැංකු ව්‍යාපාරික දේවල් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා එක බැංකුවක් මගෙන් අත්සන ගත්ත , මම Paypal එකට Add කරලා කාඩ් එක එක හරහා ගෙවන්නේ එක නිසා වෙබ් සයිට් වලට කාඩ් එකේ අංක යන්නේ නෑ Paypal එකත් Add කරලා නෑ එක නිසා ආරක්ෂිතයි.
     
    • Like
    Reactions: scorpion MW

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Debit / Credit card හරහා business transaction කරන්න බැහැ ලංකාවෙ නීතිරීති අනුව. (මම කියන්නෙ officially. හොරෙන් කරන ඒව ගැන නෙමෙයි)
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    334
    336
    63
    මම උබලට කිව්වේ මගේ Corporate Debit Card එකට අළුත් කාඩ් එකක් ගන්න ගිහින් උන් මගේ කාඩ් එක බ්ලොක් කරලා නොදීපු කතාවක් එකෙන් පස්සේ මම අනුරාධපුරේ බැංකු ගොඩකට ගියා ආයෙත් Corporate Account එකක් Open කරලා Debit Card එකක් ගන්න.

    වැඩක් නෑ කතා කරලා උන් කියනවා Corporate Account වලට Debit Card දෙන්නේ නැහැ කියලා ,
    Hotline එකෙන් කියනවා දෙනවා කියලා එත් බැංකු වල ඉන්න සේවකයෝ කියනවා දෙන්නේ නෑ කියලා
    මම අදුරන කට්ටිය ඉන්නවා එයාලා Corporate Account වලට Debit Card අරන් තියෙනවා. මට දෙන්නේ නෑ කියන බැංකු වල කොලබ ශාකා වලින්

    ගිහින් අහනකොට Bank Account එක දෙන්නම් කියනවා කාඩ් නැතුව
    IT බිස්නස් එකක් කරන්න පුලුවන් ද කාඩ් එකක් නැතුව
    ඇයි උන්ට මේක තේරෙන්නේ නැත්තේ ?

    දැන් අර කාඩ් එක බ්ලොක් කල බැංකුවේ Head Office ගිහින් හරි වැඩේ කරගන්න හිතං ඉන්නේ
    කලින් ඔය බැංකු ඔකොටම ගිහින් කාඩ් ගන්න බැරිව තමා අර කාඩ් එක බ්ලොක් කල බැංකුවට ගියේ 2023.

    Uba nikan try karapan NTB DFCC NDB SEYLAN wage bank ekakin wede karala dei
    BOC Peoples Combank Sampath wage unta customise solution ne. Thibboth thiyenne high end client la ta

    matath corporate account ekak thiynawana combank. try karala balanna one ATM ekak ganna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Debit / Credit card හරහා business transaction කරන්න බැහැ ලංකාවෙ නීතිරීති අනුව. (මම කියන්නෙ officially. හොරෙන් කරන ඒව ගැන නෙමෙයි)
    Personal කාඩ් වලින් බෑ බිස්නස් Account වලින් පුළුවන් මම ලෝයර් කෙනක් ගෙන් ඔය ගැන ඇහුවා එයා කිව්වේ.
    Personal වලින් නම් බිස්නස් වැඩ බෑ කියලා මගෙන් Com bank එක අත්සන ගත්තා. දවසක්
     
    • Haha
    Reactions: MihiCherub

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Uba nikan try karapan NTB DFCC NDB SEYLAN wage bank ekakin wede karala dei
    BOC Peoples Combank Sampath wage unta customise solution ne. Thibboth thiyenne high end client la ta

    matath corporate account ekak thiynawana combank. try karala balanna one ATM ekak ganna
    NTB ගිහින් ඇහුවා කාඩ් දෙන්නේ නැහැ කිව්වා
    E-mail කරලා ඇහුවා දෙන්නේ නැහැ කිව්වා කෝපරේට් වලට.

    DFCC ගියේ නෑ තාම

    BOC දෙන්නේ නැහැ කිව්වා , NSB ගියා එකේ කෝපරේට් ගිණුම් දෙන්නේ නැහැ කිව්වා

    Com Bank ගන්න තමා ගොඩක් Try කරේ මුල ඉදලම 3-4 සරයකට වඩා ගිහින් ඇති Head Office එකෙන් දෙනවා කියනවා ශාකාවෙන් දෙන්නේ නැහැ කියනවා. Pvt Ltd වලට. වෙනත් ශාකාවකින් ඇහුවා උන් කාඩ් එක දෙනවා අනිත් ඔකොම දෙනවා Pvt Ltd වලට SMS ඇලට් දෙන්නේ නැහැ කියනවා එතකොට OTP නැහැනේ එක නිසා එක ගත්තේ නෑ.

    සෙලාන් එකේ දෙනවා එත් ලක්ෂ දෙකක් අවම තැන්පතු ඉල්ලනවා උන්.

    NDB එකක් තියෙනවා දැනට කෝපරේට් එත් Online Banking වලට කෙස් එකක් තියෙනවා බන් එකේ මුන් රු 3000 කපනවා කිව්වා මාසේට එත් අවුරුද්දක් ගිහින් කපලා නැහැ කිසි ගාස්තුවක් රු 36000 දැන් උන් මගෙන් අය කරන්න ඕනේ මම ගිය සතියේ ගිහින් කියලා ආවේ ශාකාවේ SME සම්බන්ධ Agent ට ගැටළුව උන් අපි ඔයාට Call කරන්නම් කියලා මග හරිනවා Hotline එකෙන් ඔය විදියටම මග හරිනවා. කවදා හරි ලොකු ගානක් සෙට් වෙයි කියලා හිතලා එක Close කරන්න හදන්නේ මම එත් කිසි තැනකින් කාඩ් එකක් ගන්න බැරි නිසා තාම හිතනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,404
    22,916
    113
    Debit / Credit card හරහා business transaction කරන්න බැහැ ලංකාවෙ නීතිරීති අනුව. (මම කියන්නෙ officially. හොරෙන් කරන ඒව ගැන නෙමෙයි)
    එතකොට කොහොමද බන් domain එකකට හරි පේමන්ට් එකක් කරගන්නෙ?
     
    • Like
    Reactions: lilman

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,027
    113
    Moratuwa
    BOC eken Business Current Account ekak open karala flex app eka daganin. ethakota online payment karanna puluwan. cheque walin gewim karannath puluwan.
    card ekakuth ungen illaganin. mama nam aran na.

    sampath nam vishwa ekata business account eka link karanne na. unge corporate vishwa account ekak wenama hadanna ona ekata annual fee eka 5000k. mama vishwa corporate eken business eke online weda karanne.

    oya bank dekema business current account thiyenawa. mama card aran na mata awashya neti nisa.

    mage thawa personal current account thiyenawa sampath, seylan. uba oya kiyana widiyatanam un kawadawath personal eken business gewim karanna ba kiyala na kiyanneth na. mama samahara masa wala laksha 40, 50 ganudenu karanawa.

    uba deyak karanna kalin ube awashyathawayata gelapena bank eka thoraganin. un wedeta kemathinam witharak account eka open karapan
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    863
    1
    1,744
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    මේ සිවුරක් දාන් ඉන්නෙ නදුනද?

    giphy.webp
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,497
    7,071
    113
    BOC eken Business Current Account ekak open karala flex app eka daganin. ethakota online payment karanna puluwan. cheque walin gewim karannath puluwan.
    card ekakuth ungen illaganin. mama nam aran na.
    Kohomath BOC Flex ( personal) hadapu ekakata other bank account unath add karanna puluwan neda...