පහුගිය ටිකේ බුකීයේ මට gem business ගැන මාර විඩීයෝ තොගයක් ආව සජෙස්ට් වෙලා. මුලින් මල ඇනයක් උනාට පස්සෙ එකෙක් දෙන්නෙක්ගෙ ඒවා බැලුවාම හිතුනා සෑහෙන interesting ෆීල්ඩ් එකක් කියලා.
තේරුන විදියට ඕකේ ප්‍රදාන කෑලි කීපයක් තියෙනවා, එකක් තමා rough ගල් විකුනන්න අරන් එන සෙට් එක. මේ ඉතින් කෙලින්ම පතලෙන් පොඩි පොඩි ගල් කෑලි අරන් ඇවිල්ලා කවුරුහරි බිස්නස් කරන එකෙක්ට පුලුවන් උපරිම ගාන දාල විකුනන්න හදන සෙට් එක. මේකේ price එක standard නෑ. ඔක්කොම depend වෙන්නෙ අදාල ගලෙන් කපලා ඔපමට්ටම් කරලා විකුනන්න පුලුවන් final ගලේ ගාන මත. ඉතින් ඕකෙන් ගල ගන්න එකාට තේරෙන්න ඕන අදාල ගල හොඳ ගලක්ද? කොච්චර ගලක් කපලා ඔපමට්ටම් කරලා ගන්න පුලුවන්ද? එන ගලේ පාට කොහොම්ම්ද? වගේ ඒවා
තව සෙට් එකක් තමා අදාල ගල අරන් ඔය කියන විදියට final product එක එලියට දාන සෙට් එක. මුන් ඉතින් පුලුවන් උපරිම බේරලා ලස්සන ගලක් හදලා ඒක විකුනන්න ට්‍රයි එක දෙනවා. මෙතන price එක ටිකක් විතර predictable. ගලේ ගාන බර, ගලේ ජාතිය, තියෙන පලුදු, පාට වගේ ඒවා මත තමා වෙනස් වෙන්නෙ.
ඔය දෙක මැද්දේ ඉන්නෙ ගල් ටික කපලා කොටලා පොලිශ් කරන සෙට් එක. උන් තමා ඉතින් ෆයිනල් ප්‍රොඩක්ට් එක එලියට දාන්නෙ.
මේ බිස්නස් එක වටේ හැදුන තව එකක් තමා gem business course කරන සෙට් එක, උන් මට පේන විදියට අනිත් උන් ඔක්කොටම වඩා හම්බ කරනවා කලුවන්ට බිස්නස් කරන විදිය උගන්නලා.
Interest එකක් තියෙන ඩයල් එකකට බහින්න හොඳ බිස්නස් එකක් වගේ තමා දැක්කෙ. මටනම් interest එකක් නම් නෑ. ඉගෙන ගත්ත දෙයක් share කරන්න දැම්මෙ. සමහරවිට ඕක කරන උන් කිරියේ ඇති. කැමැති උන් අදහස් බෙදාගනින්ලා.