කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

Elamaz

Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    අවුරුදු 12 වත් පහු වෙනකන් ළමයෙක්ට කිසිසේත් සෝෂල් මීඩියා ඕනෙ නෑ.
    ෆෝන් එකක්වත් ඕනෙ නෑ.

    //මේ Video බලන same age ලමයි හිතන්න ගන්නවා
    Daman ... Her living conditions are better than mine - I gotta achieve this level of standards//

    මේක තමයි යකෝ අවුල. පොඩි උන්ගෙ ඔලුවට මොළේ වර්ධනය වෙන කාලෙම acheiving mindset දැම්ම කියන්නෙ උගෙ ජීවිත කාලෙම traumatic ජීවිත ගත කරන්නෙ.
    absolutely true, but better for survival
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    අවුරුදු 12 වත් පහු වෙනකන් ළමයෙක්ට කිසිසේත් සෝෂල් මීඩියා ඕනෙ නෑ.
    ෆෝන් එකක්වත් ඕනෙ නෑ.

    //මේ Video බලන same age ලමයි හිතන්න ගන්නවා
    Daman ... Her living conditions are better than mine - I gotta achieve this level of standards//

    මේක තමයි යකෝ අවුල. පොඩි උන්ගෙ ඔලුවට මොළේ වර්ධනය වෙන කාලෙම acheiving mindset දැම්ම කියන්නෙ උගෙ ජීවිත කාලෙම traumatic ජීවිත ගත කරන්නෙ.

    ලමයින්ට දෙන්න ඕන social media නෙමෙයි. Addict කරන්න ඕන පරිසරයේ දේවල් වලට. Bird watching, වතුර එක්ක නටන්න වගේ දේවල්. අවාසනාවන්ත ලෙස බහුතර දෙමවුපියන්ට මේ ක්රියාකාරකම් ලමයින්ට දෙන්න අවශ්‍ය නැහැ වගේම අවස්ථාව නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113
    ලමයින්ට දෙන්න ඕන social media නෙමෙයි. Addict කරන්න ඕන පරිසරයේ දේවල් වලට. Bird watching, වතුර එක්ක නටන්න වගේ දේවල්. අවාසනාවන්ත ලෙස බහුතර දෙමවුපියන්ට මේ ක්රියාකාරකම් ලමයින්ට දෙන්න අවශ්‍ය නැහැ වගේම අවස්ථාව නෑ.
    Aniwa machan. Puluwan taran real experience denna one. Travel karanna one lamaya ekka.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    මොකක්ද හේෂාන් අයියේ diss ගහනවා කියන්නේ ? :(
     
    • Like
    Reactions: revox

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    උඩ එක මරු හුකන්න. 🤤

    යට එකත් තව අවුරුදු කීපෙකින් කෑල්ල වෙලා එනවා අනිවා. :yes:
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඩිස් නම් ඩිස්, විස්ලේෂණ අනවශ්‍යයි, අපිට මුන් හැදෙන විදිය වෙනස් කරන්න බෑ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,811
    5,035
    113
    Pandora
    අර ඊයේ මේකේ දාපු පොඩි උන්ගේ ඩාන්ස් සීන් එක බලපන්. මොලේ පන තියෙන එකෙක් එහෙම dance item එකක් තෝරනවද කියලා. අඩුම උන්ට ගැලපෙන concept එකක් තිබ්බෙ නැද්ද මුන්ට. ඔක්කෝම බලන්නේ රීච් එක ගොඩ දාගන්න.

    Parents Control නෙවෙයි මොන රෙද්ද තිබ්බත් සමහර #$%^ ගෙ comment දැක්කම එපා වෙනවා :baffled:
    උබේ comment එක දැක්කම මන් ආයෙත් ගිහින් බැලුවා මොකක්ද අව්ල කියලා ඒ dance එකේ. මට තාම අව්ලක් පෙන්නේ නෑනේ බන් ඒකෙ ? :confused: