සැමියා අතේ ගහනවට අකමැති බිරිඳ 😅

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,109
    3,913
    113
    ඕක කොයි කාලේ ඉදන් යන වැඩසටහනක්ද බං. උබලටත් මාර මානසිකත්වයක් නේද තියෙන්නේ? ලංකාවේ එවුන්ට බිංදුවයි. හැබැයි රටවල් වල ගිහින් ළමයින්ට පොඩි කාලේ ඉදන් ඕව උගන්වද්දි එහේදි,ඒවයි මිඩියාවල වැඩසටහන් යද්දි ඒවා ග්රේට්..ලංකාවේ කතාකලොත් මැරෙන්න හදනවා
    Ethin mun boru story ne kiyawanney attention ganna😁
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    උබල හිතනවද මේ උපදෙස් දෙන ගෑණි ගෙදර මිනිහ එක්ක උපරිම සහජීවනයෙන් ඇති කියලා? මේ ගෑණිගෙ මිනිහ උපරිම තෘප්තිමත් ඇති කියලා?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,109
    3,913
    113
    උබල හිතනවද මේ උපදෙස් දෙන ගෑණි ගෙදර මිනිහ එක්ක උපරිම සහජීවනයෙන් ඇති කියලා? මේ ගෑණිගෙ මිනිහ උපරිම තෘප්තිමත් ඇති කියලා?
    Mona pissu da
    Mey Ragapemak karanne
    Nikan Wal pattareyka story kiyanawa wage

    Api owwa Online publish karoth nam Arrest karai Asabya prakashana kiyala
    😂
     
    • Haha
    Reactions: max_pain

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    Mona pissu da
    Mey Ragapemak karanne
    Nikan Wal pattareyka story kiyanawa wage

    Api owwa Online publish karoth nam Arrest karai Asabya prakashana kiyala
    😂
    මේකෙ උන් මානසික ලෙඩ කියන්න යන කවුන්සලර්ස්ලත් එහෙම තමයි කරන්නෙ.. මුන්ට ඒක තේරෙන් නෑ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,885
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    ඕක කොයි කාලේ ඉදන් යන වැඩසටහනක්ද බං. උබලටත් මාර මානසිකත්වයක් නේද තියෙන්නේ? ලංකාවේ එවුන්ට බිංදුවයි. හැබැයි රටවල් වල ගිහින් ළමයින්ට පොඩි කාලේ ඉදන් ඕව උගන්වද්දි එහේදි,ඒවයි මිඩියාවල වැඩසටහන් යද්දි ඒවා ග්රේට්..ලංකාවේ කතාකලොත් මැරෙන්න හදනවා

    තනි ධමනියගෙ පොන්න පොල්ල උරන පොන්නයන්ට ඕව බලන්න වෙලාවක් තිබිල නෑ ඒකාලෙ. අද දැකල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Tonto

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,207
    10,446
    113
    මේ ඇන්ටිපාරට ගහන්න තිබ්බනම් මරු
     

    nidarsha91

    Well-known member
  • @nidarsha91 මහත්මයාට,
    Candid-B නම් මේ වනචරයව යහ මඟට ගන්න බැරි වෙයිද?
    මොහු සෑහෙන අසහනයකින් පෙලෙන්නෙක්.
    එළකිරි මල් යායට හානි කරනවා මෙවැනි අයවලුන්.

    ස්තූතියි!
    "සෑම පව්කාරයෙකුටම අනාගතයකුත්, සෑම සාන්තුවරයෙක්ටම අතීතයකුත් තියෙනවා" කියල අපි අහල තියෙනවනෙ නේද මිත්‍රය? අපිට කවුරුහරි සමාජ අසම්මතයට අනුව ක්‍රියා කරනව නං, ඒ කෙනාගෙ පව් ගෙවිල අවබෝදය වැඩි වෙන්න කියල පතන්න පුළුවන්. ඒත්, මේ සිස්ටම් එකේ විව්ධත්වය හින්දම මඩත් නෙලුමුත් දෙකම තියෙන්න වෙනවනෙ නේද මිත්‍රයා? එතකොට නෙලුමේ අගය වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවනෙ.

    කිසිම දෙයක් නිත්‍ය නොවෙන මූලධර්මය හින්ද ඔය ඇවටාර් එකෙන් ඉන්න එක කාලයත් එක්ක අඩු කරල වෙන හොඳ ඇවටාර් එකකින් එයි. එතකොට හරි යයිනෙ. මොකද මේ අපි දකින සමහර ඇවටාර්ස් වල ඇතුලෙ ඉන්නෙ එකම කෙනෙක්. එයාගෙ තරහවට එක ඇවටාර් එකක්. සතුටට එකක්. මනුස්සකමට එකක්. අමනුස්සකමට තව එකක්.

    එතකොට වැඩියෙන් අර ශිෂ්ට ඇවටාර් එකෙන් එනව නම් කිරියෙම පහත් පෝස්ට්ස් අඩු වෙලා අර ඉස්සර වගේ මාරම වැඩගත් කියවන්න පුළුවන් ත්‍රෙඩ්ස් වැඩි වේවි. ඉස්සර අපි කිරියට ඇවිල්ලා කියවනවනෙ මාර දේවල්. එක හුස්මට පේලි ගනන් කියවනවා. දැන් ඒක අඩු වෙලා.

    516227083_740723501655610_845119618301418495_n.jpg
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,968
    4,540
    113
    i feel that the wife is not good looking as she was and the husband is just passing time and does not want to divorce her and make a mess. but he is not sexually attracted to her
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,047
    1
    57,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක ළමයෙක් ඉන්නවා කිව්වනෙ. ඒ කියන්නෙ වෙනස වෙලා තියෙන්නෙ ළමය හම්බවුනාට පස්සෙ.

    මේ වගේ උපදෙස් දෙන එවුන් ප්‍රශ්නය පටන් ගත්ත තැන හොයල විසඳුමක් දෙන්නෙ නෑ
     
    • Like
    Reactions: SLhuman and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    එක ළමයෙක් ඉන්නවා කිව්වනෙ. ඒ කියන්නෙ වෙනස වෙලා තියෙන්නෙ ළමය හම්බවුනාට පස්සෙ.

    මේ වගේ උපදෙස් දෙන එවුන් ප්‍රශ්නය පටන් ගත්ත තැන හොයල විසඳුමක් දෙන්නෙ නෑ


    සමහරවිට යාලුවෙච්ච කාලේ, Marry කරලා ටික දවසක් හිටපු විදියට පස්සෙ ඉදපු විදිය, බබා හම්බුනාට පස්සෙ නැතුව ඇති.
     
    • Like
    Reactions: topkollek

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,418
    6,261
    113
    Galaha
    විනාඩි 8ක් බලන්න බෑ. අතේගහන කොටස විතරක් දාපන්. විනාඩි 8ක් අතේවත් ගහන්නෑ මම. :angry:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,109
    3,913
    113
    විනාඩි 8ක් බලන්න බෑ. අහේ ගහන කොටස විතරක් දාපන්. විනාඩි 8ක් අතේවත් ගහන්නෑ මම. :angry:
    8 miniutes e Aunty karanawa kiyanne hasband Lucky neda bn
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,968
    4,540
    113
    actually this is the reality of many sri lankan married men. once the initial attraction is gone this is what happens.