ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික බොඳවූ සිහිනය - Toyota Raize , Daihatsu Rocky , Peroduva Ativa

gonfun

Active member
  • Apr 27, 2018
    392
    247
    43
    I use a Raize as my daily city car, alongside my 2000 Toyota Crown, since the Crown is more expensive to run daily.
    The Raize isn’t comparable to a 26 yp Crown, they’re from completely different segments.
    And this is not value for money for what we pay in SL same as any other car in the market today.

    For me, below points are wrong
    >> High bass තියෙන සිංදුවක සද්දේ වැඩි කරපු ගමන් speakers දෙදරන බව. - Not that bad
    >> Aerodynamically හෙණම fail විදිහට design කරලා තියෙන නිසා high speed වල දී තෙල් බොන බව. - Very wrong

    >> පෙනුම වගේම performance එකක් තියෙනවා ඇති බවට කරන උපකල්පනය. - 1000 - Turbo AWD is good with performances.

    And to me, Raize JDM looks better than other alternatives from this segment.
    For me, this is teh only good option I had considering what I was looking from a city/daily car.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    "මට කලින් තිබ්බේ Axio Hybrid 2016 Sedan වර්ගයේ මෝටර් රථයක්. ගෙදර අයගේ අලුත් වාහනේකට යාමට තිබ්බ උනන්දුව නිසා මන් 2024 Raize Hybrid රථයක් මාස කීපයකට පෙර මිලදී ගත්තා. ඇත්තටම මෙම Raize රථයේ සුවපහසුව, නිෂ්පාදන ප්‍රමිතිය ඉතා බාලයි. තෙල් වැඩ කරනවා හොදට එත් මගේ කලින් තිබ්බ Axio එක තරම් smooth සහ solid ගතියක් දැනෙන්නේ නැහැ . අනික් දේ තමයි වාහනේ බර නැති නිසා stable ගතිය අඩුයි. වාහනේකට overtake කරද්දී සහ Expressway යද්දී එහෙම එන්ජිමේ ශබ්දය හොදට ඇතුලට ඇහෙනවා pickup ගතිය අඩුයි වාහනේ. මට දැන් මේක නිකන් downgrade එකක් වගේ දැනෙන්නේ එක නිසා මට මෙය විකුණා අලුත් 1500CC Corolla WXB හෝ Vezel රථයක් මිලදී ගැනීමට අදහසක් තියෙනවා. "
    Downgrade wage nemei downgraded
     
    • Like
    • Sad
    Reactions: NRTG and Psiko

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    666
    636
    93
    mona gonekda ban umba? Yako Axio eka wikunala Raize ganne mokada? Ochchara gaanak deela crossover ekak ganna kalin test run ekak wath giye nadda?
    Toyota badge eka alola ewanawanan push cycle ekak hari sinhalu gannawa
    Not me. Quote from a YouTube comment.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,394
    2,067
    113
    43
    Wakanda
    උබත් අම්මව තාරකගෙ බාප්පට දීල සේල් එකේ වාහන හෝදන්න යනවද පොන්ස්
     
    • Haha
    Reactions: wissnshaftler

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඕක මොකක්ද බන්. ඉන්දියාවෙ ලක්ස 5 වගේ suzuki fronx වෙන්ද් එක මෙහෙ ලක්ස 100+ දීල ගන්නෙ. 🤷‍♂️🙆‍♂️
     
    • Sad
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    Outer panel (like doors, hood) walinda crash test wala result ene kiylada hitan inne.?
    Api nam danne car eka cage platform ekan kiyala.

    Ehenam cage platform eketh deficiency ekak athi overall build quality eka wagema 🤷‍♂️


    ඕක මොකක්ද බන්. ඉන්දියාවෙ ලක්ස 5 වගේ suzuki fronx වෙන්ද් එක මෙහෙ ලක්ස 100+ දීල ගන්නෙ. 🤷‍♂️🙆‍♂️

    4 million wage wenawa ne

    itKvw6.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    ඇත්තට ජපන් සබන් පෙට්ටිය ගැන උඹලගෙ සිරාම මතය මොකක්ද? (Vezel)
     
    • Haha
    Reactions: kingcapton

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,248
    2,302
    113
    Video ekak danna balanna.

    Anith eka FronX eke crash test ekak karanne nathuwa inne mokak hari case ekak thiyenawa Maruti Suzuki la ge.
    Athal denna epa. ona ekak dnnawa dan issara wage barata hayyata wahana handana kiyala. ehema onnam morris minor thama gnna wenne. weight eka adu karannai labeta dennai thuni yakada tama ganne.

    crash test kare, Japan eke 4star rating. Ausi eke 1 star rating. Razie ekath ausi eke 1 star.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    Athal denna epa. ona ekak dnnawa dan issara wage barata hayyata wahana handana kiyala. ehema onnam morris minor thama gnna wenne. weight eka adu karannai labeta dennai thuni yakada tama ganne.

    crash test kare, Japan eke 4star rating. Ausi eke 1 star rating. Razie ekath ausi eke 1 star.

    Crash test karapu dekama ADAS thiyena developed country spec ne. FronX ekata passe release karapu models (Dzire, Invicto) crash test kalath FronX Indian spec (1000CC) eka karanne na. Mokak hari redesign parak danna wage yanne test karanna kalin. Ethakota Ausi ekata karanna wuna wage parana ewa recall karanna wenne nane.