Whatsapp Block වෙලා

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    අද උදේ බලද්දි WhatsApp Business account එක auto logout වෙලා. ආපහු log වෙන්න බැලුවහම verification code එක එන්නෙ නෑ. පැය 5ක් ඉදල try කලා. ඒත් නෑ. මගේ dialog esim එකක් තියෙන්නෙ. Dialog එකෙන් ඇහුවහම කියනව උන්ගෙ අවුලක් වෙන්න ඇතිලු. මන් test කලා international site එකකින් otp ගෙන්නගෙන. Whatsapp normal account එකකිනුත් try කලා. ඒත් එන්නෙ නෑ. මොකද්ද මේකට කරන්නෙ?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,061
    6,615

    fb comments wala dekka wena phone ekakata dala request kalata passe awa kiyala

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    poddak alert eke inna WhatsApp auto log out wela accounts ussana scene ekak yanawa kiyala fb post ekaka thibuna.

    read the comments here
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    1. Physical SIM එකක් ගන්න ඒ නම්බර් එකටම. SIM එක temporary වෙන phone එකකට දාලා try කරන්න.

    2. WhatsApp verification SMS normally මේ short codes වලින් එන්න පුළුවන්

    +44
    +1
    22395 වගේ sender IDs

    Dialog සමහර වෙලාවට international A2P SMS filter කරනවා. ඒ නිසා Dialog support එකට specifically මෙහෙම කියන්න:

    WhatsApp verification SMS / OTP messages are not being received to my Dialog eSIM number. Regular SMS works. Please check if international A2P or shortcode SMS routing is blocked on my line.
     
    • Like
    Reactions: kasun0777