එයාට ස්ටීව් හාවි කියලා තමයි කියන්නේmeya ape kreeda amathi wage![]()
එයාට ස්ටීව් හාවි කියලා තමයි කියන්නේmeya ape kreeda amathi wage![]()
බැංකු ටික එකතු වෙලා උබේ පුක පලලනෙBOC eken Business Current Account ekak open karala flex app eka daganin. ethakota online payment karanna puluwan. cheque walin gewim karannath puluwan.
card ekakuth ungen illaganin. mama nam aran na.
sampath nam vishwa ekata business account eka link karanne na. unge corporate vishwa account ekak wenama hadanna ona ekata annual fee eka 5000k. mama vishwa corporate eken business eke online weda karanne.
oya bank dekema business current account thiyenawa. mama card aran na mata awashya neti nisa.
mage thawa personal current account thiyenawa sampath, seylan. uba oya kiyana widiyatanam un kawadawath personal eken business gewim karanna ba kiyala na kiyanneth na. mama samahara masa wala laksha 40, 50 ganudenu karanawa.
uba deyak karanna kalin ube awashyathawayata gelapena bank eka thoraganin. un wedeta kemathinam witharak account eka open karapan
මොන බැංකුද බං එහෙම කියන්නෙPersonal එකෙන් ගෙවන්න දෙනෙන් නැහැ බන් ගොඩක් බැංකු ව්‍යාපාරික දේවල් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා එක බැංකුවක් මගෙන් අත්සන ගත්ත , මම Paypal එකට Add කරලා කාඩ් එක එක හරහා ගෙවන්නේ එක නිසා වෙබ් සයිට් වලට කාඩ් එකේ අංක යන්නේ නෑ Paypal එකත් Add කරලා නෑ එක නිසා ආරක්ෂිතයි.
අනුරාධපුරේ බැංකු ටවුන් එකේ තියෙන Com Bank ශාකාවේ මගේ Personal Account එක තියෙන්නේ උන් කාඩ් එක අලුතින් ගන්න ගිය වෙලාවක මගෙන් කොලයකට අත්සන ගත්තා කාඩ් එකෙන් ව්‍යාපාරික දේවල් කරන්නේ නැති බවට සහතික වෙනවා කියලා. මහා බැංකුවේ නීතියක් කියලා එකේ සදහන්ව තිබුණා, කෝපරේට් Account එකක් Open කරලා Director ගේ නමට කාඩ් එකක් ඉල්ලුවාම උන් කියනවා Limited liberty company වලට කාඩ් දෙන්නේ නෑ කියලා. එත් Com Bank වෙබ් එකේ දෙනවා කියලා තියෙනවා Hotline එකෙන් දෙනවා කියලා කිව්වා බන් , මම ගෙදර ඇවිත් උන්ට E-mail කළාම අය අනුරාධපුරේ ශාකාවෙන් කෙනක් මට කතා කරලා එන්න කිව්වා කාඩ් එක දෙන්නම් කියලා. මම ගියාම උන් කියනවා එහෙම එක එක අය කිව්වා පලියට එයාලට පිළිගන්න බෑ මේක ගැන හොයලා මට Call කරන්නම් කියලා.මොන බැංකුද බං එහෙම කියන්නෙ
මම ලංකාවෙ සෑහෙන්න ලොකු IT කම්පැනි වල purchasing handle කරලා තියනවා
සමහර වෙලාවට CEO ගෙ personal card වලින් මිලියන ගනං ගෙවලා තියනවා කම්පැනියෙ purchasing වලට.
Credit Card එක ගන්න ගියාම IT වලට දෙන්න බෑ කියනවා ගොඩක් බැංකු වලින් බන්Get a Credit Card then.
