අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    සල්ලි ටික දැන් ඩුබායි වල නැහැ. මේ සල්ලි ඔක්කොම දැන් තියෙන්නේ යුරෝපේ එක්තරා බැංකුවක. ෂෙහාරා ඉන්නෙත් යුරෝපා රටක. වැඩිදුර අද්යාපන කටයුතු කරගෙන ඉන්නවා දැන්. මේ මාසේ මුල තම එයා ගියේ. මම දැන් ලංකාවේ තලවතුගොඩ ගෙදරක ඉන්නේ. මැරෙන්න බයනම් මේවා කරන්නේ නැ වැදූ අම්මට සාප වෙනවා මෙතන කිව්වා වචනයක් හරි බොරු නම් නම් ගම් හැර.. ආයේ මේ වගේ දෙයක් සෙට් උනොත් නොකර ඉන්නෙත් නැ. එහෙම සෙට් උනොත් දාන්නම්. උබලට කිව්වේ මගේ ලොකු කමකට නෙමෙයි, මේ ගහන ගේම් හොයාගන්න බෑ. අහුවෙන දවසක් එනකන් කරනවා.

    පට්ටා කම්මැලි කමේ හිටියේ බන්.. බලන්න Film එකක් තිබ්බෙත් නැහැ.. මට සාමාන්‍යෙයන් මොනවා හරි කනකොට මොකක් හරි කියවන්න හෝ බලන්න ඕනේ.. තව මොනවා හරි ලියපන්.. හැබැයි අර කතාවක් කියවන කොට මැවිලා පේන ගතිය නම් නැහැ.. මං හිතන්න උඹ කතා කරන පරිසරය අපට නුහුරු නිසා වෙන්න ඇති.. මොනව උනත් මහන්සි වෙලා ලියපු එක ගැන සතුටුයි.. අනෙක සිංහලෙන්
    :yes::)
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,196
    1,120
    113
    ලෑලි වලින් හිතුවට වඩා දැමේජ් එකක් උනා. මම කලින් කිව්වනේ අපි ලිස්ට් එකක් හැදුවා කියලා, ඒ ලිස්ට් එකේ තිබ්බ දේවල් එක්ක තමා ඊලග ගේම තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ ශේහාරගේ බැග් එකේ. මොනවට හරි කියලා මගේ අතේ තිබ්බේ ඉලෙක්ට්‍රික් බැටරි ඩ්‍රිල් එකයි ටෝච් එකකුයි විතරයි. ඉස්සරහා හිටිය එකා එලියට බහිනවා මම චායාව වගේ දැක්කා. තව තුන් දෙනෙක් ඉන්න ඕනා වාහන දෙකෙ. පිටිපස්සෙ වාහනනේ දෙපැත්තේම එයාර් බැග් දිප්ලෝයි වෙලා තිබ්බා. ඒ නිසා උන් දෙන්නටම සිහිය තිබ්බේ නැ. ඉස්සරහ ඩ්‍රයිවර්ට සිහිය නැ උගේ ඔලුවෙන් ලේත් එනවා ලයිට් එලියට දැක්කා. ඉස්සරහා වාහනේ පසෙන්ජර් සිට එකේ හිටිය එකා තමා එලියට බැස්සේ, උ ආවොත් කරන්න දෙයක් නැති නිසා මම දුවගෙන උ ලගට ගිහින් ඔලුවටම දුන්නා ඩ්‍රිල් එකේ මිටෙන්. ඒ ජීවිතේටම එකෙකුට් ආයුදෙකින් ගැහුවමයි.උ බිම වැටුනා කෙහෙල් කොටයක් වගේ. ඒ ඇහිල්ලටම ශේහාරත් ආවා. සිද්දිය විස්තර කරන්න දෙයක් නැ කෙල්ලට වැඩේ තේරුනා බැග් එකේ තිබ්බ බදු ටික ඔක්කොම එලියට අරගෙන වැඩ පටන් ගත්තා.

    මිනී මරලද සල්ලි හොයන්නේ?
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    56
    63
    වැලිකතරේ....
    මූ කතාව මාරුවට ලියල තියෙනවා, මූ මේක ගොතල ලියන කතාවක් කියලමයි හිතෙන්නේ, මොකද ඇත්තටම ගේමක් දුන්න එකානම් සිද්ධිය කියල කමෙන්ට්ස් අඩුයි විව්ස් වැඩි කියල දුක් වෙන්න දෙයක් නෑ නේ. මොකද මූගේ ගේම ඇත්තනම් වැඩේ කරලා ඉවරයි සල්ලිත් ලැබිල, තමුන්ගේ ආත්ම අභිමානයට කතාව ලියල ප්‍රසිද්ධත් කරලා. කොටු කොටු සීන් ඉවත්කරලා තනිකරම ත්‍රාසය භීතිය තියෙන දේවල් ටිකක් තමයි සිද්ධිය තාත්වික කරන්න පාවිච්චි කරල තියෙන්නේ, අනික මූ සෑහෙන්න කියවන උන්ගෙන් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ලියන එකෙක්, මන් දැක්ක දෙතුන් සැරයක් කියල තියෙනවා විව්ස් ගන්නයි කමෙන්ට් ගනන ගැනයි කනගාටු වෙනවා, අපරාදේ බෑන් කලේ තව මාරු කතා ටිකක් බලන්න තිබුන උන්නනම්.