Debit Card එකක් ගන්න බැංකු ගොඩකට ගියා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් උන්ගෙන් අහන්නෙ.

    උබල ඇත්තටම බෑන්ක් මැනේජර් හම්බෙන්න යන්නෙ කාගෙන් හරි අවසර අරන්ද බන්? :lol:
    රජයේ බැංකු වලනම් Manager කෙලින්ම හම්බෙන්න පුළුවන්

    පුද්ගලික ඒවගේ ඇතුල් වෙනකොටම හේතුව අහනවා සිකුරටි ඌට Manager හම්බෙන්න කිව්වොත් නෑ කියනවා කෑමට ගිහින් කියනවා. වෙන මොනවා හරි බොරුවක් කියනවා

    Manager ගේ කාමරයට යන්න ගියොත් සිකුරටි පැනගෙන ඇවිත් හේතුව අහනවා අහලා වෙන සේවිකාවක් පෙන්වනවා.

    සමහර බැංකු වල සිකුරටි කියනවා Manager නෑ එනකම් වාඩි වෙලා ඉන්න කියලා ඊට පස්සේ සේවිකාවෝ හේතුව අහනවා Manager හම්බෙන්න කිව්වත් හේතුව අහනවා පස්සේ උන්ම පිළිතුරු දෙනවා.

    සමහර බැංකු වල Manager එනකම් වාඩි වෙලා ඉන්න කියනවා ඒ කරලා සිකුරටි පැත්තක ඉන්න සේවිකාවකට ගිහින් කියනවා එකී මගෙන් අහනවා ආපු හේතුව.

    උන් මිනිසුන්ට කැරි වැඩ කරලා වගේ ඉන්නේ ඒවා Manager ට කිව්වොත් කියලා බයේ හම්බෙන්න යනවට.......
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,810
    3,497
    113
    @Nadun26
    ඉතිං Pvt Ltd එකට Credit Card එකක් ගත්තනම් ඉවරයිනේ.. 🤌🏼

    එහෙම එකක් නෑ. IT වලට කිසි අවුලක් නැතුව දෙනව. මම අරන් ඉන්නෙ Corporate Credit Card එකක්... Sampath Bank එකෙන්. ඒකෙන් කිසි හෙනයක් නැතුව ඕන එකකට ගෙවන්න පුළුවන්. ඒකෙන් Spotify, Steam වගේ ඒව Block. Only Business payments allowed.
    Ado block karana eka weradi, Yotube Premium, Spotify වගේ ඒවා බිස්නස් එක අනුව ඕනේ වෙන්න පුළුවන්.
    ------ Post added on May 2, 2026 at 12:57 PM
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,440
    113
    රජයේ බැංකු වලනම් Manager කෙලින්ම හම්බෙන්න පුළුවන්

    පුද්ගලික ඒවගේ ඇතුල් වෙනකොටම හේතුව අහනවා සිකුරටි ඌට Manager හම්බෙන්න කිව්වොත් නෑ කියනවා කෑමට ගිහින් කියනවා. වෙන මොනවා හරි බොරුවක් කියනවා

    Manager ගේ කාමරයට යන්න ගියොත් සිකුරටි පැනගෙන ඇවිත් හේතුව අහනවා අහලා වෙන සේවිකාවක් පෙන්වනවා.

    සමහර බැංකු වල සිකුරටි කියනවා Manager නෑ එනකම් වාඩි වෙලා ඉන්න කියලා ඊට පස්සේ සේවිකාවෝ හේතුව අහනවා Manager හම්බෙන්න කිව්වත් හේතුව අහනවා පස්සේ උන්ම පිළිතුරු දෙනවා.

    සමහර බැංකු වල Manager එනකම් වාඩි වෙලා ඉන්න කියනවා ඒ කරලා සිකුරටි පැත්තක ඉන්න සේවිකාවකට ගිහින් කියනවා එකී මගෙන් අහනවා ආපු හේතුව.

    උන් මිනිසුන්ට කැරි වැඩ කරලා වගේ ඉන්නේ ඒවා Manager ට කිව්වොත් කියලා බයේ හම්බෙන්න යනවට.......
    HNB balapn unge honday
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,285
    4,167
    113
    Ridila
    The Office Lol GIF

    උබට මම කියපු එක තේරුනේ නෑ නේද? :ROFLMAO:
    උබ මම වගේ ස්පොයිලර් දාන්ඩ හැදුවට ඒකත් හරි ගියේ නෑ නේද? 😂

