absolutely true, but better for survivalඅවුරුදු 12 වත් පහු වෙනකන් ළමයෙක්ට කිසිසේත් සෝෂල් මීඩියා ඕනෙ නෑ.
ෆෝන් එකක්වත් ඕනෙ නෑ.
//මේ Video බලන same age ලමයි හිතන්න ගන්නවා
Daman ... Her living conditions are better than mine - I gotta achieve this level of standards//
මේක තමයි යකෝ අවුල. පොඩි උන්ගෙ ඔලුවට මොළේ වර්ධනය වෙන කාලෙම acheiving mindset දැම්ම කියන්නෙ උගෙ ජීවිත කාලෙම traumatic ජීවිත ගත කරන්නෙ.
අවුරුදු 12 වත් පහු වෙනකන් ළමයෙක්ට කිසිසේත් සෝෂල් මීඩියා ඕනෙ නෑ.
ෆෝන් එකක්වත් ඕනෙ නෑ.
//මේ Video බලන same age ලමයි හිතන්න ගන්නවා
Daman ... Her living conditions are better than mine - I gotta achieve this level of standards//
මේක තමයි යකෝ අවුල. පොඩි උන්ගෙ ඔලුවට මොළේ වර්ධනය වෙන කාලෙම acheiving mindset දැම්ම කියන්නෙ උගෙ ජීවිත කාලෙම traumatic ජීවිත ගත කරන්නෙ.
Aniwa machan. Puluwan taran real experience denna one. Travel karanna one lamaya ekka.ලමයින්ට දෙන්න ඕන social media නෙමෙයි. Addict කරන්න ඕන පරිසරයේ දේවල් වලට. Bird watching, වතුර එක්ක නටන්න වගේ දේවල්. අවාසනාවන්ත ලෙස බහුතර දෙමවුපියන්ට මේ ක්රියාකාරකම් ලමයින්ට දෙන්න අවශ්‍ය නැහැ වගේම අවස්ථාව නෑ.
උබේ comment එක දැක්කම මන් ආයෙත් ගිහින් බැලුවා මොකක්ද අව්ල කියලා ඒ dance එකේ. මට තාම අව්ලක් පෙන්නේ නෑනේ බන් ඒකෙ ?අර ඊයේ මේකේ දාපු පොඩි උන්ගේ ඩාන්ස් සීන් එක බලපන්. මොලේ පන තියෙන එකෙක් එහෙම dance item එකක් තෝරනවද කියලා. අඩුම උන්ට ගැලපෙන concept එකක් තිබ්බෙ නැද්ද මුන්ට. ඔක්කෝම බලන්නේ රීච් එක ගොඩ දාගන්න.
Parents Control නෙවෙයි මොන රෙද්ද තිබ්බත් සමහර #$%^ ගෙ comment දැක්කම එපා වෙනවා![]()

ඒකනේ බං මාත් පැනගෙන ආවේ ඒ ඉසදෝරා බලන්න තමයි.මේ මොකියක්ද?
මං හිතුවේ අනිත් ඉසදෝරා කියලා
patreon krana eki neda? thama ekige nude ekk dekke ne habiමේ මොකියක්ද?
මං හිතුවේ අනිත් ඉසදෝරා කියලා