LOLC Debit Card එකෙන් $ Payments කරන්න බැරිද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,757
    113
    Gampaha
    LOLC Debit Card එකෙන් $ Payments කරන්න බැරිද?
    අඩුම ගානෙ උන්ගෙම ipay app එකට add කරගන්නත් බෑ.

    මේකෙම කමෙන්ට් එකක් දැකල මාත් ගත්ත card එකක්. මේකට Annual fees, transaction fees මුකුත් නෑ. ඒ නිසා ගත්තෙ, ඒත් මෙකෙන් කිසිම $ Payment එකක් කරන්න බෑනෙ.

    lolc-debit-card.png

    මේ වගේ කාඩ් එකක් නෙමේ හම්බුනේ චිප් එකක් තියෙන කාඩ් එකක්. ඒත් එකෙනුත් $ payments බෑ. HNB එකෙන් තමයි card එක දීල තියෙන්නෙ

    LOLC debit card තියෙන අය උත්තරයක් දෙන්න

    @Hyaenidae
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38

    මම ලග තියෙනවා ඩොලර් Payment බෑ මගේ කාඩ් එකනම් Com Bank එකෙන් හම්බුනේ
     
    • Like
    Reactions: MihiCherub

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    chip eka thiyena aluth card ekak request karanna. hnb network eke thama aluth eka wakaranne. almost onama payment ekak karanna puluwan. usd payments nm karala na. ahala balanna.
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,757
    113
    Gampaha
    chip eka thiyena aluth card ekak request karanna. hnb network eke thama aluth eka wakaranne. almost onama payment ekak karanna puluwan. usd payments nm karala na. ahala balanna.
    chip card ekak thama eth baha. $ payment decline wenawa. mage cc details leak wela card eka maru kala. ayith danna bayai dan.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    chip card ekak thama eth baha. $ payment decline wenawa. mage cc details leak wela card eka maru kala. ayith danna bayai dan.
    Paypal Account එකක් හදලා ලංකාවේ ක්‍රමයට ඇත්තම විස්තර දලා එකට Link කරන්න කාඩ් එක

    ඊට පසු වෙබ් සයිට් වලට Paypal එකෙන් ගෙවන්න., අමතර fee නැහැ මටනම් හර්ම ලේසි කාඩ් එකේ අංක කොහෙවත් Share වෙන්නේ නැහැ එකෙන්.

    මම ඔකොම Payment කරන්නේ Paypal හරහා
     
    • Like
    Reactions: uajanath

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    bank එකට කතා කරලා enable කරගන්න බැරිද
    සමහර බැංකු වල කාඩ් ගන්නකොටම සේරම USD පේමන්ට් enabled (Comb, NTB, Seylan etc)

    සමහර බැංකු වල කතාකරලා ඒක enable කරන්න ඕන (සමහර BOC කාඩ් මෙහෙමයි, ඕකත් එහෙමද දන්නෑ)

    අනික් එක තමයි සමහර පේමන්ට් ගන්න සයිට් වලින් Country එක වෙරිෆයි කරනවා, එතකොට කාඩ් එකේ USD Payment enable කරලා තිබුනට මෙහෙ කාඩ් වලින් පේමන්ට් කරන්න බැහැ decline වෙනවා. ගොඩක් US සයිට් වල මේ අවුල තියනවා (Wallmart, Target, Homedepot etc), ඒ වගේ සමහර ඒවට ඩෙබිට් කාඩ් එකෙන් පේමන්ට් ගන්න බැරි උනාට ක්‍රෙඩිට් කාඩ් එකෙන් පුලුවන් සමහර ඒවට මොකෙන්වත් බෑ, එතකොට වෙන සයිට් එකකින් Gift card අරගෙන ඒක සයිට් එකට දාල බඩු ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: MihiCherub

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    LOLC Debit Card එකෙන් $ Payments කරන්න බැරිද?
    අඩුම ගානෙ උන්ගෙම ipay app එකට add කරගන්නත් බෑ.

    මේකෙම කමෙන්ට් එකක් දැකල මාත් ගත්ත card එකක්. මේකට Annual fees, transaction fees මුකුත් නෑ. ඒ නිසා ගත්තෙ, ඒත් මෙකෙන් කිසිම $ Payment එකක් කරන්න බෑනෙ.

    lolc-debit-card.png

    මේ වගේ කාඩ් එකක් නෙමේ හම්බුනේ චිප් එකක් තියෙන කාඩ් එකක්. ඒත් එකෙනුත් $ payments බෑ. HNB එකෙන් තමයි card එක දීල තියෙන්නෙ

    LOLC debit card තියෙන අය උත්තරයක් දෙන්න

    @Hyaenidae
    Machan mekata mokada une? Update ekak dennako
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,757
    113
    Gampaha
    Machan mekata mokada une? Update ekak dennako
    hariyanne na. branch eken ahuwama head office eken karaganna kiwwa. ita passe head office eken branch ekata letter ekak denna kiwwa. letter ekath dunna eth kale na. email danma eth hari giye na. passe un after 2 weeks dan hari kiwwa. eth weda na. google payment ekak wath yanne na. decline wenawa.
    ---------------------------------------------------------------------
    oka atha arala gatta frimi NTB ekak. Rs 10,000 k danna una. unge app eka patta. card ekath ewalema denawa. app eken virtual card ekak hadan eka oya hama subscription ekatama danma. free dena ewayeth card details illaddi e virtual card eka danma. 10,000 hold wenne na. NTB patta lesi. hadana eka virtual card ekakata rs. 350k annual kapenawa. mage prashna okkoma wisaduna. monthly subscription dala card ekata cash noda innawa.
     
    • Like
    Reactions: kevin_levin

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    LOLC debit card එක iPay app එකේ නම් තියෙනවා, transaction කරලත් තියෙනවා
    Dollar payments නම් කරල නෑ. :no:
     
    • Like
    Reactions: kevin_levin

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    hariyanne na. branch eken ahuwama head office eken karaganna kiwwa. ita passe head office eken branch ekata letter ekak denna kiwwa. letter ekath dunna eth kale na. email danma eth hari giye na. passe un after 2 weeks dan hari kiwwa. eth weda na. google payment ekak wath yanne na. decline wenawa.
    ---------------------------------------------------------------------
    oka atha arala gatta frimi NTB ekak. Rs 10,000 k danna una. unge app eka patta. card ekath ewalema denawa. app eken virtual card ekak hadan eka oya hama subscription ekatama danma. free dena ewayeth card details illaddi e virtual card eka danma. 10,000 hold wenne na. NTB patta lesi. hadana eka virtual card ekakata rs. 350k annual kapenawa. mage prashna okkoma wisaduna. monthly subscription dala card ekata cash noda innawa.
    Math dana frimi use kranne awa mul kale idala

    Habai virtual debit card anual fee eka 500i bn, sahenna option tynwa patta thama eka nam

    Habai lolc eke onama atm ekakin salli withdraw krana 0 fees ekai hnda

    LOLC debit card එක iPay app එකේ නම් තියෙනවා, transaction කරලත් තියෙනවා
    Dollar payments නම් කරල නෑ. :no:
    Puluwanmam test krala dapanko machan

    Chip eka ena card ekada oya gawa thiyanne

    chip eka ena eka hnb

    chip eka enne nathi eka combank

    Kiyala kiwwa cs eken lolc, $ pay karanna one nam HNB eken dena chip card eka ganna kiwwa
     
    • Like
    Reactions: kevin_levin