දැන් උන් එහෙම කියල තියනවද?මචන් ජවිපෙ බලයට එන්නෙ අරගලෙන් පස්සේ ජනමත විචාරයක් තිබ්බම. උන්ගේ style එක ඒක. හැබැයි පෙරට්ටෝ කැමති නෑ ජනමත විචාරෙකට යන්න. උන්ට ඕනේ අරගලය තුලින්ම නායකයෙක් ඇති කරන්න. ඔන්න ඔය සිද්ධි වලට මොකුත් නොදන්නා අපි කඩේ යන එකයි වෙන්නේ. joseph stalin සහ leon trotsky තමයි ඔය මත දෙක හදල තියෙන්නේ මට මතක විදිහට.