එහෙම එකක් නෑ. IT වලට කිසි අවුලක් නැතුව දෙනව. මම අරන් ඉන්නෙ Corporate Credit Card එකක්... Sampath Bank එකෙන්. ඒකෙන් කිසි හෙනයක් නැතුව ඕන එකකට ගෙවන්න පුළුවන්. ඒකෙන් Spotify, Steam වගේ ඒව Block. Only Business payments allowed.Credit Card එක ගන්න ගියාම IT වලට දෙන්න බෑ කියනවා ගොඩක් බැංකු වලින් බන්
Debit Card එක දෙන්නම් කියනවා එත් ඒවා දෙන මිස් අද නැහැ හෙට එන්න කියනවා හෙට ගියාම වෙන එකෙක් ඌට කිව්වා ම ඌ කියනවා Debit Card දෙන්නේ නැහැ Limited liberty company වලට කියල මම කිව්වා ඊයේ මෙහෙම කිව්වා කියලා ඊයේ කියපු එකා නැහැ එතන එක නිසා උන් හිතනවා මම බොරු කියනවා කියලා
GANITH ARAN PALAYAN. APITH ENAWA BALANDAඋබ බැංකුව ඉස්සරහ හෙලුවෙං උපවාසයක් කරපං
අනුරාධපුරේ බැංකු ටවුන් එකේ තියෙන Com Bank ශාකාවේ මගේ Personal Account එක තියෙන්නේ උන් කාඩ් එක අලුතින් ගන්න ගිය වෙලාවක මගෙන් කොලයකට අත්සන ගත්තා කාඩ් එකෙන් ව්‍යාපාරික දේවල් කරන්නේ නැති බවට සහතික වෙනවා කියලා. මහා බැංකුවේ නීතියක් කියලා එකේ සදහන්ව තිබුණා, කෝපරේට් Account එකක් Open කරලා Director ගේ නමට කාඩ් එකක් ඉල්ලුවාම උන් කියනවා Limited liberty company වලට කාඩ් දෙන්නේ නෑ කියලා. එත් Com Bank වෙබ් එකේ දෙනවා කියලා තියෙනවා Hotline එකෙන් දෙනවා කියලා කිව්වා බන් , මම ගෙදර ඇවිත් උන්ට E-mail කළාම අය අනුරාධපුරේ ශාකාවෙන් කෙනක් මට කතා කරලා එන්න කිව්වා කාඩ් එක දෙන්නම් කියලා. මම ගියාම උන් කියනවා එහෙම එක එක අය කිව්වා පලියට එයාලට පිළිගන්න බෑ මේක ගැන හොයලා මට Call කරන්නම් කියලා.
පස්සේ මම අනුරාධපුර New Town එකේ Com Bank ශාකාවට ගියා Manager අහනවා ඇයි කෝපරේට් ම ඕනේ කියලා බිස්නස් එකට ? මම කිව්වා මගේ Personal කාඩ් එකෙන් ව්‍යාපාර ගනුදෙනු බෑ කියලා කොලයකට අත්සන ගත්තා එක නිසා කෝපරේට් Account එකක් හදලා එකට Link කරලා Director ගේ නමට කාඩ් එකක් ඕනේ නිසා කියලා. එතකොට එයා කියනවා කෝපරේට් Account එකට Link කරලා Director ගේ නමට කාඩ් එක දෙන්නේ Director ගේ පුද්ගලික ගනු දෙනු වලට එකෙන් ව්‍යාපාර ගනුදෙනු බෑ කියලා
Hotline එකෙන් ඇහුවම කියනවා කෝපරේට් Debit Card එකෙන් ව්‍යාපාරික ගනුදෙනු බෑ කෙඩිට් කාඩ් එකෙන් පුළුවන් කියලා.
ඒ ශාකා දෙකම පැත්තකට දාලා මම වෙන පලාතක තියෙන ශාකාවකට E-mail කළා එකේ Manager කියනවා කාඩ් එක දෙනවා එත් SMS ඇලට් දෙන්නේ නැහැ කියලා Limited liberty company වලට එත් වෙබ් එකේ SMS ඇලට් දෙනවා කියලා දාලා තියෙනවා SMS ඇලට් නැතිනම් OTP එන්නේ නැහැනේ එක නිසා ගත්තේ නැහැ
bank ekata gihin kelinma manager gawata palayan.. gihin hotline call karapan..මම උබලට කිව්වේ මගේ Corporate Debit Card එකට අළුත් කාඩ් එකක් ගන්න ගිහින් උන් මගේ කාඩ් එක බ්ලොක් කරලා නොදීපු කතාවක් එකෙන් පස්සේ මම අනුරාධපුරේ බැංකු ගොඩකට ගියා ආයෙත් Corporate Account එකක් Open කරලා Debit Card එකක් ගන්න.
