ආණ්ඩුව ගත්තට, රාජ්‍ය තවම අපේ නෙමෙයි කියමන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    "ආණ්ඩුව ගත්තට, රාජ්‍ය තවම අපේ නෙමෙයි" ලාල් කාන්තගේ මේ කියමන ඇත්තටම විහිළුවක්,
    මිනිස්සු 2/3 ක් දුන්නේ හිටපු/ඉන්න දූෂිත නිලධාරීන් එක්කම හුරතල් වෙවී ඉන්න නෙමෙයි.
    ඒකෙන් කියන්නෙ නිලධාරීන්ගේ වැරදි රැකිල්ල දිගටම කරගෙන යනව කියන එකයි, ඒ වැරදි එක්ක තව අලුත් ඒවට ආණ්ඩුවත් හවුල දානව කියන එක.
    කොයි ආණ්ඩුත් මේ හොරා කන කල්ලියක් වෙලා ඉන්න දූෂිත රාජ්‍ය නිලධාරීන් රකින්න යනව නම් රටක් ඉතුරුවෙයිද?

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,395
    12,268
    113
    35
    Spain
    දැන් විවේචන කරනකොට CID යනවා, එන්තරවාසි එවනවා. එත් ඒ කාලේ මුනුත් කලේ ඔය විවේචනම තමයි. ආණ්ඩු බලය තියෙනකොට ලොක්කන්ගේ ඥාතීන්ට මිත්‍රයන්ට විශේෂ වරප්‍රසාද දෙනවා එකෙන් උන් ධනවත් වෙනවා. ඕක ලංකාවේ විතරක් නෙවේ ලෝකේ කොහෙත් වෙන දෙයක්. බැරන් ට්‍රම්ප් උගේ තාත්තා පිස්සු කෙලිනකොට හොඳට හම්බකරන්නේ එහෙම. එහෙමයි කියල දූෂණ නොවුනා නොවේ. දූෂණ ගැන හොයන්නත් ඕන. නමුත් ප්‍රශ්නේ මුනුත් ඒ මාර්ගයේම යන ගමන් දූෂණ හෙවිල්ල විකාරයක්. ඕකට තියෙන එකම පිළියම රාජ්‍යසේවය ස්වාධීන කරන එක, රනිල් කොමිෂන් පනවල ඒවා යම්තාක් ස්වාධීන කළා, ඒවා තවත් ශක්තිමත් කරන්න ඕන. දේශපාලකයන්ගේ බලතල අඩු කරන්න ඕන. විධායක ජනාධිපතිකම අහෝසි කරලා පාර්ලිමේන්තුවට වගකියන්න ඕන අගමැති කෙනෙක් පත්කරන්න ඕන.
     
    • Haha
    Reactions: tharakaf

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,443
    1,396
    113
    "ආණ්ඩුව ගත්තට, රාජ්‍ය තවම අපේ නෙමෙයි" ලාල් කාන්තගේ මේ කියමන ඇත්තටම විහිළුවක්,
    මිනිස්සු 2/3 ක් දුන්නේ හිටපු/ඉන්න දූෂිත නිලධාරීන් එක්කම හුරතල් වෙවී ඉන්න නෙමෙයි.
    ඒකෙන් කියන්නෙ නිලධාරීන්ගේ වැරදි රැකිල්ල දිගටම කරගෙන යනව කියන එකයි, ඒ වැරදි එක්ක තව අලුත් ඒවට ආණ්ඩුවත් හවුල දානව කියන එක.
    කොයි ආණ්ඩුත් මේ හොරා කන කල්ලියක් වෙලා ඉන්න දූෂිත රාජ්‍ය නිලධාරීන් රකින්න යනව නම් රටක් ඉතුරුවෙයිද?

    Another bogus excuse to cover up the incapacity and the inability of the administration.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,159
    113
    "ආණ්ඩුව ගත්තට, රාජ්‍ය තවම අපේ නෙමෙයි" ලාල් කාන්තගේ මේ කියමන ඇත්තටම විහිළුවක්,
    මිනිස්සු 2/3 ක් දුන්නේ හිටපු/ඉන්න දූෂිත නිලධාරීන් එක්කම හුරතල් වෙවී ඉන්න නෙමෙයි.
    ඒකෙන් කියන්නෙ නිලධාරීන්ගේ වැරදි රැකිල්ල දිගටම කරගෙන යනව කියන එකයි, ඒ වැරදි එක්ක තව අලුත් ඒවට ආණ්ඩුවත් හවුල දානව කියන එක.
    කොයි ආණ්ඩුත් මේ හොරා කන කල්ලියක් වෙලා ඉන්න දූෂිත රාජ්‍ය නිලධාරීන් රකින්න යනව නම් රටක් ඉතුරුවෙයිද?

    ඒක දුන්නට පස්සෙ කියයි ලංකාවෙ ඉන්නෙ අපේ උන්ගෙ ලමයි නෙවී ඒනිසා හදන්න බෑ කියලා.🤭🤭

    දැන් පස්සට ගිහින් හිතපන්කො මේ වගේ කාලකන්නි වේසිගෙ පුතාල ටිකක් කකුලෙන් අදිනකොට අනිත් උන් ටික මීට වඩා පට්ට අඩු බලයක් තියන් රට කරන් යන්න කොහොම කට්ටක් කන්න ඇතිද කියලා. මහින්දය යුද්දෙ කරනකොට කිව්වඩ මට අරක නෑ මේක නෑ කියලා? රනිලා රට ගොඩ දානකොට කිව්වද මට අරක නෑ මැඉක නෑ කියලා.

    මුන් නම් උපන් ගෙයි පොන්නයෝ ටිකක් :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    මුන්නේ ලොකුම හොරු කන්ටෙනර් 323 යි ගල් අගුරු වලින් ගැහවා බිලියන ගානක් ඊලගට මහා බැන්කුව කඩලා ඩොලර් මිලියන 2.3 ක්ම හොරකම් කරා ඊලගට බැදුම්කර වංචාවකුත් කරා
    මුන් කොහොමද හොරු අල්ලන්නේ මුන්නේ ලොකුම හොරු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,095
    99,623
    113
    ආණ්ඩු මාරු උනාට රජය මාරු වෙන්නේ නෑ. රජය මාරු වෙන්න නන් ව්‍යවස්ථාවේ ඉදලා හැම දේම වෙනස් වෙන්න ඕනි. ඔය ඉල්ලන්නේ රුසියාවේ, චීනය වගේ දෙයක්.
     
    • Like
    Reactions: Inigo Montoya