රෑට තියෙනවා ද 2ට 3ට වගේ මාතලෙන්?මාතලේ කොළඹ
කීයට ද මාතලෙන් යන්නෙwattegama colombo ena bas ekak tiyanawa.patta speed enawa eka allagaththanam.nathnam kandy colombo, matale colombo tamai
උදේ 3.25 ඉඳලා කොලබ බස් තියනවාඋදේ 5.30 හෝ 6 වෙද්දි පස්යාලෙන් බහින්න පුළුවන් බස් තියෙනවා ද මාතලේ ඉදන් ගිහින්?