මුන් දැන් හැම එකක්ම වැඩිකරන්නේ...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,468
    12,404
    113
    35
    Spain
    කොටසක් ගියානේ බන් මහ හොරු ටිකත් යය් අනිවාර්ර්යෙන් .මම අඩුවට කන්න බොන්න බලාගෙන ආණ්ඩුවට සපෝට් කරනවා නෙමේ බලපොරොත්තු වෙන මුල්ම එක හොර හැත්ත ඉවරම කරන එක .උන්ගේ දේපල ටික පවර ගන්න එක .ටිකෙන් ටික වෙනව ඒක .මේ ආණ්ඩුව එලෙව්වොත් එක කරන්න වෙන කිසිම එකෙක් නැහැ දැනට
    උඹල සිරාවටම පවු, අවංක මෝඩයෝ කියන්නේ උඹල වගේ උන්ට. යකෝ ජවිපෙ කියන්නේ හිටපු ත්‍රස්තවාදී සංවිධානයක්. LTTE එක වගේ තමයි. කවදාවත් ඕකුන් විශ්වාස කරන්න බැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඉතිං බං මේ ඉන්නෙ අපි
    ලබන සැරෙත් අපි මාලිමාවට තමයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    සජිත් විපක්ෂ නායකයා හින්දා ඔච්චරටම කැම්රි ජෙප්පෝ රඟන්නේ.... නමුත් අන්තිම මොහොතේ ගේමක් ගහන්න එකෙක් එනවා kiy3,ඉතිහාසය අමතක වෙලා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,539
    9,241
    113
    හොර සීයල ටික රිදෙන්න නෙමේ පුක පැලෙන්න ඇරිය පහු ගිය කාලේ උඹලට අමතක උනාට .ඒකනේ දැන් ඉන්න අය තෝරා ගත්තේ .අවරුදු 76 ක් පුක පලපු ඒවා ඉවසන්න පුළුවන් මේ 5 ඉන්න බැහැ .බලන් හිටපන් දැන් ගොඩක් තැන් හැදීගෙන එනවා .මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක නේ බන් බඩු මිල එහෙ මෙහෙ වෙලා තියෙන්නේ කලින් වගේ හොරා කාලා නෙමෙනේ
    ගොඩාක් තැන් හැදීගෙන එනවද
    රෑ ටද?
     
    • Haha
    Reactions: supun_sg