බේබදු සැමියා කණුවක ගැට ගසා මැරෙනකම් බිරිඳ ඉදලෙන් ගහලා 👊 👊 😲

AnuradhaRa

Well-known member
  • lol oka maranthika wela thiyenne beela watuna nisa , mini marimata try kirimak penne naha,
    eth ithin bail ganna lesi wena ekak naha,
    lankawe 226 hadana neethiya nisa
    පොලිසියට කිව්ව නම් මේ මිනිහගෙන් කරදරයි මේකට මොකක් හරි විසදුමක් දෙන්න කියල
    කරයිද?

    දැං ඉතිං ගෑනිට නීතිය ක්‍රියාත්මක කරයි. එච්චර තමා ඉතිං ලංකාවෙ නීතිය පොලිසියට උසාවිය
    වැරැද්ද වෙන්න කලින් එපැයි දෙයක් කරන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඔය බිවුවම වලි දාගන්නෙ කොහොමත් qualities අවුල් උන් තමයි. හොඳ එකා වැටෙන්න බිවුවත් හොඳයි.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දැං ඉතිං අවුලක් නෑ. මාසෙකට සැරයක් බෝතලයක් ගෙනත් දෙනව
    ඒකත් දවස් හතරක් තියාගෙ බොන්න ඕනෙ කාල කාල. දවසින් ඉවර කරන්න දෙන්නෙ නෑ
    බිල පාඩුවෙ ඉන්නව දැං
    @AnuradhaRa තාත්තට බොන්න දීලා මේ වගේ ගහල මරන්න හැදුව නේද? අහල පහල මිනිස්සු ඇවිල්ල නේද තාත්තව බේරගත්තේ?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මේකෙ ඉන්න ඔක්කොමලා මානසික ලෙඩ්ඩු .

    මට එලියෙදි කිසිම දවසක් හම්බවෙලා නෑ බොන්නෙ නැති එකෙක්.

    කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ බන්, ඕක නිසා තමා මන අඩු කුලේ උන් specially school උන් එක්ක බොන්නෙ නැත්තෙ. ගෙවල් පැත්තේ උන් එක්කත් බොන්නෙ නෑ මොකද බිව්වට පස්සෙ පරන තරහ ඉරිසියාවල් මතුවෙනවා.

    Laawata beela anik un kiyans ewalin unwa andura ganna puluwan
    මේ කමෙන්ට් දැකලා මතක් උනේ.

    එකම එකෙක් සෙට් වෙලා තියනවා අඩුවෙන් බොන ඌ අමු කුහකයා.

    ඌ බයයි උගෙ හැටි අපි දැන ගනීයි කියලා. ඉතිං ඌ බොන්නෙ නෑ බොරුව දාලා මාරු.
    සල්ලි තියනවා (ගොඩාක් නෙවෙයි ) හැබැයි කරන්නෙ ජලතර් වැඩ. 😂
     
    • Haha
    Reactions: tharakaf