විමල් මේ විදිහට කතාකරන්නේ මහින්දත් ඉස්සරහද??

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,750
    113
    බැසිල් මේකේ කොටස් කාරයෙක් තමයි. ඒත් මෙතන අනිත් ඔක්කොම සුද්ද කරලා බැසිල්ට කුණු ඔක්කෝම දානව. මහින්ද එතකොට බබා ද? ගෝඨාභය මේවාට වග කියන්න ඕනි නැද්ද? මහින්දගේ contract එකක් කරගෙන යනවා වගේ තනිකර බොරු රඟපෑමක්. අපි නොදන්න මානව හිතවාදී බව
    ඒක ඇත්ත. මූ හීන් නූලෙන් කරන්නේ බැසිල්ට ඔක්කොම වැරදි ටික දාලා මහින්දවයි ගෝඨාවයි බේරන එක
     
    • Like
    Reactions: kinkon and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඒක ඇත්ත. මූ හීන් නූලෙන් කරන්නේ බැසිල්ට ඔක්කොම වැරදි ටික දාලා මහින්දවයි ගෝඨාවයි බේරන එක
    ඔව් මේ සෙට් එකේ එකෙක්ටවත් ආයේ පාර්ලිමේන්තුවට පත් නොකරන්න වැඩ වෙන්න ඕනි
     
    • Like
    Reactions: War Fighter