බේබදු සැමියා කණුවක ගැට ගසා මැරෙනකම් බිරිඳ ඉදලෙන් ගහලා 👊 👊 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,596
    113
    බේබදු සැමියා කණුවක ගැට ගසා මැරෙනකම් බිරිඳ ඉදලෙන් ගහලා

    බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැමියා කොන්ක්‍රීට් කණුවක ගැට ගසා මිය යනතුරු ඉදලකින් පහර දුන් බව කියන කාන්තාවක් හොරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ සල්උයන් වත්ත, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි ගාමිණී පද්ම කුමාර නමැති 32 හැවිරිදි බේකරි රැකියාවේ නිරත පුද්ගලයෙකි.

    මියගිය පුද්ගලයා අධික ලෙස බීමත්ව එම ප්‍රදේශයේම නිවසකට ඊයේ (24 වැනිදා) අලුයම් කාලයේ ගොස් එම නිවැසියන්ට හිරිහැර වන සේ කටයුතු කිරීම නිසා එම නිවැසි කාන්තාව විසින් අදාළ පුද්ගලයාගේ බිරිඳට දැනුම්දීමෙන් අනතුරුව ඇය එම නිවස වෙත ගොස් සැමියාට සිය නිවස වෙත යන ලෙස පැවසූ නමුත් ඔහු පරුෂ වචනයෙන් බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය කියයි.

    එම අවස්ථාවේ සැකකාර බිරිඳ එම අදාළ පුද්ගලයා එම නිවසේ ආලින්දයේ කණුවක රෙදි පටියකින් ගැට ගසා අසල තිබූ ඉදලක් ගෙන පහරදී ඇති අතර, එම පහරදීමෙන් පසු එම පුද්ගලයා එම ස්ථානයේ ඇද වැටී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

    අදාළ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් මෙන්ම අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කළහ.

    සැකකාරිය හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,964
    113
    මිනිස්සු සිහිවිකල් වෙන්නම බොන එකෙන් මොකක්ද බං බලාපොරොත්තු වෙන ආතල් එක?
    ලාවට ශොට් එකක් දාගන්න එක කොච්චර ආතල්ද බං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    මිනිස්සු සිහිවිකල් වෙන්නම බොන එකෙන් මොකක්ද බං බලාපොරොත්තු වෙන ආතල් එක?
    ලාවට ශොට් එකක් දාගන්න එක කොච්චර ආතල්ද බං
    කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ බන්, ඕක නිසා තමා මන අඩු කුලේ උන් specially school උන් එක්ක බොන්නෙ නැත්තෙ. ගෙවල් පැත්තේ උන් එක්කත් බොන්නෙ නෑ මොකද බිව්වට පස්සෙ පරන තරහ ඉරිසියාවල් මතුවෙනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,964
    113
    කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ බන්, ඕක නිසා තමා මන අඩු කුලේ උන් specially school උන් එක්ක බොන්නෙ නැත්තෙ. ගෙවල් පැත්තේ උන් එක්කත් බොන්නෙ නෑ මොකද බිව්වට පස්සෙ පරන තරහ ඉරිසියාවල් මතුවෙනවා.
    බොද්දී තනියෙන් බොන්න ඕනේ සුද්දෝ වගේ. ඒක වෙනම ආතල් එකක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ බන්, ඕක නිසා තමා මන අඩු කුලේ උන් specially school උන් එක්ක බොන්නෙ නැත්තෙ. ගෙවල් පැත්තේ උන් එක්කත් බොන්නෙ නෑ මොකද බිව්වට පස්සෙ පරන තරහ ඉරිසියාවල් මතුවෙනවා.
    Laawata beela anik un kiyans ewalin unwa andura ganna puluwan
     
    • Like
    Reactions: tharakaf

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    මිනිස්සු සිහිවිකල් වෙන්නම බොන එකෙන් මොකක්ද බං බලාපොරොත්තු වෙන ආතල් එක?
    ලාවට ශොට් එකක් දාගන්න එක කොච්චර ආතල්ද බං
    e athal umbalata therenne na ban. umbala mudu sumudu pataw ne...
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    Im mostly drink alone. Sometimes wife or father-in-law join in. Once or twice a year with my closest friend. That's it.

    Watching a movie or TV series with glass of rum and crispy fried chicken wings is my absolute favourite thing to do .
     
    • Wow
    Reactions: nalin0001

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ බන්, ඕක නිසා තමා මන අඩු කුලේ උන් specially school උන් එක්ක බොන්නෙ නැත්තෙ. ගෙවල් පැත්තේ උන් එක්කත් බොන්නෙ නෑ මොකද බිව්වට පස්සෙ පරන තරහ ඉරිසියාවල් මතුවෙනවා.
    Math ekka bonneth nadda?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,817
    18,018
    113
    මං ඉස්සර හිතන් හිටියේ අරක්කු බොන්නෙ නරක මිනිස්සු කියලා copied
     
    • Like
    Reactions: olu bakka

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,675
    10,267
    113
    ගෑනියෙක් ඉදලකින් ගැහුවට මිනිහෙක් මැරෙන්නෙ නෑ ! එහෙනම් එන දිගට පැයක් විතර ගහන්න ඕනෙ!
     
    • Like
    Reactions: Mr.dark

    AnuradhaRa

    Well-known member
  • බේබදු කම නිසා පොඩි කාලෙ අපිත් කොච්චර දුක් වින්දද?
    සමහර විට ඒවයෙ බලපෑම් තාමත් මගෙ හිතේ ඇති

    අපි ලොකු වුණාට පස්සෙ මෙල්ල කරගත්ත. නැත්තං අම්ම තාම දුක් විදිනව
    බොන්නෙ නැති වෙලාවට හරිම හොදයි
    බිව්වම හිතාගන්න බැරි විදියට වෙනස් වෙනව. උන්දැට සැනසීමකුත් නෑ අපිට සැනසීමකුත් නෑ.
    බිල ආතල් එකේ ඉන්න දන්නෙ නෑ. කුනු වෙනකං බොනව ලිමිට් එකක් නෑ

    දැං ඉතිං අවුලක් නෑ. මාසෙකට සැරයක් බෝතලයක් ගෙනත් දෙනව
    ඒකත් දවස් හතරක් තියාගෙ බොන්න ඕනෙ කාල කාල. දවසින් ඉවර කරන්න දෙන්නෙ නෑ
    බිල පාඩුවෙ ඉන්නව දැං

    බොන්න බැරිනං නෑවත් කමක් නෑ. අපට වදයක් නොවී. මේක එහෙම නෙමේනෙ
    වෙන මිනිස්සු ඉන්නව නේ බං බිව්වට වදයක් වෙන්නෙ නෑ. චිල් එකේ ඉන්නව