Oka + Maruti Suzuki FronX eka crash test karanne nathi eka = Smell a rat
Video?
tailgate eka nam plastic / fiber
laksa 5-6 ta tiyanwa kiwwa ban. mage indian team eke unge masa 2ka salary eka wage. lankawe laksa 110![]()
To get a higher star rating in modern NCAP ratings, ADAS is essential. So may be there is no point of testing vehicles without ADAS as it won't be getting even couple if stars.Crash test karapu dekama ADAS thiyena developed country spec ne. FronX ekata passe release karapu models (Dzire, Invicto) crash test kalath FronX Indian spec (1000CC) eka karanne na. Mokak hari redesign parak danna wage yanne test karanna kalin. Ethakota Ausi ekata karanna wuna wage parana ewa recall karanna wenne nane.
ඕව ඉතින් high performance වාහන නෙමේ, එදිනෙදා වැඩ ටික කරගන්න ප්‍රමාණවත් බලයක් තියනව. දැන් crv එකත් 1500cc.ado 1 L 1.2L engine athida ban me loku wahana walata? 5k wage dala issara karanna ehema puluwanda?
turbo thama wenesa. neththan under powered.ඕව ඉතින් high performance වාහන නෙමේ, එදිනෙදා වැඩ ටික කරගන්න ප්‍රමාණවත් බලයක් තියනව. දැන් crv එකත් 1500cc.
Ube kella එක්ක raumak gahanna ekitath ekak aran diyan hodeපිස්සු හුත්තෙක්නෙ. V8 එකක් හා සමානයි ඕක. කැරිම සැප යකෝ.
මම ගාව ඕව 3ක් තියේ.
ලැට් එකට යන්නෙත් raize එකක.
To get a higher star rating in modern NCAP ratings, ADAS is essential. So may be there is no point of testing vehicles without ADAS as it won't be getting even couple if stars.
Obviously it will damage the reputation further rather than helping.
Bharat NCAP (BNCAP) does consider ADAS, but its role in determining a car's star rating is currently in a transitional phase.
As of May 2026, the program is divided into two distinct phases regarding how much weight ADAS features carry in the final score.
1. Current Phase (Now – September 2027)
In the current testing protocol, ADAS is not a mandatory pillar for achieving a 5-star rating, but it is acknowledged under "Safety Assist Technologies."
- Focus: The rating is primarily driven by Adult Occupant Protection (AOP) and Child Occupant Protection (COP) scores.
- Requirements: To qualify for a 5-star rating today, a car must have Electronic Stability Control (ESC) and side head protection (like curtain airbags) as standard.
- ADAS Status: While features like Autonomous Emergency Braking (AEB) or Lane Support Systems are noted if present, they do not yet have the heavy scoring weight seen in programs like Euro NCAP. You can currently get a 5-star BNCAP rating through superior structural integrity and passive safety (airbags) alone.
2. Bharat NCAP 2.0 (Starting October 2027)
The government has already announced a major overhaul called Bharat NCAP 2.0, which will make ADAS a critical factor for high scores.
I didn't know India has their own NCAP version.
ඔව් 2L එක hybridturbo thama wenesa. neththan under powered.
ඇක්සියෝ එකක් විකුනල රේස් එකක් ගන්නව කියන්නෙ නං සල්ලි තියෙන මෝඩයෙක්"මට කලින් තිබ්බේ Axio Hybrid 2016 Sedan වර්ගයේ මෝටර් රථයක්. ගෙදර අයගේ අලුත් වාහනේකට යාමට තිබ්බ උනන්දුව නිසා මන් 2024 Raize Hybrid රථයක් මාස කීපයකට පෙර මිලදී ගත්තා. ඇත්තටම මෙම Raize රථයේ සුවපහසුව, නිෂ්පාදන ප්‍රමිතිය ඉතා බාලයි. තෙල් වැඩ කරනවා හොදට එත් මගේ කලින් තිබ්බ Axio එක තරම් smooth සහ solid ගතියක් දැනෙන්නේ නැහැ . අනික් දේ තමයි වාහනේ බර නැති නිසා stable ගතිය අඩුයි. වාහනේකට overtake කරද්දී සහ Expressway යද්දී එහෙම එන්ජිමේ ශබ්දය හොදට ඇතුලට ඇහෙනවා pickup ගතිය අඩුයි වාහනේ. මට දැන් මේක නිකන් downgrade එකක් වගේ දැනෙන්නේ එක නිසා මට මෙය විකුණා අලුත් 1500CC Corolla WXB හෝ Vezel රථයක් මිලදී ගැනීමට අදහසක් තියෙනවා. "
@Candid-B අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයාඕක මොකක්ද බන්. ඉන්දියාවෙ ලක්ස 5 වගේ suzuki fronx වෙන්ද් එක මෙහෙ ලක්ස 100+ දීල ගන්නෙ.![]()
kohomada machan wahane pickup hondayi da ? fuel kohomada ? kiyak unada ? wage podi visthara tikak kiyannakoraize jdm 1000cc turbo ekak thiyenne mam gawa
auto brake 2 sarayak wage wadila thiyenne normal pare yanakota ara warining system eka ohoma kiyana tharam wada denne na
2025 brand new z 124 kata gathhekohomada machan wahane pickup hondayi da ? fuel kohomada ? kiyak unada ? wage podi visthara tikak kiyannako