මචන් උබල Uber , Pick Me කාර් එකක යනකොට පිටිපස්සේ සීට් එකේද වාඩි වෙන්නේ නැත්නම් ඉස්සරහද. පිටරටවල් වලදී නම් සාමාන්‍යයෙන් ටැක්සි එකක යනකොට අපි හැමෝම වාඩි වෙන්නේ පිටිපස්සේ. ලංකාවේදීත් එහෙම පිටිපස්සේ සීට් එකේ වාඩි උනාම සමහර Driver ල එච්චර කැමැත්තක් නැහැ වගේ.
Last edited: