Investment Ideas Needed - රුපියල් 65,0000

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,510
    1
    6,310
    113
    If you still don't have an emergency fund ( your total monthly expense * 6 ) put it in there. ( Regular money market fund or a simple savings , even an one year FD is acceptable)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,223
    113
    සේදවත්ත
    රත්‍රන් ගන්න පියෝ රත්‍රන් . ලග තියාගන්න ලේසී , මිල ඉහල යනවා ඉදිරියට . පසුව ස්තූති කරන්න 😎
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,194
    1
    50,603
    113
    ප*යාගල
    sorry.com
    උඹ සිරාවටමද අහන්නේ, එහෙනම් ලැජ්ජාව පැත්තක තියල පොඩි ෂෝට් ඊට්ස් විකුණන වැඩක් පටන් ගනින්. ලන්ච් පැකට් වැඩක් වුනත් කමක් නැහැ. නීට් එකට කරපන්. කස්ටමර්ලට සලකපන්. දියුණු වෙන්න පුළුවන්.
    ඕක පට්ට බිස්නස් එක. මෙහෙ අන්කල් කාරයෙක් කරනවා. ගමේ තියෙනව හොටෙල් කීපයක් .උන්ගෙන් කාපු ගමන් දවසෙම වතුර ගහ ගහ ඉන්න ඕනෙ.රසකාරක කෙලිනව දොඹෙන් යන්න.

    අන්කල් කෙනෙක් කරනව පොඩි බත් කඩයක්.වීල් එකෙ ඇවිල්ල විකුනන්නෙ. ගමට එන්නෙ නෑ පොඩ්ඩක් එහායින් තියන් විකුනන්නෙ.පැයෙන් ඉවරයි පාර්සල් ටික.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,447
    2,086
    113
    mukuth idea ekak nathnam ammage/thatthage namata fd ekak dapan
    adu gaane salli tika wath save wei
    650000 ට හැට පන්දහසක් කියන එකෙක්ට ඕක තමයී හොඳම
     
    • Haha
    Reactions: Voltage

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    මමත් නිතරම එන යන තැනක කඩල කාරයෙක් ගෙන් කඩල ගොට්ටක් ගත්තා. ඒ පැත්තෙන් යනකොට දැන් ගෙදර අයත් උගෙන් කඩල ගෙන්න කියනවා. මොනවා දාලා හදනවද මන්දා ඉතින් නියම රහ. නිතරම කන්න නම් හොඳ නැතිව ඇති
    maggi stocking powder ( msg )