වැඩක් නෑ කතා කරලා උන් කියනවා Corporate Account වලට Debit Card දෙන්නේ නැහැ කියලා ,
Hotline එකෙන් කියනවා දෙනවා කියලා එත් බැංකු වල ඉන්න සේවකයෝ කියනවා දෙන්නේ නෑ කියලා
මම අදුරන කට්ටිය ඉන්නවා එයාලා Corporate Account වලට Debit Card අරන් තියෙනවා. මට දෙන්නේ නෑ කියන බැංකු වල කොලබ ශාකා වලින්
ගිහින් අහනකොට Bank Account එක දෙන්නම් කියනවා කාඩ් නැතුව
IT බිස්නස් එකක් කරන්න පුලුවන් ද කාඩ් එකක් නැතුව
ඇයි උන්ට මේක තේරෙන්නේ නැත්තේ ?
දැන් අර කාඩ් එක බ්ලොක් කල බැංකුවේ Head Office ගිහින් හරි වැඩේ කරගන්න හිතං ඉන්නේ
කලින් ඔය බැංකු ඔකොටම ගිහින් කාඩ් ගන්න බැරිව තමා අර කාඩ් එක බ්ලොක් කල බැංකුවට ගියේ 2023.
Asistent manager තමා හම්බෙන්න දෙන්නේ ගොඩක් ඒවගේbank ekata gihin kelinma manager gawata palayan.. gihin hotline call karapan..
Asistent manager තමා හම්බෙන්න දෙන්නේ ගොඩක් ඒවගේ
සමහර ඒවගේ Manager කෙනක් නෑ කාමරේ හිස්
Hotline එකෙන් කියන කතා උන් පිලි ගන්නේ නැහැ ඒවගේ ඉන්නේ O/l කරලා ඉවර වෙච පොඩි ළමයි උන් දන්න දෙයක් නැ ඔහොම කිව්වා මට දවසක් Manager කෙනක්.
අම්මා එක්ක තමා හැම තැනටමuba amma ekka neweda giye manager hambenna? taniyema yanna epa oi..
Kohomath BOC Flex ( personal) hadapu ekakata other bank account unath add karanna puluwan neda...
බැංකු ටික එකතු වෙලා උබේ පුක පලලනෙ
උබට ලැජ්ජයි වගේ නම් සිවිල් පිට සරම ඇදල ඔලුවෙං හිට ගනිංඋඹ කරන එවා හැමොටම කරන්න බැ නෙ
![]()

Sampath Bank Corporate Credit Card කියන්නේ මොකක්ද? විස්තර කරන්න pleaseඑහෙම එකක් නෑ. IT වලට කිසි අවුලක් නැතුව දෙනව. මම අරන් ඉන්නෙ Corporate Credit Card එකක්... Sampath Bank එකෙන්. ඒකෙන් කිසි හෙනයක් නැතුව ඕන එකකට ගෙවන්න පුළුවන්. ඒකෙන් Spotify, Steam වගේ ඒව Block. Only Business payments allowed.
sampath personal current account කියන්නේ මොකක්ද? විස්තර කරන්න pleaseBOC eken Business Current Account ekak open karala flex app eka daganin. ethakota online payment karanna puluwan. cheque walin gewim karannath puluwan.
card ekakuth ungen illaganin. mama nam aran na.
sampath nam vishwa ekata business account eka link karanne na. unge corporate vishwa account ekak wenama hadanna ona ekata annual fee eka 5000k. mama vishwa corporate eken business eke online weda karanne.
oya bank dekema business current account thiyenawa. mama card aran na mata awashya neti nisa.
mage thawa personal current account thiyenawa sampath, seylan. uba oya kiyana widiyatanam un kawadawath personal eken business gewim karanna ba kiyala na kiyanneth na. mama samahara masa wala laksha 40, 50 ganudenu karanawa.
uba deyak karanna kalin ube awashyathawayata gelapena bank eka thoraganin. un wedeta kemathinam witharak account eka open karapan