    The Office Lol GIF


    උබලගෙ නැහැනෙ කිසිම ක්‍රියේටිවිටි එකක්, ඔක්කොම අනුන්ගෙ කොපි :ROFLMAO:
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,062
    1,604
    113
    dan ekama bank eke account dekak thiyenawanam unath ganna puluwan eka debit card ekada? dekata wena wenama ganna barida? mokak hari CB regulation ekak thiyenawa me gana?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    sampath personal current account කියන්නේ මොකක්ද? විස්තර කරන්න please
    මොනවද benefits,
    මොනවද service charges
    මොනවද conditions
    සාමාන්‍යයෙන් personal current account එකකින් sole proprietor business එකක් run කරල වර්ග අඩි 2000-3000ක විතර තට්ටු 3 ගෙයක් හදල කෝටි 3-4 ක වාහන 2-3ක් තියන් ඉන්න ලෙවල් එකටම බිස්නස් කරන්න පුලුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    ඉස්සෙල්ලාම බිස්නස් කියන්නෙ සර්වයිවල් ප්ලෑන් එකක් නෙමේ. ඔයා සතේට බැලන්ස් කර කර බිස්නස් කරනවා නම් එහෙම වැඩි දුරක් යන්න බෑ. මොකද සර්වයිවල් ප්ලෑන් එකට මයින්ඩ් සෙට් එක හැදුනාම එදාවේල බිස්නස් කරන්න වෙන්නෙ. රිස්ක් වලට පට්ටම බය සීන් එකක් සෙට් වෙනව. එහෙම රිස්ක් වලට බයේ බිස්නස් කරල ඉතින් එදාවේල බිස්නස් තමා.

    එහෙම මුලින්ම බෙනිෆිට්ස් කියල ලැබෙන බිබික්කමක් නෑ. සර්විස් චාර්ජ් කියන එක වැදගත් වෙන්නෙ දෙකට. ලන්කාවෙ නම් ඕක එහෙම ඇති වැදගත් කමක් නෑ. මොකද බැංකු ඔක්කොම එකලග යන සර්විස් චාර්ජ් තියෙන්නෙ. පොඩි වෙනස්කම්. කන්ඩිශන්ස් කියන්නෙත් ඔහොමයි ඕව වැඩක් නෑ බන්. general rule එකෙන් play කරපන්. එතකොට ඔය මොකක්වත් වැදගත් නෑ.

    1. බලන්න ඕනෙ convenience එක. ඒක කෙනාගෙන් කෙනාට ඩිපෙන්ඩ්. තමන්ට ලගම ලේසිම වැඩි කරදරයක් නැති බෑන්ක් එකක් තෝරගන්න.
    2. sole proprietor br එකක් අරන් ඒක බෑන්ක් එකට දීල BR එක attach කරල personal current account එකක් open කරගන්න.
    3. rubber සීල් එකක් කපා ගන්න BR එකේ තියෙන නමට.

    ඔච්චරයි. ඕකෙ ගනුදෙනු වෙනකොට ඊලගට ඕනෙතරම් දේවල් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: lilman

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    865
    1,423
    93
    ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් උන්ගෙන් අහන්නෙ.

    උබල ඇත්තටම බෑන්ක් මැනේජර් හම්බෙන්න යන්නෙ කාගෙන් හරි අවසර අරන්ද බන්? :lol:
    අම්මගෙන් හරි භාරකරුගෙ හරි අවසරය මත. ලියා සහතික කල ලියුමක් රැගෙන
     
    • Haha
    Reactions: MihiCherub

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,027
    113
    Moratuwa
    Sampath Bank Corporate Credit Card කියන්නේ මොකක්ද? විස්තර කරන්න please


    sampath personal current account කියන්නේ මොකක්ද? විස්තර කරන්න please
    මොනවද benefits,
    මොනවද service charges
    මොනවදconditions

    ------ Post added on May 2, 2026 at 12:39 PM

    personal current account kiyanne ban ube namata open wena ewata. ekata ID eka thibunama athi.
    cheque liyala ganudenu karanna puluwan, online ganudenu karanna puluwan, card ekenuth ganudenu karanna puluwan.

    card ekata yana ganayi, online dagannawanam ekata ganayi thamayi gewanna one.
    cheque book eke gana gewanna ona. palaweni para godak bank wala denne cheque 10 book ekak.
    thawa masekata awama ganak account eke thiyanna ona samahara bank wala eka tika kalayak hold karanawa. samahara ewala ehema hold karanne na mase anthimata a gana thibbe neththan podi ganak account eken kapanawa.

    business account wala thani pudgala, pvt ltd kiyala kotas dekakata open karanawa. BR eka dunnama open karaganna puluwan.

    samanyayen godak bank wala current account open karaddi a bank eke current account ekak thiyena kenek forum eke sign karala denna ona

    Appatasiri. waradi comment ekakata quote wela tiyenne 🤣

    mata hituna