ඉස්සරහද? පස්සද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    IMG-4587.jpg
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,022
    7,573
    113

    මම ගුරුවරයෙක් අවුරුදු 41යි වයස. මට දරුවෝ දෙන්නේක් ඉන්නවා. මම හොදට ටියුෂන් කරනවා. මගේ ගෙදරත් පන්තියක් කරනවා. මගේ ගෙදර පන්තියේ හිටපු අවුරුදු 15ක කොල්ලේක් එක්ක මගෙ බිරිද ( අවුරුදු 34ක්) සම්බන්දයක් පටන් අරගෙන මට ආරන්චි උනා එයාගේ වෙනසත් මට දැනුනා පස්සේ කතා කරලා රන්ඩු කරලා බැලුවාම එ කොල්ලා එක්ක එකටත් ඉදලා.
    අන්තිමට මම කොල්ලගේ ගෙදරට කියලා බැන්නාම කොල්ලගේ ගෙදරින් පොලිස්සි ගිහින් නඩුවක් පවා දාලා තියෙන්නේ බාල වයස්කාර ළමයේකු ලින්ගිකව අපයෝජනය කිරිම යටතේ. මම එකට හිටියා කියලා මුලදි දන්නේ නැති නිසා නඩුවෙදි ඇප දිලා ලොයස්ලා අල්ලා එලියට ගත්තේත් මමයි.
    මගේ බිරිදට යාලුවේක් වත් නෑ. කොහොම හරි ගෙදර ආවට පස්සේ ඇත්ත ඔකෝම කිවා. දැන් මම පුදුම ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නේ. බිරිද දැක්කාම කෙන්ති යනවා මට ගෙදර යන්න හිතෙන්නේම නෑ. මගේ දරුවෝ දෙන්නා පවු එක නිසා යන්නේ. මට එයාගෙන් වෙන් වෙන්න ඔනි. හැබැයි දරුවෝ බලාගන්න කෙනෙක් නැති නිසා තියාගෙන ඉන්නවා. වේලාවකට මට මුන බලන්නත් අප්පිරියයි..
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,092
    1,554

    WTF did I just read?