මගේ තියරිය නම් ප්‍රෝපෝසල් කරගන්නේ...ගෑනියෙක් හොයාගන්න බැරි උන්
ඔව්... උන් කැතයි...
ඕකුන් තමා ඊට පස්සෙ කැත ලමයි හදන්නෙ... උනුත් ලොකු උනාම කෑල්ලක් සෙට් කර ගන්න තරම් පෞර්ශයක් හැදෙන්නෙ නෑ... උන්ටත් ප්‍රපෝසල් පිහිටයි...
මම දන්න ප්‍රපෝසල් වලින් බැඳපු ලස්සන උන් එකයි ඉන්නෙ... ඌත් රට හිටිය නිසා තමා එහෙම උනේ... මෙහෙ ඉද්දි කෑලි හිටියා... බැදපු කෙල්ලත් ලස්සනයි...
අනිත් එක ප්‍රපෝසල් උන් කැමති නෑ උන් බැන්දෙ ප්‍රපෝසල් එකකින් කියලා කියන්න... උන් ලැජ්ජයි ඒක අනිත් උන්ට කියන... පසුතැවීමක් වගේ එකක් උන්ගෙ හිතවල තියෙනවා.. ඒක මම හොඳට නෝට් කරලා තියෙනවා...
ඒ නිසා ප්‍රපෝසල් එකකින් බඳින්න කලින් සිය පාරක් විතර හිතපන්...
මටත් හෝ ගාලා ගෙදරින් කෙල්ලො හොයනව... මම නම් තනි මතයෙ ඉන්නෙ... තනියමම මැරෙනවා, ප්‍රපෝසල් නම් ඕනම නෑ...