Email marketing තාම වැඩ ද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    වෙබ්සයිට් එකක් හදලා.. product review ටිකක් දාලා affiliate links ටිකක් email යවලා market කරන්න බැලුවේ...

    UK තමයි target country එක..

    🫪
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,028
    4,085
    113
    Sri Lanka
    ඔයාගෙම subscribers ල ටිකකට යවනව නම් යවන්න. random list වලට යවන්න එපා. විශේෂයෙන් පිටරට උන්ට. උන් කෙලින්ම SPAM Report කරනව. එතකොට කෙල වෙනව.
     
    • Like
    Reactions: Ldy and TechnWeb

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    ඔයාගෙම subscribers ල ටිකකට යවනව නම් යවන්න. random list වලට යවන්න එපා. විශේෂයෙන් පිටරට උන්ට. උන් කෙලින්ම SPAM Report කරනව. එතකොට කෙල වෙනව.
    මං 2018 දී වගේ.. Australian domain registry එක scrape කරලා.. email යැව්වා ලක්ෂ ගාණක් (scrape කළේ මම, email යැව්වේ Aussie බොසා Mautic+Mailgun මතක විදියට)

    අවුලක් නම් උනේ නෑ..

    දැන් කතාව වෙනස් ද දන්නේ නෑ