ඇඳුම් හෙන පරණ පාටක් වෙන්නෙ ඇයි?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    627
    837
    93
    මම අලුතින් ගත්ත ටීෂර්ට් එහෙම මාසයක් දෙකක් ඇන්දම අවුරුද්දක් විතර පරණ උනා වගේ පෙනුමක් එනවා...පාට නිකං fade වෙලා ගියා වගේ පෙනුමක් එනවා...ටවුන් එකට යද්දි ගොඩක් උන්ගෙ ඇදුම් සපත්තු එහෙම අලුත්ම වගේ තියෙනවා...ඒකට මොකක්ද හේතුව? දාඩිය නිසා බලපෑමක් වෙනවද? අපි ඉන්න පළාතෙ වතුරවල කිවුල් ගතිය වැඩි...ඒකෙන් බලපෑමක් තියෙද? උඹලගෙත් ඇදුම් මෙහෙම වෙනවනම් කියහන් බලන්න
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113

    Material eka wenna athi
     
    • Like
    Reactions: chullahattipadopana

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,632
    6,937
    113
    United States
    :yes:

    1750937655_1741_438x438.png
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    වේලෙන්න දාද්දී කණපිට හරවලා දාන්න
    ඇදෙන ඇදුම් machine එකට දාද්දී washing bag එකක් use කරන්න
    හොද washing powder එකක් use කරන්න
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,086
    1,148
    113
    වතුරේ කැල්සියම් සහ මැග්නීසියම් වැඩි වුණාම සබන් කුඩු එක්ක එකතු වෙලා ඇඳුම් වල නූල් අතර සුදු පාට තට්ටුවක් (Scum) හැදෙනවා. මේකෙන් ඇඳුම් වල දීප්තිය නැති වෙලා අළු පාට වෙනවා.කිවුල් නිසා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,602
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපිට සෙට් වෙන washing powder සැර වැඩියි නේ. අනෙක quality material නෙමේ. quality branded ඇඳුමක් අරන් බලහන් වෙනස.
    දෙවැන්න හෝදන, වේලන පිළිවෙල හා ගබඩා කරන පිළිවෙල
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    671
    364
    63
    වේලෙන්න දාද්දී කණපිට හරවලා දාන්න
    ඇදෙන ඇදුම් machine එකට දාද්දී washing bag එකක් use කරන්න
    හොද washing powder එකක් use කරන්න
    "ඇදෙන ඇදුම්"?
    explain please
    වතුරේ කැල්සියම් සහ මැග්නීසියම් වැඩි වුණාම සබන් කුඩු එක්ක එකතු වෙලා ඇඳුම් වල නූල් අතර සුදු පාට තට්ටුවක් (Scum) හැදෙනවා. මේකෙන් ඇඳුම් වල දීප්තිය නැති වෙලා අළු පාට වෙනවා.කිවුල් නිසා
    mokakda solution eka?

    දෙවැන්න හෝදන, වේලන පිළිවෙල හා ගබඩා කරන පිළිවෙල
    "ගබඩා කරන පිළිවෙල" ?
    ------ Post added on May 1, 2026 at 11:48 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    දැන් තියන රෙදි බාලයි. හොද බ්‍රෑන් ඩ් එකක ඝනකම් රෙද්දකින් හදපු ඇදුම් අරන් බලන්න. ඒවා කාලයක් තිය ගන්න පුලුවන්. වොෂින් මැෂීන් දැම්මම සමහර ඇදුම් පරණ පාටක් එනවා. වේලන්න දානකොට ඇදුම් කනපිට හරවලා වේලන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,602
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    "ඇදෙන ඇදුම්"?
    explain please

    mokakda solution eka?

    "ගබඩා කරන පිළිවෙල" ?
    1) Stretch materials. oya baniyam redi wage ewaa, ethakota shirts thiyenne linen
    2) ellala thiyanna onaa ewaa
    cupboard eke flat thibbama kaha wenawa.
    humidity eka anuwa pus enawa, kaha wenawa
    awwe thibbama discolor wenawa
     
    • Like
    Reactions: ekpeters

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    671
    364
    63
    1) Stretch materials. oya baniyam redi wage ewaa, ethakota shirts thiyenne linen
    2) ellala thiyanna onaa ewaa
    cupboard eke flat thibbama kaha wenawa.
    humidity eka anuwa pus enawa, kaha wenawa
    awwe thibbama discolor wenawa
    1) Stretch materials. oya baniyam redi wage ewaa, ethakota shirts thiyenne linen

    wisanduma monawada me rediwalata
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අඩු කොලිටි ඇඳුම් හා රෙදි සෝදන කුඩු නිසා වෙන්නේ. පිටරටක branded ඇඳුමක් අරන් වෙනස බලන්න.
    ලංකාවේ තියන බහුජාතික සමාගමක සුවඳ සබන් කැටයක් මම UK වලින් ගත්ත. (සමාගම හිතාගන්න පුළුවන් නෙ) ඒකෙයි උන්ගේ ලංකාවේ සබන් කැටෙයි ලොකු වෙනසක් තියනව. කොටින්ම TFM අගයේ ඉදන්ම ලොකු වෙනසක් තියනව. ලෝකේ අඩු කොලිටි මිනිස්සුන්ට අඩු කොලිටි බඩු තමයි බන් සෙට් වෙන්නේ. :(:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාතියා රෙදි සෝදන එක අඩුකරන්න.
    හේදුවා කියන්නේ මොන බ්‍රෑන්ඩඩ් ඇඳුම වුනත් සවුත්තු වෙලා යනවා.
    අව්ව වැඩි වෙලාවට තද පාට අඳින එකයි, එකම ඇඳුම පට්ටගහන එකයි, සැර සබන් වලින් සෝදලා ලනු අඹරනවා වගේ මිරිකලා කර අවුවේ වේලනවා වගේ වැඩ තමයි ඇඳුම් ඉක්මනට සවුත්තුවෙන්නේ.

    කිලුටු පේන්නේ නැති ඇඳුම් පුලුවන් තරන් ගඳ යනකන් ස්ටීම් ෆ්‍රෙශ් කරල අඳින්න.
     
    • Like
    Reactions: Inigo Montoya