ලගදිම උන සීන් එක තමා මේක. Pocket OS කියන කම්පැනි එකේ. පොඩ්ඩක් මේක ගිහින් බලන්න.
ඉතින් බන් ඔය වගේ ඒව මිනිස්සු අතින් වෙන්නෙම නැද්ද. AI එන්න කලින් ඔය වගේ උනු දේවල් සේරෙම මිනිස්සුන්ගෙ අතින් උනු දේවල්නේ. AI වලින් උනාම ටිකක් ලොකුවට හැම තැනම පබ්ලිසිටි එනවා
ඔය Vibe code කරනවට වඩා සම්පූර්ණ ප්‍රොසෙස් AI එකට දීපු නිසා වෙන දේවල්
ිකාගෙනුත් ඇහුවම කියන්නෙ AI නිසා වෙන securtiy issues කියලා, Token ටික රිපෝ එකට දාපුව, env vars ටික රිපෝ එකට දාපුව තමයි කවුරුත් කියන්නෙ
ඕව ආදි කාලෙ ඉඳන් ඩිවලොපර්ස්ලත් කරපු මිස්ටේක් තමයි