අලුත් ටයර් දෙක ඉස්සරහටද? පස්සටද

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඉස්සරහට බන් දාන්නේ. වංගු කපද්දී වැඩි පුර ලිස්සන්නේ ඉස්සරහ ටයර් වැස්ස වෙලාවට එහෙම. ඉස්සරහ කන්ට්‍රෝල් නැත්තම් කෙස්.
    විඩීයෝ එක සම්පුරනයෙන්ම බලලා ඉදපන්. එතන පෙන්නනවා වංගුවක් ගනිද්දි පරන ටයර් එකයි අලුත් ටයර් එකයි කොහොමද ක්‍රියා කරන්නේ කියලා
     
    • Like
    Reactions: nnjeevana

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    FWD නම් ඉස්සරහට දාන්න RWD නම් පස්සට දාන්න tread wear indicator එක ලගට ගෙවිලනම්. 4 ම එක වගේ ගෙවිලනම් 4ම දාන්න. ඉස්සරහ ගෙවිච්ච ටයර් එකක් දාන එකේ අවධානමක් තියෙනවා burst උනොත්.
    Meka tamai aththa...passatath mulin danna ona left side akata issaraha deka aluth dala
     
    • Like
    Reactions: nnjeevana