මගෙ ප්‍රශ්නෙ මේකයි. මට 30යි වයිෆ් ට 27යි. අපි හොඳින් ජීවත් වෙනව දෙන්නම හොඳ රැකියා කරනව. ඉන්නෙ මගේ ගෙදර අපේ අම්මල එක්ක. වෆිෆ් නුවර මේ දවස් වල පොඩ්ඩක් එහෙට කරදර උනාට මෙයාගෙ ෆැමිලි එකට අව්ලක් නෑ. ඕක නෙවෙයි අව්ල. මෙයා ටිකක් අඳින්නෙ කොටට ඒකියන්නෙ ගෙදරට වැඩට ඒම නෑ හොඳට අඳිනව. අපේ අම්ම ඕකට කැමති නෑ. අම්මටත් ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒඋනට ගමේ අනිත් අය අපේ නෑයො එහෙම ආවම එ අය පොඩ්ඩක් අව්ල්. දවසක් අපේ නැන්දි ලොකු අම්මි දෙන්නම මෙයාගෙ මූනටම කිව්ව ඔහොම අඳින් එපා මෙ පව්ලෙ කවෘවත් ඔහොම අඳින් නෑ කියල. මෙය නුවර උනාට ඒ ගෙවල් වල එහෙම අව්ලක් නෑ නිදහසෙ හැදිල තියෙන්නෙ. අපෙ ලොකු අම්මල එහෙම රජයෙ ආයතන වල හොඳ තැන්වල ඉන්න අය එයාල කියන්නෙ පුලුවන් හැම වෙලාවෙම සාරි එක සහ දිග ගවුම් අඳින්න කියල. ඒඋනාට අව් රස්නෙ එක්ක මගෙ කෙල්ලට ඒක අමාරුයි. ඒක කිව්වම ලොකු අම්ම බැන්න පුතා ඔයා මෙයාව හදාගන්න කියල. කෙල්ලටනම් ඕව ගානක් නෑ එයා කෙයා කරන්නෙත් නෑ ලොකු අම්මට නැන්දට පුන්චිට එකටත් තරහයි. අපි ගරු කරන් එපයි එයාලට එ ඉන්න තැන එක්ක එයාලගෙ දැනුම් සම්බාරය එක්ක එයාල මොනව කිව්ව්ත් අපි අහ්න්න ඕන. මන් ඉතින් ආදරෙන් කිව්ව් ඒක. මෙයා ඒකකත් විහිලු කරල මාත් එක්ක හුරතල් වෙනම මට කමක් නෑ මොනව ඇන්දත් අපෙ ආදරෙ කිසිම අඩුවක් නෑ ඒ උනට මන් ඕවට මැදිහත් වෙන් නෑ පොඩි කාලෙ උනත් අපෙ ගෙදර අපි වැඩ කලෙ ලොකු අම්ම කියන විදියට එයා තමයි දැනමුතුකම් දෙන්නෙ. ඉතින් අපි ඒව අහන්ව මෙයත් දැනගන් ඕන ඒව අහන්න අහන්නෙ නැ. එක දවසක් කොටට ඇඳන් එහා ගෙදර පොඩි එක්කෙනාව වඩගෙන ඇවිල්ල ඕක අනිත් පැත්තෙ ගෙදර ඇන්ටි දැකල අම්මට කියලඅම්ම කෑ ගෑව හරියට අඳින් හරියට හැසිරෙන් කියල. ඒකටට් හිනා වෙනව. මට කියනව එ ඇන්‍ටිට කියන්නලු තමන්ගෙ දෙයක් හොයාගෙන ඉන්න කියල. මට ඒක කරන්න බෑ මොකද මන් පොඩි කාලෙ ස්කුල් යද්දි ඒම මට කන්න බොන්න් මොනව හරි ඒම දීපු කෙනෙක්. අනිත් දවසක ඉස්සරහ ගෙදර ඇන්ටිත් කියල තිබ්බ මෙයගෙ ඇඳුම් ගැන අපෙ ගෙදර් ආපු වෙලෙක එ ඇන්ටිට මුකුත් කියන්න බෑ ඒ මාම රට හිටිය කාලෙ මට තමයි වැඩියෙන් ටොෆි චොකලට් දුන්නෙ ඒ ගුනෙ තියන්න ඕන. මෙයා කියන දෙයක් අහන්නෙත් නැ.. කවෘ කොහොම උනත් අපෙ වැඩිහිටියා නෑදෑයො කියන දේවල් අපි හරි හො වැරදි පිලිගන් එපයි. ඒඋනාට මෙය එම නෑ මන් හිර වෙල ඉන්නෙ. මන් මොකද්ද කරන්නෙ.
kata kadichcha katha kiyana welawaka allagena Punchi Ammatai, Nandatai Saale thiyegena Hukapan...

